මම නපුරු සිහිනයක් දුටිමි.

your_love

Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,127
    113
    1621270563956.jpg
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    වෙන්න ඇති. අපිට මෙහේ ඉඳන් එක එක කතා කියන්න පුළුවන් වුනත් ඇත්ත ඒක වෙන්න ඇති.
    යුද්ධය කියන්නෙ කොහොමත් හොඳ දෙයක් නෙවෙයි.
    ඒ වුනාට මොකක්දෝ හේතුවක් හින්දා ඊශ්‍රාලයටමයි හිත යන්නේ. :(
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ජෙනරාල් ෆොන්සේකා හිටියේ නැත්තං ඕක වෙන්නත් තිබ්බ.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    හ්ම්.. දුෂ්ඨයාට බලය ලැබුන නම් ඕක තමයි වෙන්නෙ. ඒත් ඕක ඊශ්‍රායල් පලස්තීන් පළහිලව්වට සම්බ්න්ධ කරන්න බෑ.

    මොකද ඊශ්‍රායල්‍ කියන්නෙ කවදාවත් පලස්තීන් නිසා ඉවසපු ජාතියක් නෙවි, මේ අපි වගේ. අපි 1983 කළු ජූලිය කියන බලහත්කාරයෙන් මිනිස්සු මත පටවපු සිද්ධියකට හිලව් වෙන්න අවු. 30ට වැඩිය ඉවසපු ජාතියක්. ඊශ්‍රායලේට එහෙම අතීතයක් නෑ.. වර්තමානය පේන්න තියේ, අනාගතේ එහෙම වෙන්න අවශ්‍යවෙන පසුබිමකුත් තවම නෑ.. උන් අවු. 70ක් විතර ගහනව, ගහනව.. ගහන්න ගහන්න පලස්තීනෙ ත්‍රස්තවාදයට , අන්තවාදයට තල්ලු වෙනව. අද , පලස්තීනෙට ගහන එකට විරුද්ධ වෙන්න ඔනෙම කෙනෙක් දෙපාරක් හිතනවා.
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හ්ම්.. දුෂ්ඨයාට බලය ලැබුන නම් ඕක තමයි වෙන්නෙ. ඒත් ඕක ඊශ්‍රායල් පලස්තීන් පළහිලව්වට සම්බ්න්ධ කරන්න බෑ.

    මොකද ඊශ්‍රායල්‍ කියන්නෙ කවදාවත් පලස්තීන් නිසා ඉවසපු ජාතියක් නෙවි, මේ අපි වගේ. අපි 1983 කළු ජූලිය කියන බලහත්කාරයෙන් මිනිස්සු මත පටවපු සිද්ධියකට හිලව් වෙන්න අවු. 30ට වැඩිය ඉවසපු ජාතියක්. ඊශ්‍රායලේට එහෙම අතීතයක් නෑ.. වර්තමානය පේන්න තියේ, අනාගතේ එහෙම වෙන්න අවශ්‍යවෙන පසුබිමකුත් තවම නෑ.. උන් අවු. 70ක් විතර ගහනව, ගහනව.. ගහන්න ගහන්න පලස්තීනෙ ත්‍රස්තවාදයට , අන්තවාදයට තල්ලු වෙනව. අද , පලස්තීනෙට ගහන එකට විරුද්ධ වෙන්න ඔනෙම කෙනෙක් දෙපාරක් හිතනවා.
    ඊශ්‍රායල්‍ කියල රටක් තිබ්බෙ නැ ,උන් ඒක බලෙන් ඇතිකරා පලස්තීනෙ උඩ..හරියට දෙමල ඊලම කොටිය ඇතිකරන්ඩ ගියාවගේ ලoකාවෙ කෑල්ලක් අල්ලන් ..කොටිය පරලොව ගියාට වැඩේ අසාර්තක වෙලා , යුදෙවුවෙ සාර්තක වෙලා ඊලම (ඊශ්‍රයලය ) හැදුව පලස්තීනෙ උඩ...
     
    • Like
    Reactions: incest_cult

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඒක තමයි, නිරායුධ මිනිස්සු මැරුවට අවුලක් නෑ software piracy අඩුයිනේ
    "විනය නැති තැන කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ, මිත්‍රයා" කියලා ෂර්ලොක් හෝම්ස් කියලා තියනවා වගේ මතකයි. :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799

    මම ෂර්ලොක් හෝම්ස් ඔක්කොම ඔරිජිනල් කතා කියවලා තියෙනව ඔහොම එකක් මතක නෑනේ.
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මම ෂර්ලොක් හෝම්ස් ඔක්කොම ඔරිජිනල් කතා කියවලා තියෙනව ඔහොම එකක් මතක නෑනේ.
    මේ යුද්ධ අස්සෙ මගේ මතකය පොඩ්ඩක් අවුල් යන්න ඇති. එයා නෙවේ එහෙනම් කියන්න ඇත්තේ.
    කොහොමහරි විනය රකිනවා කියන්නෙ බුද්ධිමතෙක් බිහිවෙනවා. අන්න එයා තමා දිනන්නේ.
    සමහරවිට මනුස්සකම ඉක්මවා ඒ බුද්ධිය ඉස්සරහට එනවා.
    අහිංසක වුනා කියලා සාධාරණය ඉෂ්ට වෙන්නෙ නැහැ. :(
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    ඊශ්‍රායල්‍ කියල රටක් තිබ්බෙ නැ ,උන් ඒක බලෙන් ඇතිකරා පලස්තීනෙ උඩ..හරියට දෙමල ඊලම කොටිය ඇතිකරන්ඩ ගියාවගේ ලoකාවෙ කෑල්ලක් අල්ලන් ..කොටිය පරලොව ගියාට වැඩේ අසාර්තක වෙලා , යුදෙවුවෙ සාර්තක වෙලා ඊලම (ඊශ්‍රයලය ) හැදුව පලස්තීනෙ උඩ...
    Monawada bn me kiyawanne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මේ යුද්ධ අස්සෙ මගේ මතකය පොඩ්ඩක් අවුල් යන්න ඇති. එයා නෙවේ එහෙනම් කියන්න ඇත්තේ.

    :lol:

    කොහොමහරි විනය රකිනවා කියන්නෙ බුද්ධිමතෙක් බිහිවෙනවා. අන්න එයා තමා දිනන්නේ.
    සමහරවිට මනුස්සකම ඉක්මවා ඒ බුද්ධිය ඉස්සරහට එනවා.
    අහිංසක වුනා කියලා සාධාරණය ඉෂ්ට වෙන්නෙ නැහැ. :(

    බුද්ධිය වැඩිවෙලා හින්ද වෙන්න ඕන කොච්චර වුණත් සාධාරණ විදිහට සොෆ්ට්වෙයා පාවිච්චි කරන්න හිතෙන්නෙ නැත්තෙ. 😆
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,611
    6,161
    113
    ඊශ්‍රායල්‍ කියල රටක් තිබ්බෙ නැ ,උන් ඒක බලෙන් ඇතිකරා පලස්තීනෙ උඩ..හරියට දෙමල ඊලම කොටිය ඇතිකරන්ඩ ගියාවගේ ලoකාවෙ කෑල්ලක් අල්ලන් ..කොටිය පරලොව ගියාට වැඩේ අසාර්තක වෙලා , යුදෙවුවෙ සාර්තක වෙලා ඊලම (ඊශ්‍රයලය ) හැදුව පලස්තීනෙ උඩ...
    දන්න පුකේ තරම තමා