මම තෙල් පෝලිමේ

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    අද මන් නම් ගහගත්තා.
    පැය 9ක් පොලිමේ හිටියා
    සෙඩ් එකට ලන් වෙද්දි ආබාදිත ඩයල් එකක් බයික් එකේ එහා මෙහා කැරකුනා. පොලිස් කාරයොත් කිව්වා මෙයාට ගහන්න යවන්න කියල. පොලිම් වල හිටපු උනුත් අවුලක් නැ.

    මේ ඩයල් එක පොලිමෙ ඉන්නෙත් නැතුව තෙල් ගහන් ගියා. මන් තෙල් ගහන් යද්දි දැක්කේ ඒ යකා තෙල් ඇදලා වෙන එකෙක්ට දෙනවා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Ada Rakwane awa...

    Yako Thursday apu bowser eken thaama petrol gahanwa...

    Lankawe dan kaaley hatiyata inna hodama gamak meyka...

    හෙටම ගන්නව රක්වානෙන් පර්චස් 1ක්
    අරන් මඩුවක් අටවගෙන බයික් එකයි මමයි ලගිනව
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ee kiwwe?
    රක්වානෙන් තවත් එහාට ගිහින් සූරියකන්ද පැත්තට වෙන්න තියෙන ගමක්.පට්ට ලස්සනයි ගිහින් බලප්න්.කැම් එක අරන් ගියා නන් සුපිරි ෆොටෝ ටිකක් ගහගන්න තිබ්බා.
     
    • Love
    Reactions: kasun090354t

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    රක්වානෙන් තවත් එහාට ගිහින් සූරියකන්ද පැත්තට වෙන්න තියෙන ගමක්.පට්ට ලස්සනයි ගිහින් බලප්න්.කැම් එක අරන් ගියා නන් සුපිරි ෆොටෝ ටිකක් ගහගන්න තිබ්බා.
    ah ela ela thanks macho..