මම තීරණයකට ආවා..

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිනිහෙක් මැරෙන්න දගලන්නේ කරකියාගන්න දෙයක් නැතිම වුනාම. මේ ත්‍රෙඩ් එක මොන උවමනාවකට දැම්මත් උබලා ඒකෙන් ආතල් එකක් ගන්නවනම් උබලා නොදැනම කරන්නේ ලොකු අපරාදයක්........ උදාහරණ දෙකක් දෙන්නම්
    1 මගේ ලඟම යාළුවෙක් එල්ලිලා මැරුණා, මැරෙන්න ඉස්සෙල්ල මට කෝල් 20ක් විතර අරන් තිබුනා. නිදාගන්න ඉස්සෙල්ලා ෆෝන් එක සයිලන්ස් දාපු නිසා මට උගේ ජ්විතේ බේරගන්න බැරිවුනා. එදායින් පස්සේ මගේ ෆෝන් එක හැකි හැම වෙලේම ඕන් එකේ තියාගන්නවා.
    2 කිරියේ කොල්ලෙක් සහෝදරයා ණයක් අරන් අන්තිමට ගෙවල් සින්නවෙලා කරකියාගන්න දෙයක් නැතිව ත්‍රෙඩ් එකක් දාලා තිබුනා. හම්බුකරන්න ක්‍රමයක් පොඩ්ඩ පොඩ්ඩ කියල දෙද්දී මැරෙනවා කියලා ත්‍රෙඩ් එකක් දැම්ම, අදටත් මිනිහා නෑ......
    ජිවිත එක්ක සෙල්ලන්කරන්න එපා....... උබලට ප්‍රශ්න ආපු කාලෙක තේරෙයි......
     
    • Like
    Reactions: DAMER

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අනේ බන් පුළුවන් නම් අපේ ජනාදිපති හරි අගමැති හරි මරාගෙන මැරියන්.
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මිනිහෙක් මැරෙන්න දගලන්නේ කරකියාගන්න දෙයක් නැතිම වුනාම. මේ ත්‍රෙඩ් එක මොන උවමනාවකට දැම්මත් උබලා ඒකෙන් ආතල් එකක් ගන්නවනම් උබලා නොදැනම කරන්නේ ලොකු අපරාදයක්........ උදාහරණ දෙකක් දෙන්නම්
    1 මගේ ලඟම යාළුවෙක් එල්ලිලා මැරුණා, මැරෙන්න ඉස්සෙල්ල මට කෝල් 20ක් විතර අරන් තිබුනා. නිදාගන්න ඉස්සෙල්ලා ෆෝන් එක සයිලන්ස් දාපු නිසා මට උගේ ජ්විතේ බේරගන්න බැරිවුනා. එදායින් පස්සේ මගේ ෆෝන් එක හැකි හැම වෙලේම ඕන් එකේ තියාගන්නවා.
    2 කිරියේ කොල්ලෙක් සහෝදරයා ණයක් අරන් අන්තිමට ගෙවල් සින්නවෙලා කරකියාගන්න දෙයක් නැතිව ත්‍රෙඩ් එකක් දාලා තිබුනා. හම්බුකරන්න ක්‍රමයක් පොඩ්ඩ පොඩ්ඩ කියල දෙද්දී මැරෙනවා කියලා ත්‍රෙඩ් එකක් දැම්ම, අදටත් මිනිහා නෑ......
    ජිවිත එක්ක සෙල්ලන්කරන්න එපා....... උබලට ප්‍රශ්න ආපු කාලෙක තේරෙයි......

    Sirama katawa math kiyanna giye
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image.png

    තෝ මොකටද බූරුවො ත්‍රීපෝශ කෝච්චියෙ යන්නෙ වෙන එහෙක පලකො :angry:
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    මිනිහෙක් මැරෙන්න දගලන්නේ කරකියාගන්න දෙයක් නැතිම වුනාම. මේ ත්‍රෙඩ් එක මොන උවමනාවකට දැම්මත් උබලා ඒකෙන් ආතල් එකක් ගන්නවනම් උබලා නොදැනම කරන්නේ ලොකු අපරාදයක්........ උදාහරණ දෙකක් දෙන්නම්
    1 මගේ ලඟම යාළුවෙක් එල්ලිලා මැරුණා, මැරෙන්න ඉස්සෙල්ල මට කෝල් 20ක් විතර අරන් තිබුනා. නිදාගන්න ඉස්සෙල්ලා ෆෝන් එක සයිලන්ස් දාපු නිසා මට උගේ ජ්විතේ බේරගන්න බැරිවුනා. එදායින් පස්සේ මගේ ෆෝන් එක හැකි හැම වෙලේම ඕන් එකේ තියාගන්නවා.
    2 කිරියේ කොල්ලෙක් සහෝදරයා ණයක් අරන් අන්තිමට ගෙවල් සින්නවෙලා කරකියාගන්න දෙයක් නැතිව ත්‍රෙඩ් එකක් දාලා තිබුනා. හම්බුකරන්න ක්‍රමයක් පොඩ්ඩ පොඩ්ඩ කියල දෙද්දී මැරෙනවා කියලා ත්‍රෙඩ් එකක් දැම්ම, අදටත් මිනිහා නෑ......
    ජිවිත එක්ක සෙල්ලන්කරන්න එපා....... උබලට ප්‍රශ්න ආපු කාලෙක තේරෙයි......

