duwek hari puthek hari mage daruwa ne ban.. awurudu eka hamara kata wada hithin duk winda daruwo natiwei kiyala.. karanna puluwan treatmet okkoma kala anthimata IVF witharai ituruwela tibbe.. okkoma epa wela damala gahala innakota me daruwa labenna enne![]()
මම තාත්ත කෙනෙක් වෙන්න යන්නේ
අද හවස හරියටම දැනගත්තේ wife සති 6ක් pregnant.![]()
මේ ත්රෙඩ් එකත් ගයාන්කුවේට් ගේ ත්රෙඩ් එක වගේ උනොත් තමයි වැඩේ![]()