මම නපුරු සිහිනයක් දුටිමි.

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    :lol:

    බුද්ධිය වැඩිවෙලා හින්ද වෙන්න ඕන කොච්චර වුණත් සාධාරණ විදිහට සොෆ්ට්වෙයා පාවිච්චි කරන්න හිතෙන්නෙ නැත්තෙ. 😆
    හිතෙන්නෙ නැත්තෙ? මේක වාක්‍යය පැහැදිලි මදි. මං සාධාරණ විදියටනෙ පාවිච්චි කරන්නේ.

    මං බුද්ධිමත් කියලා නෙවේ කිව්වේ.
    අපේ රටේ ඉඳන් බුද්ධිමත් වෙන්න ගොඩක් අමාරුයි. හැමදේම හැදිලා සහ හදලා තියෙන්නේ මෝඩයෝ හදන්න.
    මෝඩයෝ නැත්නම් ලංකාවේ සිස්ටම් එක රන් වෙන්නේ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    හිතෙන්නෙ නැත්තෙ? මේක වාක්‍යය පැහැදිලි මදි. මං සාධාරණ විදියටනෙ පාවිච්චි කරන්නේ.

    බුද්ධිය වැඩිවෙනකොට සාධාරණය පිළිබඳ හැඟීම පස්සට යනවනේ ඔය කියන විදිහට. ඒක වෙන්න ඇති Pirates ලටත් වෙලා තියෙන්නෙ. Anti-piracy crowd එකට වඩා pirate crowd එක බුද්ධිමත් නිසා සාධාරණ විදිහට පාවිච්චි කරන්න හිතෙන්නෙ නැතුවැති.
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684
    113
    ඊශ්‍රායල්‍ කියල රටක් තිබ්බෙ නැ ,උන් ඒක බලෙන් ඇතිකරා පලස්තීනෙ උඩ..හරියට දෙමල ඊලම කොටිය ඇතිකරන්ඩ ගියාවගේ ලoකාවෙ කෑල්ලක් අල්ලන් ..කොටිය පරලොව ගියාට වැඩේ අසාර්තක වෙලා , යුදෙවුවෙ සාර්තක වෙලා ඊලම (ඊශ්‍රයලය ) හැදුව පලස්තීනෙ උඩ...
    https://en.wikipedia.org/wiki/Israel
    මේක කියවපන් මුල ඉදල. ක්‍රිස්තුස් වහන්සෙටත් කලින් ඉදල ඕක උන්ට අයිති රට. මෝසස් කියල කෙනෙක් ගැන එහෙම කතා තියෙනව හොයාන කියපවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    https://en.wikipedia.org/wiki/Israel
    මේක කියවපන් මුල ඉදල. ක්‍රිස්තුස් වහන්සෙටත් කලින් ඉදල ඕක උන්ට අයිති රට. මෝසස් කියල කෙනෙක් ගැන එහෙම කතා තියෙනව හොයාන කියපවන්.
    අනේ මේ බයිල පොත් උස්සන් එන්ඩ එපා,කියවනවනම් පදනමක් ඇති දෙයක් කියපන්, මීහරක් කතා නොකිය
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684
    113
    අනේ මේ බයිල පොත් උස්සන් එන්ඩ එපා,කියවනවනම් පදනමක් ඇති දෙයක් කියපන්, මීහරක් කතා නොකිය
    උබේ පදනම කියපන් බලන්න එහෙනන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බැරි නන් නිකා හිටපන් මට මොකෝ
    ඉතින් මොන හුත්තට උස්සන් ආවෙ මගෙ කමෙන්ට් එකක් කෝට් කරල??? තොට කී සැරයක් කිවද තෙර්ඩ් එකට අදාල දෙයක් කියාගන්ඩ දන්නෙ නැන්තන් පු& දික්කරගෙන එන්ඩ එපා කියල, මොන පො&නයෙක්ද තෝ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684
    113
    ඉතින් මොන හුත්තට උස්සන් ආවෙ මගෙ කමෙන්ට් එකක් කෝට් කරල??? තොට කී සැරයක් කිවද තෙර්ඩ් එකට අදාල දෙයක් කියාගන්ඩ දන්නෙ නැන්තන් පු& දික්කරගෙන එන්ඩ එපා කියල, මොන පො&නයෙක්ද තෝ..
    ලොල්පොන්නයට අදාල නෑ කියන්නෙ ත්‍රෙඩ් එකට අදාල නෑ කියන එක නෙවෙයි නෙ. පුකක් ගැනම කියවන්නෙ තාම එකක් සෙට් උනේ නැද්ද?
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වෙන්න ඇති. අපිට මෙහේ ඉඳන් එක එක කතා කියන්න පුළුවන් වුනත් ඇත්ත ඒක වෙන්න ඇති.
    යුද්ධය කියන්නෙ කොහොමත් හොඳ දෙයක් නෙවෙයි.
    ඒ වුනාට මොකක්දෝ හේතුවක් හින්දා ඊශ්‍රාලයටමයි හිත යන්නේ. :(
    මටත් වෙන්නෙ ඕකමයි
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල්පොන්නයට අදාල නෑ කියන්නෙ ත්‍රෙඩ් එකට අදාල නෑ කියන එක නෙවෙයි නෙ. පුකක් ගැනම කියවන්නෙ තාම එකක් සෙට් උනේ නැද්ද?
    පච වෙලා කියපුවගෙ පොන්ට් එක පොඩි කරාට වැඩක් නැ, තෙර්ඩ් එකට අදාලව දෙයක් කියනවනම් කියපන්, නැත්තන් පු* නොදි පලයන් ,පො&නය..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684
    113
    පච වෙලා කියපුවගෙ පොන්ට් එක පොඩි කරාට වැඩක් නැ, තෙර්ඩ් එකට අදාලව දෙයක් කියනවනම් කියපන්, නැත්තන් පු* නොදි පලයන් ,පො&නය..
    කොයි කෑල්ලද අදාල නැත්තෙ කියල පෙන්නන බැරි නන් පුක නොදී පල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොයි කෑල්ලද අදාල නැත්තෙ කියල පෙන්නන බැරි නන් පුක නොදී පල
    දැන් තොට එක සැරයක් කිවෙ නේද බයිල පොත උස්සන් ආවට තෝ ඒක පදනමක් නැ අදාල නැ කියල, තොට මාන්දමද පො&න බල්ලො, කියන දේ තෙරුම් ගන්ඩ බැරි,මොන පො&නයෙක්ද තෝ,
     
