මම දාපු කිසිම චන්දයක් පැරදිලා නෑ

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,005
    14,373
    113
    වැලිවේරිය
    මම දාපු කිසිම චන්දයක් පැරදිලා නෑ

    සතුට කියාගන්න බෑ :love:
    2019 කරපු පව්රකාරකමට 1000 වාරයක් පව ගෙවා ගත්ත මේ පාර :love:
    කියලා ලපකොටාට ඡන්දෙ දෙනවා 2024..ඌ අරිනවා
    .
    .
    .
    මම දාපු කිසිම චන්දයක් පැරදිලා නෑ

    සතුට කියාගන්න බෑ :love:
    2024 කරපු පව්රකාරකමට 1000 වාරයක් පව ගෙවා ගත්ත මේ පාර :love:
    කියලා පොඩි මයිනට ඡන්දෙ දෙනවා 2029..ඌ අරිනවා
    .
    .
    .
    මම දාපු කිසිම චන්දයක් පැරදිලා නෑ

    සතුට කියාගන්න බෑ :love:
    2029 කරපු පව්රකාරකමට 1000 වාරයක් පව ගෙවා ගත්ත මේ පාර :love:
    කියලා පුතානෝට ඡන්දෙ දෙනවා 2034..ඌ අරිනවා
    .
    .
    .
    n(n-69)
     
    • Haha
    Reactions: Heshan Daminda

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හිතවත් බයියනි, (කලින් බය්යෝ වෙලා හිටපු අයත් ඇතුලුව)

    මිනීමරුවෙක්ට ඡන්දේ දුන්නා කියලා දැනෙද්දි ඇතිවෙන හැඟීම මොන වගේ ද? මිනීමරුවෙක් රටේ ජනාධිපති කරන්න දායක වුණා කියන හැඟීම කොහොම එකක් ද? ඔලුවම අවුල් වෙලා යන කලකිරීමක් එනවද?