මම දේශපාලනයට ආවේ ඇයි..

Myth

Well-known member
  • Jul 9, 2009
    18,976
    12,317
    113
    Behind u :p
    මම දේශපාලනයට ආවේ ඇයි..

    [do not quote the post with the image]


    image0001tile.jpg




    මේ ගැන මොකද හිතන්නෙ... [do not quote the post with the image]
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    යුද හමුදා සේවයේ යෙදීසිටියදී දේශපාලනය පිවිසීමට කිසිදු වුවමනාවක් නොවූ මේ මිනිසා සැබවින්ම යුද්දය අවසන් වි ඔහුගේ බලය ගිලිහී යාමත් සමග දේශපාලනයට පිවිසෙන්නේ මන්ද? වෛරී දේශපාලන ලක්ෂන ඔහුගේ ක්ථා බස් තුලින් දක්නට ලැබේ, මෙය හුදෙක් තරහව මත සිදුවන්නක් විනා අන් කිසිවක් නැත..............
     

    badtnc

    Member
    Jul 17, 2007
    3,980
    51
    0
    Nugegoda, Anuradhapura
    යුද හමුදා සේවයේ යෙදීසිටියදී දේශපාලනය පිවිසීමට කිසිදු වුවමනාවක් නොවූ මේ මිනිසා සැබවින්ම යුද්දය අවසන් වි ඔහුගේ බලය ගිලිහී යාමත් සමග දේශපාලනයට පිවිසෙන්නේ මන්ද? වෛරී දේශපාලන ලක්ෂන ඔහුගේ ක්ථා බස් තුලින් දක්නට ලැබේ, මෙය හුදෙක් තරහව මත සිදුවන්නක් විනා අන් කිසිවක් නැත..............


    Ow ea kathawa aththa.. minihek yamak karanna hama welawemma hethuwak balapanawa.
    Mahinda Rajapaksha ethakota politics walata awe rata dinawannada??
    MR aweth bale wenuwen. SF enneth bale wenuwen. habai SF horek neme. eakai methana thiyana wenasa.

    MR karanne ardaraniya deshapalanayakda???
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    දේශපාලනයට එන සෑම පුද්ගලයකුම බලය බලාපොරොත්තු වෙනවා.
    ජෙනරල් ෆොන්සේකාත් තමාට දුන් තනතුරේ බලතල මදි වීම නිසා කළකිරුණු බව කියා තිබෙනවා.
    අනික් අයත් මොනයම් හෝ විදිහකින් බලය ලැබීමේ රස නිසා තමයි දේශපාලනයට එන්නෙ.

    ප්‍රශ්නෙ තියෙන්නෙ රටටත් මොනව හරි හොඳක් කෙරෙනවනම් මේ අය අතින්.

    මේ කියල තියෙන ප්‍රකාශයෙ සමහර තැන් ගැටලුසහගතයි නේද? උදාහරණයක් විදිහට, පාර්ලිමේන්තුව විසුරුවා හැර, සියලු පක්ෂ නියෝජනය වෙන භාරකාර ආණ්ඩුවක් කිව්වම, එක් එක් පක්ෂයෙ නියෝජනය තීරණය කරන්නෙ කොහොමද? ඒ කියන්නෙ එක් එක් පක්ෂෙකින් කීදෙනෙක්ද කියන එක? මේක ඒ තරම් ප්‍රායෝගිකයි කියල මට හිතෙන්නෙ නෑ.

    අනික රාජපක්ෂලාට විරුද්ධ වීම ඇරුණුකොට වෙන මුකුත් ප්‍රතිපත්තියක් මට පැහැදිලි නැහැ. විශේෂයෙන් ජෙනරල් සරත් ෆොන්සේකා මහතා සමග සිටින පිරිස නියෝජනය කරන්නෙ රටට හානිකර බලවේග.