    බයිල පොත පිලි ගන්ඩ බෑ කියුවහම ආයෙ මේ පො*නය කෑල්ලක් ගැන අහනව, :lol: :lol: :lol: :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684
    113
    බයිල පොත පිලි ගන්ඩ බෑ කියුවහම ආයෙ මේ පො*නය කෑල්ලක් ගැන අහනව, :lol: :lol: :lol: :lol: :lol:
    මට තෝ එක්ක කුණුහරුප පලන්න බෑ මේකෙ. වරෙන් අර ජාතිය ගැන කතාව පැහැදිලි කරගන්න. මට ඒක තේරුන් නෑ තාම
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    මට තෝ එක්ක කුණුහරුප පලන්න බෑ මේකෙ. වරෙන් අර ජාතිය ගැන කතාව පැහැදිලි කරගන්න. මට ඒක තේරුන් නෑ තාම
    ඔක හරිම නම් වෙන්න ඔනේ, මම නපුරු/සොදුරු හීනයක් දැක්කා, 2093 වසරයි කාලයාගේ ඇවැමෙන් ශ්‍රි ලංකාව පාලකයන්ගේ අවස්තාවාදි ක්‍රියානිසා සහ සින්හලයන්ගේ අසමගිය නිසා වෙනත් සුළු ජාතියකගේ යටතට පත් වෙනවා, පසුව නව මහ ජාතිය කෙමෙන් කෙමෙන් ඉන්න පිරිසත් ඉන්න බැරි තත්වයට පත් කරමින් රටෙන් පලවා හරිනවා, නොයනම පිරිස මරලා දානවා, නමුත් තාමත් පරාජය බාර ගන්න අකමැති සිංහලයන් පිරිසක් තම සංස්කෘතිය අපේ කම රැදිලා තියෙන දලදාමාලිගාව මැරුනත් අත ඇරලා යන්න බෑම කියනව්වා. පස්සේ කාලෙක බලවත් රාජදානියක් වෙන පකිස්තානය ලෝකය ආක්‍රමනය කරන්න ගන්නවා ඒයට සහය දක්වන ලංකස්තානය නිසා ලංකාවේ ඉන්න ඉතුරු පිරිසත් අනිත් රටවලට පලා යනවා, නමුත් ලොක යුද්දය පකිස්තානය පරජය වීමත් සමග ඊට සහය දක්වපු ලංකස්තානයෙත් බලය හීන වෙනවා. එ ඇවැමෙන් යුද්යය ජයගරහනය කරපු ඔස්ට්‍රේලියාව සිංහලයන්ට නැවත පදිංචි වෙන්න අවස්තාව දෙනවා. නමුත් දැන් ලංකස්තානය තමන්ගේ රට කියන කස්තානුවන් මෙකට සම්පුර්නයෙන්ම විරුද්ද වෙනවා. ගැටුම් නවත්තන්න හිතාගෙන ඔස්ට්‍රේලියාව මේරට බෙදලා දලදාව අවට කොටස සිංලයන්ට ලොකනීතියානුකුලව පවරලා දෙනවා,මේ පාරනම් අසමගිකම් පැත්තකින් තියලා තියෙන පොඩි කොටස රැක ගන්න සිංහලයෝ අදිස්ටාන කර ගන්නවා, හොදට සංවිදානය වෙනවා තාක්ශනය අතින් සන්නද්ද වෙනවා. නමුත් කස්තානුවන්ට හිතට අමාරුයි උනදේට. උන් නිරන්තර ප්‍රහාර එල්ල කරනවා, උන් ලොකෙටත් කියන්නේ ඔස්ට්‍රේලියාව සිංහලයන්ට බලෙන් දුන්න කැල්ල විතරයි. ඉට කලින් ඉතිහාසය කියන්න්නේ නෑ මෙකෙ කලින් සිංහල රජවරු දිවිහිමියෙන් රැකපු රටක් ලියල කියන්නේ නෑ. එත් ඉතුරු උන සිංහලයෝ අලුතින් දුන්න රටට "හෙලය" කියලා නමක් දාගෙන තම අතීත නිජය වෙනුවෙන් වටේ තියෙන පකිස්තානය, ඉර්ෆස්තානය(කලින් ඉන්දියාව) බංගලාදේශය, සහ තවත් රටවල් තුනක් එක්ක තනියම සටන් කරනවා, එත් ලෝකයම උන්ට බනිනවා බලෙන් පදිංචි උනා කියලා, උන් එවා පයිසේකට ගනන් ගන්නේ නෑ, මම හීනෙන් නැගිට්ටා හැබෑයි මම දන්නවා යුදෙව්වෝ වගේ ජාතියන් ඔහොම කලොත් මිසක සිංහලය නම් ගහන්න කලින් යන්නේ,
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    බුද්ධිය වැඩිවෙනකොට සාධාරණය පිළිබඳ හැඟීම පස්සට යනවනේ ඔය කියන විදිහට. ඒක වෙන්න ඇති Pirates ලටත් වෙලා තියෙන්නෙ. Anti-piracy crowd එකට වඩා pirate crowd එක බුද්ධිමත් නිසා සාධාරණ විදිහට පාවිච්චි කරන්න හිතෙන්නෙ නැතුවැති.
    සමහරවිට මනුස්සකම ඉක්මවා ඒ බුද්ධිය ඉස්සරහට එනවා.

    හැමවිටම නෙවෙයි, සමහර අවස්ථාවලදී මනුස්සකම් නැති වෙන්න පුළුවන් බුද්ධිය නිසා.
    මේ සිද්ධිය ගත්තොත්, සාධාරණය යුක්තිය ඉටු වෙන්න නම්, මනුස්සකම් රැකෙන්න නම් මුලින්ම තමුන් (තම රට) රැකිලා ඉන්න ඕනේ කියලා
    මේ පාලකයෝ හිතන නිසා වෙන්න ඇති.
    ඒවගේම සමහර අවස්ථාවලදී මනුස්සකම් ඇතිවෙන්නෙත් බුද්ධිය නිසා.

    software piracy ගැන කතා කරනවා නම්, ලෝකේ ප්‍රධානම company එකකින් හදන software එකකට crack එකක් හදන කෙනෙක් කියන්නේ බුද්ධිමතෙක් කියන එකේ කතා දෙකක් නෑ. හැබැයි එතනදී බුද්ධිය විතරයි, යුක්තිගරුක බව නෑ එයා ළඟ.
    ඒ crack කළ software එක internet එකෙන් download කරගෙන install කරගෙන පාවිච්චි කරන්න පුළුවන්කම නම් බුද්ධිමත් කමක් නෙවෙයි.
    ඒක පැහැදිලි මෝඩකම. මොකද කියනවා නම්, උපරිම මොළේ වෙහෙසවලා crack එක හදන බුද්ධිමතාගේ ඉලක්කය / ගොදුර තමා අර මෝඩ users ලා.
     
    Last edited: