මම දේශප්‍රේමී බුවෙක්................

Patali Champika Ranawaka
11 hrs ·
2016 වසරේ මුල් කාලයේ සිදුවූ රිය අනතුරක් පාදක කරගෙන මාස කිහිපයක නඩුවාර ගණනාවක් විමර්ෂණය කර තිබූ නඩුවක් නැවත කරලියට ගැනීමට වත්මන් රජය ක්‍රියාකරගෙන යන බව පෙනීගොස් තිබේ. රට වෙනුවෙන් මාගේ හැකියාවන් දානය කළ මා, ශ්‍රී ලංකාවේ ඉපිද, ජීවත්වී, මිය යන්නට සූදානමින් සිටින දේශප්‍රේමියෙකු නිසාත්, මා හට තවමත් ලැබී නැති වුවත්, මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති විදේශගතවීම වැලැක්වීමේ නියෝගය ප්‍රායෝගික එකක් නොවන බව කිවයුතුය. මේ පිළිබඳව අපි අධිකරණය තුළින්ම ක්‍රියාමාර්ග ගැනීමට අදහස් කරමු. එබැවින්, සන්සුන්ව මෙම ක්‍රියාවන් දෙස බලාසිටින ලෙස, ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළු ජනතාවගෙන් ඉල්ලා සිටිමි. කෙසේ වෙතත්, අප රජය විසින් ස්වාධීන කරන ලද පොලිස් සේවය දේශපාලන පලිගැනීම්වලට යොදා ගැනීමට එරෙහිව යුක්තියත්, නිදහසත් වෙනුවෙන් ක්‍රියාකාරී වන ලෙසද ඉල්ලමි.
https://www.facebook.com/PataliCham...tyn8VMJZyJuHG04_Nob7lDh2eaa3pHP1pOubx2ZfdgIB4
හැකියාවන් දන්දී ඇති මේ මිනිසාට,
තමන් මහා දේශප්‍රේමියෙකු වනවග අවබෝධ වුයේ
2016 වසරේදී
සන්දිල්නම් තරුණයා හැප්පී
cctv දර්ශන මැකීගොස්
තම රියදුරා පොලිසි යවා
එම තරුණයා පිළිබද කිසිදු සොයා බැලීමක් නොකර සිට
නඩුවාර කීපයකින් සිද්ධිය යට ගසා සිට
නැවතත් නඩු විභාගය ආරම්භ වූ නිසා නොවේද?..................

edit:
සන්දීප් ඉන්න තත්වෙ දැක්ක නේද බන්. පව් ඒ දෙමව්පියෝ. පචය කියනව ඒක සරළ රිය අනතුරක්ලු........

Last edited: