තීරණයක් ගන්න තියෙනව නම් මඩේ හිටවපු ඉන්න වගේ වැනි වැනි ඉන්න එපා. හරියන්න හරි වරදින්න හරි තීරණේ ගනිං. දෙයක් කරන්න තියෙනව නම් කවදාවත් තටම තටම කල් දදා ඉන්න එපා. ඒක කරපං.
මොකද චාන්ස් එක තියෙන වෙලාවෙ තමන්ගෙ කල් බැලිල්ල නිසා දෙයක් නොකර ඉඳලා පස්සෙ ඒකෙ ප්‍රතිඵල එද්දී දැනෙන තමන්ට තමන්වම එපා වෙන ෆීලිං එක විස්තර කරන්න අමාරුයි.
තමන්ට දෙයක් ඕන නම් ඒක පස්සෙ පන්නන්නෙ නැතුව ඒක කටට වැටෙයි කියල දෙයියන්ට බුදුන්ට කිය කිය බලන් ඉන්න එපා. තමන්ගෙ දෙයියා තමුන්. වාසනාව කියල දෙයක් නෑ. තමන්ගෙ උත්සාහය කැපවීම කෑදරකම නිසා තමන්ට දෙයක් ලැබෙන්නෙ. ලෝ ඔෆ් ඇට්රෑක්ෂන්ද මොකක්ද කියන්නෙත් ඕක තමා මං හිතන්නෙ.
උගත් පාඩමක් ඇසුරිනි
Aaaaaaaaahhhh...nice niceමචං උබ පොඩ්ඩක් ගසල වගේ...
අපි මිනිස්සු මචං... කොටින්ම කීවොත් සත්තු ම තමයි... අපි හිතන විදිහට හමෙමෝම හිතනවා කිය්ල හිතුවොට් අපි පරාදයි ..
ජීවිතේ කියන්නේ දිනුමක් පැරදුමක් නෙමෙයි...
සන්තුස්තහි පරම්න් දනන්....
සතුටින් ඉදහන් මචං... අවුලක් නන් කොල් එකක් දියන් .. ..
Merry christmas bro..
තීරණයක් ගන්න තියෙනව නම් මඩේ හිටවපු ඉන්න වගේ වැනි වැනි ඉන්න එපා. හරියන්න හරි වරදින්න හරි තීරණේ ගනිං. දෙයක් කරන්න තියෙනව නම් කවදාවත් තටම තටම කල් දදා ඉන්න එපා. ඒක කරපං.
මොකද චාන්ස් එක තියෙන වෙලාවෙ තමන්ගෙ කල් බැලිල්ල නිසා දෙයක් නොකර ඉඳලා පස්සෙ ඒකෙ ප්‍රතිඵල එද්දී දැනෙන තමන්ට තමන්වම එපා වෙන ෆීලිං එක විස්තර කරන්න අමාරුයි.
ඔව් ඒක ඇත්ත. වටිනාකම ගැන කතාව නම් ඇත්ත බං.හරි කාලේදි උනත් තමන්ගේ වටිනාකමට ගැලපෙන දේවල් විතරක් ගන්න. තමන්ට වටින දේවල් වලට වඩා තමන්ගේ වලිනාකමට ගැලපෙන දෙයක් ගද්දි ඒකේ කල්පැවැත්ම වැඩී. අනික නිදහසේ කාලේ ගතකරන්නත් පුලුවන්.
කාලය ගැන කියනවානම් හදිස්සි වෙන්නත් හොද නෑ. ඉක්මන් වෙන්නත් හොද නෑ. හොදම වෙලාවේ තමන්ට හිතන දේ කරන්න. එතකොට තමන්ගේ හිතට වදයක් නෑ මන් ඒක කලේ නෑනේ නැත්තම් මං ඒක කලා කලින් වැඩී කියලා.
තීරණයක් ගන්න හරිම මොහොත මොකක්ද කියලා අපිට සහසුද්දෙන් විද්‍යාත්මකව කියන්න බෑනේ බන්. ඒ වෙලාවට තමන්ගෙ instincts follow කරන එක තමා හොඳ දේ මටනම් හිතෙන්නේ. මගෙ instincts වලට කන් නොදී ඉඳලා මට තව අවස්ථා වල කෙලවෙලා තියෙනවා. දොඹෙන් යන්න පාරක් වැදුනම තමා මොළේ පෑදුනේ.ඒ වුනාට කලබල වෙලා තීරණ ගන්න එක හෙන මෝඩ කමක්...චාන්ස් එක මිස් වෙයි කියලා මිනිස්සු හිතන එක තමයි scam කාරයෝ ප්‍රයෝජනයට ගන්න ට්‍රික් එක...බලපන් නිකන්...අද විතරයි දෙන්නේ...අන්තිම ඉඩම් කෑල්ල...තව මනුස්සයෙක් දැන් කතා කරලා ඇහුවා...ඒ වගේ කතා කියන්නේ ඒකනේ...
සමහර තීරණ බරපතලයි...හැම එකටම ඕක හරියන්නේ නෑ... උදාහරණයක් විදිහට මම ඉඩමක් ගන්න ලක්ෂ 10ක් ගෙවලා මාර කුනක් කෑවා ඒක ආයේ ගන්න....පොඩ්ඩකින් මට වෙන එකක් ගන්න තිබුන චාන්ස් එකත් නැති වෙනවා...
හදිස්සියේ නම් තීරණ ගන්න එපා..හැබැයි අනිත් ටික හරි
ඔව්. ජොබ් එකේදි තීරණ ගැනිල්ල ගැන සතුටු උනාට පුද්ගලික ජීවිතේ නම් ඒක අන්තිමයි. හිතල ප්ලෑන් කරලත් එක්කො ඕන්නෑ කියල නිකං ඉන්නවයි කියන්නේවැඩ කල් දාන එක හේතුවක් anxiety . තීරණයක් ගන්න තියෙන බය නිසා වැඩේ කල් දානවා. ඔය නිසා මට ජීවිතේ ගොඩක් පාඩු සිදුවෙලා තියෙනවා.
උඹ කියන දේ එක්ක මම 100% එකඟයි. වෙච්ච දේ දිරවගන්න එකයි අමාරු.50/50 bn. ubt passe kaleka oka gana sathutu wennth puluwn, just enjoy the moment.
mata ekiwa hambuna nan mehema arehema wei kiyala dan future eke innat epa, aparade keewe natte kiyala hithan past eke innath epa. just accept all the choices you made and be in the present
uba neda, පස්සෙ කොහෙන් හරි පාත් උන කාලකන්ණිය
කොහොමද ඇනලයිස් පාරMy story in a nutshell
ඕනෙ නෑ බං. මං ආස නෑ මතක් කරන්න ඒව.![]()
කොහොමද ඇනලයිස් පාර
මුලු ස්ටෝරියම දාපන් මේකෙ කැමතිනං. උබේ හිත නිදහස් වෙයි
------ Post added on Dec 25, 2022 at 6:34 PM