    :yes::yes::yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Moo eyen passe elakiri log wela na . ☹️

    HikZ :rofl: ඔය උඩ හිනා වෙන Keesha Sayurangi එයාම තමා. :D

    ඒ මගේ වයිෆ් මචන්. මුකුත් කියන්න එපා.
    නැ, මම එයාගේ වයිෆ් තමා..
    මමම කිව්වම මම තමයි ඌ කියලා ආයේ මොන අකවුන්ට් මාරු විල්ලක්ද බන් අයියේ.
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මිනිහෙක් මැරෙන්න දගලන්නේ කරකියාගන්න දෙයක් නැතිම වුනාම. මේ ත්‍රෙඩ් එක මොන උවමනාවකට දැම්මත් උබලා ඒකෙන් ආතල් එකක් ගන්නවනම් උබලා නොදැනම කරන්නේ ලොකු අපරාදයක්........ උදාහරණ දෙකක් දෙන්නම්
    1 මගේ ලඟම යාළුවෙක් එල්ලිලා මැරුණා, මැරෙන්න ඉස්සෙල්ල මට කෝල් 20ක් විතර අරන් තිබුනා. නිදාගන්න ඉස්සෙල්ලා ෆෝන් එක සයිලන්ස් දාපු නිසා මට උගේ ජ්විතේ බේරගන්න බැරිවුනා. එදායින් පස්සේ මගේ ෆෝන් එක හැකි හැම වෙලේම ඕන් එකේ තියාගන්නවා.
    2 කිරියේ කොල්ලෙක් සහෝදරයා ණයක් අරන් අන්තිමට ගෙවල් සින්නවෙලා කරකියාගන්න දෙයක් නැතිව ත්‍රෙඩ් එකක් දාලා තිබුනා. හම්බුකරන්න ක්‍රමයක් පොඩ්ඩ පොඩ්ඩ කියල දෙද්දී මැරෙනවා කියලා ත්‍රෙඩ් එකක් දැම්ම, අදටත් මිනිහා නෑ......
    ජිවිත එක්ක සෙල්ලන්කරන්න එපා....... උබලට ප්‍රශ්න ආපු කාලෙක තේරෙයි......
    BuMp
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    umbata meka penawa nam pissu kelin nathuwa indapn machan. mokakhari prashnayk thiyanawa nam kiyanna ekek naththam kiriye post karapan.

    මූ බොරුව බං කරන්නෙ. ප්‍රශ්නයක් තියෙනවනං මලාට කිරියෙ පෝස්ට් කරන්න හොඳ නෑ ඇත්තටම ප්‍රශ්නයක් තියෙන එකෙක් දැනට දවස් දෙක තුනකට කලිං කිරියෙ පෝස්ට් කල්ල හොඳවයිං අහගත්ත මේකෙ ඉන්න සද් ගුණවත් උත්තමයො රැලගෙන්. මූ කරන්නෙ ඌව දැන් ජෝක් එකට ගන්න එක නැතුව මුට ඇති ප්‍රශ්නයක් නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,008
    1
    43,402
    113
    මූ බොරුව බං කරන්නෙ. ප්‍රශ්නයක් තියෙනවනං මලාට කිරියෙ පෝස්ට් කරන්න හොඳ නෑ ඇත්තටම ප්‍රශ්නයක් තියෙන එකෙක් දැනට දවස් දෙක තුනකට කලිං කිරියෙ පෝස්ට් කල්ල හොඳවයිං අහගත්ත මේකෙ ඉන්න සද් ගුණවත් උත්තමයො රැලගෙන්. මූ කරන්නෙ ඌව දැන් ජෝක් එකට ගන්න එක නැතුව මුට ඇති ප්‍රශ්නයක් නෑ.

    :yes::yes:
     
    Jul 10, 2018
    125
    7
    0

    perumal deyyange pihitai
    මැරෙන්න කියලා ඔක්කොම ලෑස්ති කරලා පාරට වාහනේ දානකොට ටහිකෙන බයික් කාරයෙක් කෙලියනේ බන්. දැන් ඉතින් මේ එකට දුවනවා..