මම තොපිලට හෙන ආදරෙන් කියන්නේ.

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,104
    19,671
    113
    Miami
    තීරණයක් ගන්න තියෙනව නම් මඩේ හිටවපු ඉන්න වගේ වැනි වැනි ඉන්න එපා. හරියන්න හරි වරදින්න හරි තීරණේ ගනිං. දෙයක් කරන්න තියෙනව නම් කවදාවත් තටම තටම කල් දදා ඉන්න එපා. ඒක කරපං.

    මොකද චාන්ස් එක තියෙන වෙලාවෙ තමන්ගෙ කල් බැලිල්ල නිසා දෙයක් නොකර ඉඳලා පස්සෙ ඒකෙ ප්‍රතිඵල එද්දී දැනෙන තමන්ට තමන්වම එපා වෙන ෆීලිං එක විස්තර කරන්න අමාරුයි.

    තමන්ට දෙයක් ඕන නම් ඒක පස්සෙ පන්නන්නෙ නැතුව ඒක කටට වැටෙයි කියල දෙයියන්ට බුදුන්ට කිය කිය බලන් ඉන්න එපා. තමන්ගෙ දෙයියා තමුන්. වාසනාව කියල දෙයක් නෑ. තමන්ගෙ උත්‍සාහය කැපවීම කෑදරකම නිසා තමන්ට දෙයක් ලැබෙන්නෙ. ලෝ ඔෆ් ඇට්‍රෑක්ෂන්ද මොකක්ද කියන්නෙත් ඕක තමා මං හිතන්නෙ.

    උගත් පාඩමක් ඇසුරිනි
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    confused-unga.gif
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    දෙයියෝ කියන්නේ කොහොමත් මහ අසාධාරණ චරිතයක්.
    එකෙකුට සේරම බෙදලා, ලස්සනට පිටුවක අතත් හෝදලා ඉන්දෝලා, A/C එකත් ඔන් කරලා, වයින් බෝතලේකුත් කඩලා පැත්තකින් තියලා, ලස්සන ගෑණු 4 5 දෙනෙකුත් නටන්න ලෑස්ති කරලා කියනවා හා පුතා උබ ෆන් එකේ කාපන් කියනවා.
    තව එකෙක්ව මැටි වලිං රොටි හදන් කාපන් කියලා සෝමාලියාවේ ගිහින් දානවා.
    මොකද්ද බන් මේ බලුකම.
    ඕක දෙයියෙක්ද නැත්තං පොන්නයෙක්ද?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,104
    19,671
    113
    Miami
    දෙයියෝ කියන්නේ කොහොමත් මහ අසාධාරණ චරිතයක්.
    එකෙකුට සේරම බෙදලා, ලස්සනට පිටුවක අතත් හෝදලා ඉන්දෝලා, A/C එකත් ඔන් කරලා, වයින් බෝතලේකුත් කඩලා පැත්තකින් තියලා, ලස්සන ගෑණු 4 5 දෙනෙකුත් නටන්න ලෑස්ති කරලා කියනවා හා පුතා උබ ෆන් එකේ කාපන් කියනවා.
    තව එකෙක්ව මැටි වලිං රොටි හදන් කාපන් කියලා සෝමාලියාවේ ගිහින් දානවා.
    මොකද්ද බන් මේ බලුකම.
    ඕක දෙයියෙක්ද නැත්තං පොන්නයෙක්ද?
    මං ඔය පකේ දෙයියො ගැන සත පහක විස්වාසයක් නෑ. දෙයි කතාව දැම්මේ නිකං ලැබෙන දෙයක් නෑ, මහන්සි වෙන තරමට ප්‍රතිඵල ලැබෙන්නෙ කියල කියන්න.

    මගෙත් 2022 උගත් පාඩම් ලිස්ට් එකේ උඩින්ම තියෙන එකක් මේක
    සන්තෝසයි. පාඩම ඉගෙනගද්දි වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. ආයෙ ඒ වරද නොවෙන්න දෙන එක තමන්ගෙ වගකීම
    ------ Post added on Dec 24, 2022 at 10:42 PM
     
    • Like
    Reactions: NRTG and EdNygma

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මං ඔය පකේ දෙයියො ගැන සත පහක විස්වාසයක් නෑ. දෙයි කතාව දැම්මේ නිකං ලැබෙන දෙයක් නෑ, මහන්සි වෙන තරමට ප්‍රතිඵල ලැබෙන්නෙ කියල කියන්න.

    සන්තෝසයි. පාඩම ඉගෙනගද්දි වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. ආයෙ ඒ වරද නොවෙන්න දෙන එක තමන්ගෙ වගකීම
    ------ Post added on Dec 24, 2022 at 10:42 PM

    ඇයි බන් අපිට විතරක් සත්තුන්ට වගේ මහන්සි වෙන්න ඇරලා සමහර උන්ට දිව්‍ය සැප සම්පත් ලැබිලා තියෙන්නෙ.
    මොකද්ද අපිට මෙහෙම කරන්න අපි කරපු වරද?
     
    • Sad
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,107
    113
    මොකෝ උනේ? ඇත්ත කියහන් උබ කෙල්ලෙක්ට කැමැත්තෙන් ඉදලා අහන්න හිතාගෙන හැබැයි අහන්නෙ නැතුව අහන්න ගට මදිවෙලා වැනි වැනී කල් දදා ඉදලා පස්සෙ කොහෙන් හරි පාත් උන කාලකන්ණියෙක් ඉස්සර වෙලා කෙල්ලව දාගෙන නේද? පස්සෙ උබට වෙන මාර්ගෙකින් ආරංචි වෙනවා ඒ කෙල්ලත් උබට කැමැත්තෙන් ඉදලා තියෙන්නෙ උබ අහනකං බලන් ඉදලා තියෙන්නෙ කියලා? පස්සෙ උබ ඇහුවෙ නැති හින්දා උබේ හිතේ එයා ගැන කැමත්තක් නෑ කියලා හිතාගෙන හිත හදාගෙන කියලා. ඕක නේද සීන් එක 😑
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොකෝ උනේ? ඇත්ත කියහන් උබ කෙල්ලෙක්ට කැමැත්තෙන් ඉදලා අහන්න හිතාගෙන හැබැයි අහන්නෙ නැතුව අහන්න ගට මදිවෙලා වැනි වැනී කල් දදා ඉදලා පස්සෙ කොහෙන් හරි පාත් උන කාලකන්ණියෙක් ඉස්සර වෙලා කෙල්ලව දාගෙන නේද? පස්සෙ උබට වෙන මාර්ගෙකින් ආරංචි වෙනවා ඒ කෙල්ලත් උබට කැමැත්තෙන් ඉදලා තියෙන්නෙ උබ අහනකං බලන් ඉදලා තියෙන්නෙ කියලා? පස්සෙ උබ ඇහුවෙ නැති හින්දා උබේ හිතේ එයා ගැන කැමත්තක් නෑ කියලා හිතාගෙන හිත හදාගෙන කියලා. ඕක නේද සීන් එක 😑

    uba neda, පස්සෙ කොහෙන් හරි පාත් උන කාලකන්ණිය