මම දේශප්‍රේමී බුවෙක්................

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,141
    113
    EARTH
    Lankawe minissunta kalayak giyana parana dewal amathaka wena ekai lokuma awula..

    Minissu e kaleta thiyana ralle represent karana ekata bn chande denne..

    Imo.. onama sinhala kenekta lankawe president kenek wenna puluwan... e kaleta thiyana trend eka anuwa

    ජනාධිපතිකමට ඉල්ලන්න ගියාම ජාතකේම ඇදල ගන්න බව උබ දන්නෙ නැතුව නෙමිනේ. එතකොට,
    සන්දිල්
    ලග හිටපු එකාගෙ ගෑනි ගන්න ඌට දීපු වද
    තව රටේ තියෙන හැම රෙද්දම උඩින් එන්නෙ...........
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජනාධිපතිකමට ඉල්ලන්න ගියාම ජාතකේම ඇදල ගන්න බව උබ දන්නෙ නැතුව නෙමිනේ. එතකොට,
    සන්දිල්
    ලග හිටපු එකාගෙ ගෑනි ගන්න ඌට දීපු වද
    තව රටේ තියෙන හැම රෙද්දම උඩින් එන්නෙ...........

    Itin gotata oya wage allegations kochchara tibbada eth minissu ewa care karada! Wena hethu nisa trend eka patali pattata hadunoth oya minimarapu, horakan karapu seen minissu care karanne na bn..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,141
    113
    EARTH
    Itin gotata oya wage allegations kochchara tibbada eth minissu ewa care karada! Wena hethu nisa trend eka patali pattata hadunoth oya minimarapu, horakan karapu seen minissu care karanne na bn..

    මූට ට්‍රෙන්ඩ් හදන්න පිස්සො නෑ බන්.මොන පක්ශෙන් ඉල්ලන්නද?............:lol::lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මූට ට්‍රෙන්ඩ් හදන්න පිස්සො නෑ බන්.මොන පක්ශෙන් ඉල්ලන්නද?............:lol::lol::lol::lol:

    My3 wage pabayek tath haduna eke muta hadenna bari moko bn..

    For example, mu engineer ne. Rate nayakaya logical thinking pukuwan ugath kenek wenna one kiyana trend eka awoth aniwa mu thamai candidate wenne, specially gotath wade anagattoth....
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,141
    113
    EARTH
    My3 wage pabayek tath haduna eke muta hadenna bari moko bn..

    For example, mu engineer ne. Rate nayakaya logical thinking pukuwan ugath kenek wenna one kiyana trend eka awoth aniwa mu thamai candidate wenne, specially gotath wade anagattoth....

    හොදයි ඉතින් සිරාට හැදුන වගෙ රැල්ලක් හැදිල මූව යෝජනා කරනකම් උබට බලන් ඉන්න අයිතිය තියෙන බව මාත් පිළිගන්නවා............
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ජනාධිපතිකමට ඉල්ලන්න ගියාම ජාතකේම ඇදල ගන්න බව උබ දන්නෙ නැතුව නෙමිනේ. එතකොට,
    සන්දිල්
    ලග හිටපු එකාගෙ ගෑනි ගන්න ඌට දීපු වද
    තව රටේ තියෙන හැම රෙද්දම උඩින් එන්නෙ...........
    මොකක්ද මේ ගෑනිගේ සීන් එක මචන්ලා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොදයි ඉතින් සිරාට හැදුන වගෙ රැල්ලක් හැදිල මූව යෝජනා කරනකම් උබට බලන් ඉන්න අයිතිය තියෙන බව මාත් පිළිගන්නවා............

    :lol: dan kawuda kiwwe mu enakan balan innwa kiyala ?:eek:

    mama political wahalek nemei bn uba wage,,,
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,141
    113
    EARTH
    :lol: dan kawuda kiwwe mu enakan balan innwa kiyala ?:eek:

    mama political wahalek nemei bn uba wage,,,

    මම එහෙම කිව්වා එකට රිදුනනම් සොරි. අපි වහල්ලු වගේ පේනවනම් උබට අයිතිය තියෙනව කතාබහ නොකර ඉන්න..........
    :):):)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මූ දේශප්‍රේමියෙක් නම් නදීශා හේමමාලී සිල් මාතාවක්
     
    • Like
    Reactions: Boole

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රෙප් කපද්දි දිග විස්තරයක් සිංහලු අකුරෙන් දාන්න එපා බං. බාගෙට පේන්නන්නෙ. මේ
    image.png

    දිගට ලියනවනං ඉංග්‍රීසි අකුරු වලිං ලියන්න. නැත්තං ලියපු ඉතුරු ටික pm කරන්න.
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,141
    113
    EARTH
    රෙප් කපද්දි දිග විස්තරයක් සිංහලු අකුරෙන් දාන්න එපා බං. බාගෙට පේන්නන්නෙ. මේ
    image.png

    දිගට ලියනවනං ඉංග්‍රීසි අකුරු වලිං ලියන්න. නැත්තං ලියපු ඉතුරු ටික pm කරන්න.

    :lol::lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මම එහෙම කිව්වා එකට රිදුනනම් සොරි. අපි වහල්ලු වගේ පේනවනම් උබට අයිතිය තියෙනව කතාබහ නොකර ඉන්න..........
    :):):)

    ubata binaray political view ekak tiyana nisa ne mama wahalek kiyala hithuwe..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රෙප් කපද්දි දිග විස්තරයක් සිංහලු අකුරෙන් දාන්න එපා බං. බාගෙට පේන්නන්නෙ. මේ
    image.png

    දිගට ලියනවනං ඉංග්‍රීසි අකුරු වලිං ලියන්න. නැත්තං ලියපු ඉතුරු ටික pm කරන්න.

    pm karama kauda kiyala danagannawane bn... :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    pm karama kauda kiyala danagannawane bn... :baffled:

    එහෙනං මේ මැසේජ් එක ආයෙ ඉංග්‍රීසි අකුරෙන් කොටල කසුන්ගෙ රෙප් කපන්න. එයා මට කියයි :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනං මේ මැසේජ් එක ආයෙ ඉංග්‍රීසි අකුරෙන් කොටල කසුන්ගෙ රෙප් කපන්න. එයා මට කියයි :baffled:

    ow mata nam awulak na...:yes:

    wena solution ekakuth nane.. :yes::)

    samahara wita u diga msg ekak danna athi.. pau ne... :sorry: