මම දැකපු හොද නායකයෙක් තමයි විමල්

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    විමල් වීරවංස සහෝදරයා කියන්නේ මන් හිතන විදියට බටහිර අදිරජ්‍යවාදයට එරෙහිව සටන් කරපු මිනිහෙක් එදා ඉදලම ඔහු දේශප්‍රේමියෙක් වුවා ඔහු ඔහුගේ අනෙක් සහෝදරවරුන් මතවාදය පාවලා දෙද්දී විමල් සහෝදරයා කවදාවත් ඔහු දැරූ මතවාදය පාවලා දුන්නේ නැහැ. 2025 විමල් සහෝදරයා ජනාදිපති විය යුතුයි මොකද මේ රටේ මේ වන කොට බටහිරයන් විසින් චීන විරෝධයක් ඇති කරමින් ඉන්නේ බටහිරයන් පරාජය කිරීමට නම් අපි චීනයත් සමග ඇත වැල් බදවාගන්න ඕනි
    විමල් සහෝදරයාට විප්ලවීය ආචාරය!
    WimalWeerawansa.jpg
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    යුගදනව් ඇමරිකාවට විකුනද්දී දේශප්‍රේමිත්වය ලෙප්ට් හැබැයි.
     
    • Love
    Reactions: dimuth_bhanuka666

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ යකා මේ දවස්වල පේන්න නැත්තෙ ඇයි? මැරිලද? නැත්තං නාකි මයිනා කනට දෙකක් දීල බලු කූඩුවෙ දාලද?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    අද මෙතුම ජීවත් වෙලා හිටියනම්.. ඇයි දෙයියනේ හොද මිනිස්සුම ගෙනියන්නේ... ඉන්න තැනක ඉදන් මෙතුමා අපු දිහා බලාගෙන ඇති... වාවන් නෑ දෙයියෝ...
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,464
    1,422
    113
    ගස් නැති තැන තුත්තිරි ගහත් ගහක් කීවලු.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය බටහිර පරන වළවුකාරයන්ගෙ පස්ස ලෙවුව කියල ගුපියන්ට මොනා ලැබෙන්වද මන්ද..🤭🤭🤭🤭
     
    • Love
    Reactions: dimuth_bhanuka666