මගෙ පොඩිකාලෙ ඉදන් තිබුන ආසාව තමයි මොරටුව ඉන්ජිනියරිං ෆැකල්ටියට යන එක. ඒත් ඒක එක ප්‍රශ්න නිසා ඒක කරගන්න බැරි උනා.
ඒනිසා මාත් මේ අවුරුද්දෙ ආයෙමත් කරන්න හැදුවා තුන්වෙනි පාරටත්. මට කිරියෙ සමහර අයත් පොඩියට උදව් කරා ඒත් @spunkyisii @Sen-lu @negombokollo ෆේක් අකවුන්ට් ගොඩක් හදාගෙන මාව මානසිකව වට්ටපු එක විතරයි කරේ. මන් අලුතින් අකවුන්ට් එකක් හදන් ආවත් මුන් මගෙ පරන අකවුන්ට් මෙන්ෂන් කර කර බනිනවා. මුන් විදවලා මැරෙන්න ඕන ඒ කරපු බලුවැඩේට. ඒකතමයි මන් එක්සෑම් ෆේල් වෙන්න බලපාපු ලොකුම හේතුව. මන් මේපාරත් ෆේල් . මට තේරෙන්නෙ නෑ මම දැන් මොනවද කරන්න ඕන කියලා.