මොකද්ද බන් ඒකට උනේ
ඊයේ හිතේ තිබ්බ සතුටට දැම්මේ බන් මේක
Ekata tghama kastiya wish karanava , kollata dan aurudu 2k vath athi


මොකද්ද බන් ඒකට උනේ
ඊයේ හිතේ තිබ්බ සතුටට දැම්මේ බන් මේක


මේ ත්රෙඩ් එකත් ගයාන්කුවේට් ගේ ත්රෙඩ් එක වගේ උනොත් තමයි වැඩේ![]()

මම තාත්ත කෙනෙක් වෙන්න යන්නේ
අද හවස හරියටම දැනගත්තේ wife සති 6ක් pregnant.![]()
අප්පට සිරි දැන් බන් ගයාන් ගේ ත්රෙඩ් එක දැක්කේ![]()

Bayawennepa machan podi ekaa loku wela account ekak hadan elakiri awith me thread ekema wish karai dawasaka bro 
මම තාත්ත කෙනෙක් වෙන්න යන්නේ
අද හවස හරියටම දැනගත්තේ wife සති 6ක් pregnant.![]()




