පස්සේ බත් එක ඔතාගන්න හරි ගන්න බැරියැ
e unata awareness ekak hadenna owa publish wennat ona ban. 100% hari neh eth api hope karana outcome ekata hoda push ekak.ජන්දේ දෙන් නෑ කියලා යවන් නැතුව මෙහෙම අපහසුතාවයට පත් කරන එක බොරු දෙයක්. කැන්වසින් කරන එක උන්ගේ අයිතිය .
කීයක් හරි හොයාගන්න නේ ඕම කරන්නේ අපි![]()
ඔව්මං නම් ගෙදර එන හැම එකාටම චන්දෙ දෙනව කියනව.
ඊටපස්සෙ මට හිතෙන එකාට දෙනව.
නිකම් මිනිස්සු තරහ කරගන්න ඕනි නෑ. අනික මෝඩයො තරහ කරගන්න එක භයානකයි![]()
අචාර ධර්ම ලෙප්ට් නේදe unata awareness ekak hadenna owa publish wennat ona ban. 100% hari neh eth api hope karana outcome ekata hoda push ekak.
un nikan kola tika aran yawwanam topic ekak hadenne nane.