මම නැත්තටම නැති වුනා කියලා දාපු thread එක ගැන දාපු thread එක

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,262
    15,362
    113
    මම නැත්තටම නැති වුනා කියලා දාපු thread එක ගැන දාපු thread එක ගැන
    මේකේ Title එක ගැන වැඩිය හිතන්න එපා මම නැත්තටම නැති වෙලා නෑ, තාම ඉන්නවා
    මම නැත්තටම නැති වුනා කියලා Title එකක් දැම්මේ වෙච්ච වැරැද්ද හදාගන්න.

    සමහරු මට පිස්සු කියලා දාල තියෙනවා.
    තව කෙනෙක් මම ආතල් එකක් ගන්නෙ කියල දාල තියෙනවා.

    කිසි කෙනෙක් බය වෙන්න එපා.