මම තාත්ත කෙනෙක් වෙන්න යන්නේ

pissu7

Active member
  • Jul 4, 2013
    468
    25
    28
    duwek hari puthek hari mage daruwa ne ban.. awurudu eka hamara kata wada hithin duk winda daruwo natiwei kiyala.. karanna puluwan treatmet okkoma kala anthimata IVF witharai ituruwela tibbe.. okkoma epa wela damala gahala innakota me daruwa labenna enne :D:D




    Congratulations, wasanawantha babek labewa..!.


    Kohenda machan treatement kale ?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නිරොගී දරුවෙක් ලැබෙවායි පතනවා...හොදට වයිෆ් ව පරිස්සමෙන් බලාගන්න.............
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    මේ ත්‍රෙඩ් එකත් ගයාන්කුවේට් ගේ ත්‍රෙඩ් එක වගේ උනොත් තමයි වැඩේ :lol::lol:

    මොකද්ද බන් ඒකට උනේ
    ඊයේ හිතේ තිබ්බ සතුටට දැම්මේ බන් මේක
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    අප්පට සිරි දැන් බන් ගයාන් ගේ ත්‍රෙඩ් එක දැක්කේ :baffled: