විමල් වීරවංස සහෝදරයා කියන්නේ මන් හිතන විදියට බටහිර අදිරජ්‍යවාදයට එරෙහිව සටන් කරපු මිනිහෙක් එදා ඉදලම ඔහු දේශප්‍රේමියෙක් වුවා ඔහු ඔහුගේ අනෙක් සහෝදරවරුන් මතවාදය පාවලා දෙද්දී විමල් සහෝදරයා කවදාවත් ඔහු දැරූ මතවාදය පාවලා දුන්නේ නැහැ. 2025 විමල් සහෝදරයා ජනාදිපති විය යුතුයි මොකද මේ රටේ මේ වන කොට බටහිරයන් විසින් චීන විරෝධයක් ඇති කරමින් ඉන්නේ බටහිරයන් පරාජය කිරීමට නම් අපි චීනයත් සමග ඇත වැල් බදවාගන්න ඕනි
විමල් සහෝදරයාට විප්ලවීය ආචාරය!
විමල් සහෝදරයාට විප්ලවීය ආචාරය!
