ඉතින් අදත් number වලටනේ ගහන්නේ.QR system එක ගැන බලාගෙන ඉන්නව 25 න් පස්සෙ තෙල් ටිකක් ගහගන්න
ආයෙත් සෙට් වෙනව ගහගත්ත උනුත් මැදින් මැදින් , විශේෂයෙන් ත්රීවිල්ඉතින් අදත් number වලටනේ ගහන්නේ.
මම නම් තව සතියක් වත් පූටාර් එක පැදලා තමා බලන්නේ තෙල් ගහන්න.QR system එක ගැන බලාගෙන ඉන්නව 25 න් පස්සෙ තෙල් ටිකක් ගහගන්න
Ow ithin nathnam aparadene 60,000+ wiyadamaමම නම් තව සතියක් වත් පූටාර් එක පැදලා තමා බලන්නේ තෙල් ගහන්න.
මාත් අන්තිමට ගිය මාසේ නම වෙනිදා ගහපු පාර තමා. දැන්නම් බ්ලින්ක් වෙන්න ගත්තා.Ow ithin nathnam aparadene 60,000+ wiyadama
Matanam thawa sathi deka thunakata theluth thynawa sparingly use kaloth
Mage hnda welawata 20L gaththa can ekak thibba dan ekath dala car eke 30L wage thynwaමේ හූත්ත යන්නේ නෑ එපා වෙනවා බාන්.
මාත් අන්තිමට ගිය මාසේ නම වෙනිදා ගහපු පාර තමා. දැන්නම් බ්ලින්ක් වෙන්න ගත්තා.
------ Post added on Jul 23, 2022 at 12:37 AM
හයිහුන්ඩායි ටත් ගිය කලක් අම්මපාQR system එක ගැන බලාගෙන ඉන්නව 25 න් පස්සෙ තෙල් ටිකක් ගහගන්න
හයිහුන්ඩායි ටත් ගිය කලක් අම්මපා
VR වලින් ගෝටගෙ campaign message අහපු අය නේද මේ![]()
දැන් ඇවිල්ලා ගෙඩි පිටින් එකක් බෑව. ඊයේ එකේ ඉතිරිත් තියනවා. ඇත්තටම තෙල් නෑ වගේ තමා. වෙනදා මේ වෙනකොට බවුසර් කීයක් නම් යනවාද. Gas විතරයි යන්නේ.same here sinhalayo,ada ude 11 pahu wilu enna bowser eka.
![]()
ඒ මොකෝ උන් සේරම පෝලිම ඉස්සරහනේ.බයික් වලට තමයි පට්ට අසාදාරනයක් වෙලා තියෙන්නේ