මම තාත්ත කෙනෙක් වෙන්න යන්නේ

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    මම තාත්ත කෙනෙක් වෙන්න යන්නේ
    අද හවස හරියටම දැනගත්තේ wife සති 6ක් pregnant.
    :D:D:D:D

    සුභපැතුම් මචන්...... හරියට විටමින් ටික පෝෂණීය කෑම මානසික නිදහස දීලා ආදරෙන් වයිෆ් බලාගනින් මචං.... මේ වෙලාවේ උඹේ ආදරය රැකවරණය ගොඩක් එයාට ඕනි. පුලුවන් නම් උදේට කෑම ටික උඹ හදපන්. තුනපහ සුවද සමහරුන්ට උදේට අවුල්. උඹල දෙන්නට වාසනාවන්ත නිරෝගී දරු සම්පතක් ලැබේවා...!!! දලදා සමිදු පිහිටයි...!!!
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අප්පට සිරි දැන් බන් ගයාන් ගේ ත්‍රෙඩ් එක දැක්කේ :baffled:

    :rofl::rofl: Bayawennepa machan podi ekaa loku wela account ekak hadan elakiri awith me thread ekema wish karai dawasaka bro :rofl:
     

    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    මම තාත්ත කෙනෙක් වෙන්න යන්නේ
    අද හවස හරියටම දැනගත්තේ wife සති 6ක් pregnant.
    :D:D:D:D

    Elakiri macngg....suba pathummmm...:love::love:
    Ela Kollek ma Labeewa....!!! SUDU ekekk...:yes::yes::yes: