මම තොපිලට හෙන ආදරෙන් කියන්නේ.

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Attn. : @AnuradhaRa

    321242997_5604837169644769_8749782667858685621_n.jpg
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,667
    4,335
    113
    තීරණයක් ගන්න තියෙනව නම් මඩේ හිටවපු ඉන්න වගේ වැනි වැනි ඉන්න එපා. හරියන්න හරි වරදින්න හරි තීරණේ ගනිං. දෙයක් කරන්න තියෙනව නම් කවදාවත් තටම තටම කල් දදා ඉන්න එපා. ඒක කරපං.

    මොකද චාන්ස් එක තියෙන වෙලාවෙ තමන්ගෙ කල් බැලිල්ල නිසා දෙයක් නොකර ඉඳලා පස්සෙ ඒකෙ ප්‍රතිඵල එද්දී දැනෙන තමන්ට තමන්වම එපා වෙන ෆීලිං එක විස්තර කරන්න අමාරුයි.

    තමන්ට දෙයක් ඕන නම් ඒක පස්සෙ පන්නන්නෙ නැතුව ඒක කටට වැටෙයි කියල දෙයියන්ට බුදුන්ට කිය කිය බලන් ඉන්න එපා. තමන්ගෙ දෙයියා තමුන්. වාසනාව කියල දෙයක් නෑ. තමන්ගෙ උත්‍සාහය කැපවීම කෑදරකම නිසා තමන්ට දෙයක් ලැබෙන්නෙ. ලෝ ඔෆ් ඇට්‍රෑක්ෂන්ද මොකක්ද කියන්නෙත් ඕක තමා මං හිතන්නෙ.

    උගත් පාඩමක් ඇසුරිනි

    ඇත්ත වශයෙන්ම ඇත්ත
     
    • Like
    Reactions: TonyMontana83

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    හරි කාලේදි උනත් තමන්ගේ වටිනාකමට ගැලපෙන දේවල් විතරක් ගන්න. තමන්ට වටින දේවල් වලට වඩා තමන්ගේ වලිනාකමට ගැලපෙන දෙයක් ගද්දි ඒකේ කල්පැවැත්ම වැඩී. අනික නිදහසේ කාලේ ගතකරන්නත් පුලුවන්.
    කාලය ගැන කියනවානම් හදිස්සි වෙන්නත් හොද නෑ. ඉක්මන් වෙන්නත් හොද නෑ. හොදම වෙලාවේ තමන්ට හිතන දේ කරන්න. එතකොට තමන්ගේ හිතට වදයක් නෑ මන් ඒක කලේ නෑනේ නැත්තම් මං ඒක කලා කලින් වැඩී කියලා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඒ වුනාට කලබල වෙලා තීරණ ගන්න එක හෙන මෝඩ කමක්...චාන්ස් එක මිස් වෙයි කියලා මිනිස්සු හිතන එක තමයි scam කාරයෝ ප්‍රයෝජනයට ගන්න ට්‍රික් එක...බලපන් නිකන්...අද විතරයි දෙන්නේ...අන්තිම ඉඩම් කෑල්ල...තව මනුස්සයෙක් දැන් කතා කරලා ඇහුවා...ඒ වගේ කතා කියන්නේ ඒකනේ...

    සමහර තීරණ බරපතලයි...හැම එකටම ඕක හරියන්නේ නෑ... උදාහරණයක් විදිහට මම ඉඩමක් ගන්න ලක්ෂ 10ක් ගෙවලා මාර කුනක් කෑවා ඒක ආයේ ගන්න....පොඩ්ඩකින් මට වෙන එකක් ගන්න තිබුන චාන්ස් එකත් නැති වෙනවා...

    හදිස්සියේ නම් තීරණ ගන්න එපා..හැබැයි අනිත් ටික හරි
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,376
    113
    මචං උබ පොඩ්ඩක් ගසල වගේ...

    අපි මිනිස්සු මචං... කොටින්ම කීවොත් සත්තු ම තමයි... අපි හිතන විදිහට හමෙමෝම හිතනවා කිය්ල හිතුවොට් අපි පරාදයි ..

    ජීවිතේ කියන්නේ දිනුමක් පැරදුමක් නෙමෙයි...

    සන්තුස්තහි පරම්න් දනන්....

    සතුටින් ඉදහන් මචං... අවුලක් නන් කොල් එකක් දියන් .. ..

    Merry christmas bro..
    Aaaaaaaaahhhh...nice nice
     
    • Like
    Reactions: TonyMontana83

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    තීරණයක් ගන්න තියෙනව නම් මඩේ හිටවපු ඉන්න වගේ වැනි වැනි ඉන්න එපා. හරියන්න හරි වරදින්න හරි තීරණේ ගනිං. දෙයක් කරන්න තියෙනව නම් කවදාවත් තටම තටම කල් දදා ඉන්න එපා. ඒක කරපං.

    මොකද චාන්ස් එක තියෙන වෙලාවෙ තමන්ගෙ කල් බැලිල්ල නිසා දෙයක් නොකර ඉඳලා පස්සෙ ඒකෙ ප්‍රතිඵල එද්දී දැනෙන තමන්ට තමන්වම එපා වෙන ෆීලිං එක විස්තර කරන්න අමාරුයි.

    වැඩ කල් දාන එක හේතුවක් anxiety . තීරණයක් ගන්න තියෙන බය නිසා වැඩේ කල් දානවා. ඔය නිසා මට ජීවිතේ ගොඩක් පාඩු සිදුවෙලා තියෙනවා.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    50/50 bn. ubt passe kaleka oka gana sathutu wennth puluwn, just enjoy the moment.
    mata ekiwa hambuna nan mehema arehema wei kiyala dan future eke innat epa, aparade keewe natte kiyala hithan past eke innath epa. just accept all the choices you made and be in the present
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,104
    19,671
    113
    Miami
    හරි කාලේදි උනත් තමන්ගේ වටිනාකමට ගැලපෙන දේවල් විතරක් ගන්න. තමන්ට වටින දේවල් වලට වඩා තමන්ගේ වලිනාකමට ගැලපෙන දෙයක් ගද්දි ඒකේ කල්පැවැත්ම වැඩී. අනික නිදහසේ කාලේ ගතකරන්නත් පුලුවන්.
    කාලය ගැන කියනවානම් හදිස්සි වෙන්නත් හොද නෑ. ඉක්මන් වෙන්නත් හොද නෑ. හොදම වෙලාවේ තමන්ට හිතන දේ කරන්න. එතකොට තමන්ගේ හිතට වදයක් නෑ මන් ඒක කලේ නෑනේ නැත්තම් මං ඒක කලා කලින් වැඩී කියලා.
    ඔව් ඒක ඇත්ත. වටිනාකම ගැන කතාව නම් ඇත්ත බං.

    ඒ වුනාට කලබල වෙලා තීරණ ගන්න එක හෙන මෝඩ කමක්...චාන්ස් එක මිස් වෙයි කියලා මිනිස්සු හිතන එක තමයි scam කාරයෝ ප්‍රයෝජනයට ගන්න ට්‍රික් එක...බලපන් නිකන්...අද විතරයි දෙන්නේ...අන්තිම ඉඩම් කෑල්ල...තව මනුස්සයෙක් දැන් කතා කරලා ඇහුවා...ඒ වගේ කතා කියන්නේ ඒකනේ...

    සමහර තීරණ බරපතලයි...හැම එකටම ඕක හරියන්නේ නෑ... උදාහරණයක් විදිහට මම ඉඩමක් ගන්න ලක්ෂ 10ක් ගෙවලා මාර කුනක් කෑවා ඒක ආයේ ගන්න....පොඩ්ඩකින් මට වෙන එකක් ගන්න තිබුන චාන්ස් එකත් නැති වෙනවා...

    හදිස්සියේ නම් තීරණ ගන්න එපා..හැබැයි අනිත් ටික හරි
    තීරණයක් ගන්න හරිම මොහොත මොකක්ද කියලා අපිට සහසුද්දෙන් විද්‍යාත්මකව කියන්න බෑනේ බන්. ඒ වෙලාවට තමන්ගෙ instincts follow කරන එක තමා හොඳ දේ මටනම් හිතෙන්නේ. මගෙ instincts වලට කන් නොදී ඉඳලා මට තව අවස්ථා වල කෙලවෙලා තියෙනවා. දොඹෙන් යන්න පාරක් වැදුනම තමා මොළේ පෑදුනේ.
    ------ Post added on Dec 25, 2022 at 1:09 PM

    වැඩ කල් දාන එක හේතුවක් anxiety . තීරණයක් ගන්න තියෙන බය නිසා වැඩේ කල් දානවා. ඔය නිසා මට ජීවිතේ ගොඩක් පාඩු සිදුවෙලා තියෙනවා.
    ඔව්. ජොබ් එකේදි තීරණ ගැනිල්ල ගැන සතුටු උනාට පුද්ගලික ජීවිතේ නම් ඒක අන්තිමයි. හිතල ප්ලෑන් කරලත් එක්කො ඕන්නෑ කියල නිකං ඉන්නවයි කියන්නේ
    ------ Post added on Dec 25, 2022 at 1:11 PM

    50/50 bn. ubt passe kaleka oka gana sathutu wennth puluwn, just enjoy the moment.
    mata ekiwa hambuna nan mehema arehema wei kiyala dan future eke innat epa, aparade keewe natte kiyala hithan past eke innath epa. just accept all the choices you made and be in the present
    උඹ කියන දේ එක්ක මම 100% එකඟයි. වෙච්ච දේ දිරවගන්න එකයි අමාරු.
    ------ Post added on Dec 25, 2022 at 1:12 PM
     
    • Like
    Reactions: Gwynbleidd

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    uba neda, පස්සෙ කොහෙන් හරි පාත් උන කාලකන්ණිය
    Suspicious Meme GIF by MOODMAN

    My story in a nutshell
    කොහොමද ඇනලයිස් පාර 😎

    මුලු ස්ටෝරියම දාපන් මේකෙ කැමතිනං. උබේ හිත නිදහස් වෙයි 💪
    ------ Post added on Dec 25, 2022 at 6:34 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,104
    19,671
    113
    Miami
    Suspicious Meme GIF by MOODMAN

    කොහොමද ඇනලයිස් පාර 😎

    මුලු ස්ටෝරියම දාපන් මේකෙ කැමතිනං. උබේ හිත නිදහස් වෙයි 💪
    ------ Post added on Dec 25, 2022 at 6:34 PM
    ඕනෙ නෑ බං. මං ආස නෑ මතක් කරන්න ඒව.