මිනිහෙක් මැරෙන්න දගලන්නේ කරකියාගන්න දෙයක් නැතිම වුනාම. මේ ත්රෙඩ් එක මොන උවමනාවකට දැම්මත් උබලා ඒකෙන් ආතල් එකක් ගන්නවනම් උබලා නොදැනම කරන්නේ ලොකු අපරාදයක්........ උදාහරණ දෙකක් දෙන්නම්
1 මගේ ලඟම යාළුවෙක් එල්ලිලා මැරුණා, මැරෙන්න ඉස්සෙල්ල මට කෝල් 20ක් විතර අරන් තිබුනා. නිදාගන්න ඉස්සෙල්ලා ෆෝන් එක සයිලන්ස් දාපු නිසා මට උගේ ජ්විතේ බේරගන්න බැරිවුනා. එදායින් පස්සේ මගේ ෆෝන් එක හැකි හැම වෙලේම ඕන් එකේ තියාගන්නවා.
2 කිරියේ කොල්ලෙක් සහෝදරයා ණයක් අරන් අන්තිමට ගෙවල් සින්නවෙලා කරකියාගන්න දෙයක් නැතිව ත්රෙඩ් එකක් දාලා තිබුනා. හම්බුකරන්න ක්රමයක් පොඩ්ඩ පොඩ්ඩ කියල දෙද්දී මැරෙනවා කියලා ත්රෙඩ් එකක් දැම්ම, අදටත් මිනිහා නෑ......
ජිවිත එක්ක සෙල්ලන්කරන්න එපා....... උබලට ප්රශ්න ආපු කාලෙක තේරෙයි......

ඔය උඩ හිනා වෙන Keesha Sayurangi එයාම තමා. 