මම තීන්දු කළා මේක මගේ මාතෘ

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    17. දිල්වාලේ එදා වේල ගැටගහගත්ත නිල් බලකායේ ජොබ් එක නැති උනා :(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,241
    113
    Gotland
    සොන්නබලකාය පුනරුත්ථාපනය කරනවලු
    නිල් සොන්නලු ලංගම ඇති පොලිසියට බාර වෙන්න
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කොහිද ඉතිං මෙව්වා කරනකන් විපක්ෂය මොනවද කරන්නේ ??? අද ශක්තිමත් විපක්ෂයක් නැති එක තමා මේකට හේතුව. විපක්ෂේ අද හැමෝන්ටම ඕනේ ෆයිල් එළියට එන එකෙන් බේරෙන්න .ඒක නිසා එකිනෙකාව පාවාදීගන්නවා .වාසියට ආණ්ඩුව පැත්තට හේත්තුවෙන්න දඟලනවා . හිටපු නායකයා ගෝත්‍ර දේශපාලනය කරනවා එතුමාගේ ගමේ බයියන්ව ටියුන් කර කර .මෙහෙම විපක්ෂයක් එක්ක වැඩක් කරන්න පුළුවන්ද ??? ශක්තිමත් විපක්ෂයක් අද තිබුණා නම් මෙහෙම වෙන්නේ නැහැ නේ ???
    :yes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔය හම්බයෝන්ටයි සහජීවන හු**** ටයි මම උඩ 1 ඉඳන් 16 ට කියලා තියෙන දේවල් පෙන්නේ නෑ...
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    12234844_453689728149513_7285462435287650049_n.png
     

    igaara

    Junior member
  • Jun 5, 2011
    106
    8
    18
    ඕනෑම ජඩ වැඩක් කරලා යුද්දේ විකුනනලා දිනන්න පුළුවන් කියලා හිතනවා නම්, එක සාර්ථක දෙයක් නෙවේ කියලා ප්‍රායෝගිකව ඔප්පු වෙලා තියෙද්දිත් ඇයි ඒ ගැන තාම එලවන්නේ?
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඕනෑම ජඩ වැඩක් කරලා යුද්දේ විකුනනලා දිනන්න පුළුවන් කියලා හිතනවා නම්, එක සාර්ථක දෙයක් නෙවේ කියලා ප්‍රායෝගිකව ඔප්පු වෙලා තියෙද්දිත් ඇයි ඒ ගැන තාම එලවන්නේ?

    පොන්න #කෝ!!! තොපි වගේ එවුන්ට වෙන කතා කරන්න විදිහක් නැහැ.. එක පැත්තකින් කොටි නිදහස් කරනවා... තව පැත්තකින් UN එකේ එවුන් හමුදා කදවුරු වලට පනිනවා.. තවත් පැත්තකින් තහනම් කරපු ජාත්‍යන්තර සංවිධාන වල තහනම් ඉවත් කරනවා... අපේ හමුදා කොල්ලෝ ජීවිතාන්තය දක්වා හිරේ දානවා.. තොපිව ජාතක කරපු අම්මලාටත් හෙන ගහන්න ඕනේ....
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අම්මෝ මට නම් බයයි හොඳටම, ඔන්න කොටිය එනො දුවපල්ලා මැදමුලනට. එහෙ තමා තුවක්කු අරගෙන ගිහිල්ල රට බෙර ගත්ත මහින්ද පොන්සි ඉන්නේ :P :P, උඹත් පුක දී ආණ්ඩුවේ රස්සාවක් අරගෙන දැන් එකටත් කෙලවෙලා ගෙදර ඉන්න dial එකක්ද

    ඔව් දැන් දුවපන්... තොපිට හෙනම ගහපල්ලා බල්ලෝ
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    "මම තීන්දු කළා මේක මගේ මාතෘ භූමිය මේක කඩන්න මම දෙන්නේ නෑ කියලා..."
    මුස්ලීම් අන්තවාදයට නැගෙනහිර පාවා නොදුන් ඒ උතුම් යුග පුරුෂයාට විරුද්ධව, රට ජාතිය ගැන නොසිතන සමහරක් සිංහලයොත් ඡන්දේ දුන්නා.
    සතියක් ගිය තැන එහි ප්‍රතිඵල අපි දකිනවා...
    1. මහින්ද මහතාගේ පරාජයත් සමගම එරික් සෝල්හයිම් කිව්වා "හෙට දිනයේ රටේ ඉතිහාසය ලියවේවි" කියලා.
    2. මහින්ද මහතාගෙ පරාජය තම ජීවිතයේ සතුටුදායම දිනයයි කියලා වයිකෝ පවසනවා .
    3. මහින්ද මහතාගේ පරාජය මුස්ලීම් අය් ආප්ප දන්සැල් දෙමින් සැමරුවා.
    4. මෙවර ජනාධිපතිවරයා තෝරාගෙන ඇත්තේ සුළු ජාතික ජනතාව බව දෙමළ සංධානය ප්‍රසිද්ධියේම කියනවා.
    5. රටේ අනාගත ඉරණම තීන්දු කරන ජාතික විධායක කවුන්සිලයට රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් සහ සම්බන්ධන්ව පත් කළා.
    6. පුලිදේවන්ට මචන් කියූ එවකට සිටි ආරක්ෂක ලේකම් ඔස්ටින් ෆර්නෑන්ඩු ට ජනාධිපති උපදේශක කම දීලා.
    7. උතුරේ ආණ්ඩුකාර ජීඒ චන්ද්‍රසිරි මහතාව දෙමළ සංධානයේ වුවමනාවට ඉවත් කරලා.
    8. කොටි වෙබ් අඩවි තහනම ඉවත් කරලා.
    9. විදේශිකයින්ට උතුරට යාමට තිබූ තහනම ඉවත් කරලා.
    10. කිලිං ෆීල්ඩ් චිත්‍රපටය හදා හමුදාවට මඩ ගැහූ කැලම් මක්‍රේ ලංකාවට ඇවිත්.
    11. අධිආරක්ෂක කලාප ඉවත් කරලා.
    12. උතුරේ සමහර කඳවුරු වෙන්ස් කරනවාලු.
    13. මන්නාරමට පාප් තුමා එද්දී මන්නාරමේ ඊළාම් පෝස්ටර් අලවලා.
    14. රායප්පු ජෝෂෆ් විසින් පාප් තුමාට ශ්‍රී ලංකවේ යුධ අපරාධ වුණා කියලා වාර්තාවක් දීලා.
    15. මුස්ලීම් කොන්ග්‍රසය නැගෙනහිර පළාත් සභාවේ බලය දෙමළ සංධානයට ලබා දීලා.
    16. දෙමළ ප්‍රදේශවල පූර්ණ ස්වයං පාලනයකට එකඟයි කියලා රනිල් පවසනවා.
    කොහොමද සතියේ කෙරුවාව?


    දිල්වාලේ මහත්තයා දැන් ඔබතුමාට තියෙන්නේ මේ ප්‍රකාශය අරගෙන ඔබතුමාලාගේ දෙවියන් වන රාජපක්ශතුමා හම්බුවෙලා එතුමාගේ සහය මේවාට ගන්ඩ. ඊට පස්සෙ ඔබතුමාට පුලුවන් මේ ආණ්ඩුව එලවන්ඩ රාජපක්ශතුමාට ක්‍රියාකාරීව පෙරමුණ ගන්ඩ.

    හොඳ ළමයා වගේ අඬන්නේ නැතුව ගිහිල්ලා රජපසතුමාගෙ සහය අරගෙන එන්ඩ..... හැක් හැක් හැක්
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔබට සතුටුයිද දැන්???

    යකෝ මේවාට සතුටු වෙන්ඩ ඕනෑ උඹලානෙ. උඹලා කියන විධියට උඹලා කැමති දේවල් තමයි මේ වෙන්නේ.

    අවංකව කියපන්...... උඹලා හැතිකරේ ආස නැද්ද මේ රටේ ආයෙත් බෝම්බයක් පිපිරිලා අහිංසකයෝ 20ක් 30ක් මැරෙණවට?

    උඹලා කැමතියි...... හොඳටෝම කැමතියි.... උඹලා වගේ එවුන්ට දෙවියන්ගෙන් ලැබිය හැකි හොඳම තෑග්ග තමයි මේ රටේ කොහෙ හරි ලොකු බෝම්බයක් පුපුරලා බර ගාණක් මැරෙන එක.... ඒක තමයි උඹලාගේ යටි හිත හැමදෑම ඉල්ලන තෑග්ග......... ඒක තාම වුනේ නැති නිසා තමයි උඹලාට තියෙන මේ වේදනාව.

    ඒකනේ උඹලා අපෙන් අහන්නේ සතුටුද කියලා. උඹලා ඉන්නේ වේදනාවෙන්...
    :rolleyes: :rolleyes: :rolleyes:

    එතකොට උඹලාට පුලුවන් "ඔන්න අපි කිව්වදෙ හරිගියා...දැන්වත් රාජපක්ශ බලයට ගේමු..." :yes: :yes:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    තව ටිකකින්එළකිරියේ ඉන්න හම්බයෝ ටිකයි දෙමල්ලු ටිකයි ඇවිල්ලා මෙතන මම කියපු දේට නොගැලපෙන දේවල් කියලා යයි.. :D
    ඔය හම්බයෝන්ටයි සහජීවන හු**** ටයි මම උඩ 1 ඉඳන් 16 ට කියලා තියෙන දේවල් පෙන්නේ නෑ...


    අවංකව කියපන්...... උඹලා හැතිකරේ ආස නැද්ද මේ රටේ ආයෙත් බෝම්බයක් පිපිරිලා අහිංසකයෝ 20ක් 30ක් මැරෙණවට?

    උඹලා කැමතියි...... හොඳටෝම කැමතියි.... උඹලා වගේ එවුන්ට දෙවියන්ගෙන් ලැබිය හැකි හොඳම තෑග්ග තමයි මේ රටේ කොහෙ හරි ලොකු බෝම්බයක් පුපුරලා බර ගාණක් මැරෙන එක....

    ඒක තමයි උඹලාගේ යටි හිත හැමදෑම ඉල්ලන තෑග්ග......... ඒක තාම වුනේ නැති නිසා තමයි උඹලාට තියෙන මේ වේදනාව.

    ඒකනේ උඹලා අපෙන් අහන්නේ සතුටුද කියලා. උඹලා ඉන්නේ වේදනාවෙන්..............

    මේ රටේ කොහෙ හරි ලොකු බෝම්බයක් පුපුරලා බර ගාණක් මැරුණම......මළමිණී සීසීකඩ විසිරිලා තියෙනවා පත්තරේ වැටුනම උඹලාට පුලුවන් "ඔන්න අපි කිව්වදෙ හරිගියා.............දැන්වත් රාජපක්ශ බලයට ගේමු............" කියලා කෑගහන්ඩ.

    සිංහලයෝ දෙමෙල්ලු..... සිංහලයෝ මුස්ලිම් මිනිස්සු මිනීමරාගෙන බෝම්බ ගහගෙන මළමිණී දෙපැත්තෙම ගොඩ ගැහෙනවානම් උඹලා හරිම සතුටුයි.................මළපෙරේත හැත්ත.........