මම නතර කලා ... ඔබ .... ?

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    සුකපන්:(
    යකෝ වචනය හරියට ලිපන් නැත්නම් නොලිය හිටපං ...
    tuzki-bunny-emoticon-010.gif
     
    • Like
    Reactions: SLSUN

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මට නම් හිතෙන්නේ නෑ මචන් මට සිගරට් බිම නතර කරන්න පුළුවන් වෙයි කියල මේ කපේට.
     
    • Like
    Reactions: creativeN

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මට නම් හිතෙන්නේ නෑ මචන් මට සිගරට් බිම නතර කරන්න පුළුවන් වෙයි කියල මේ කපේට.
    මටත්. වලකජ්ජ ගහනකන් බොයි වගේ වෘෂභරාජ වගේ මමත්:(