Questions මම නැති වෙලාවක ගෙදර ලියවාගැනීම. නීතිමය ප්‍රශ්නයක්.

SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,475
    1,434
    113
    ඕක කතාකරලා බෙදාගන්න. .
    පර්චස් 20ක් නම් 10 - 10 බෙදාගන්න. .
    ඔයා අලුතෙන් හදන ගේ පැත්තෙන් ඔයාගේ කොටස අරන් මල්ලිට පරන ගේ පැත්තෙන් දෙන්න. .

    මුලින්ම ප්ලෑන් දෙකක් ඇද ගන්න. .
    ඉටපස්සේ තැගි ඔප්පු දෙකකින් ලියාගන්න අයියටයි මල්ලිටයි. .
    If the father is not in proper senses there may be an issue. I know of a party when they wanted a property transferred they got a doctor to certify that the person selling was aware and singed while in proper senses.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උඹලගෙ තාත්තාට දැන් සිහිය නැද්ද. ඉන්නකන් උඹට වින කැටියා. තාත්තා කියන්න ලැජ්ජයි බන් තාත්තා උනාට. කෙලින් කටින් ඉන්නකම් උඹට කරන්න තියන තරම් කුහක කම් කරපු තාත්තාට උඹ බලං සැලකුවා කියන්නේ උඹ දෙවියෙක් වගේ පොරෙක් බං එ අතින්...
     
    • Like
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,395
    113
    උඹලගෙ තාත්තාට දැන් සිහිය නැද්ද. ඉන්නකන් උඹට වින කැටියා. තාත්තා කියන්න ලැජ්ජයි බන් තාත්තා උනාට. කෙලින් කටින් ඉන්නකම් උඹට කරන්න තියන තරම් කුහක කම් කරපු තාත්තාට උඹ බලං සැලකුවා කියන්නේ උඹ දෙවියෙක් වගේ පොරෙක් බං එ අතින්...

    සිරා බන්. ඒක නම් ඇත්ත.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ලෝයර් කෙනෙක් හම්බ වෙලා කතා කරපං මචං. පරක්කු වෙන්න එපා. ඔයා දැනගන්න එපැයි මොකද්ද වෙන්නේ කියලා. මන් කියන්නේ නෑ කවුද හරි කවුද වැරදි කියලා.
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    බාබාගේ වයස කීයද. වසරට දාද්දි මුලූ ලකුණු ගාන එන්න පහුගිය අවු 5 මල්ලිගේ නමට ගේ තියෙන්න ඕන
    නැතුව වැඩක් නැහැ.ඊට වඩා හොඳයි තාත්තගේ නමට තියෙද්දි ඇප්ලයි කරන එක
    මොකද ලබන අවුරුද්දේ 1 වසරට දානවනම් දැන ලියලා වැඩක් නැහැ,කොහොමත් ලකුණු 5 ක් කැපෙනවා
    තාත්තගේ නමට තිබ්බත් කැපෙන්නේ ලකුණු 5
    ඊට අමතර ඡන්ද ලියාපදිංචිය තියෙන්නත් ඕන
    අනිත් දේ තාත්තට හරි සිහියක් නැති නිසා එහෙම බලෙන් ලියාගත්තට වැඩක් වෙන්නේ නැති වේවි
    ඒත් ඉතින් ඒවට උසාවි ගානේ බඩගාන්න වේවි
    බූදල් උනත් අම්මට 50% උබටයි මල්ලිටයි 25% ගානේ ලැබෙයි
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    තියෙන ඉද නැති කර ගන්න නම් කරන්න තියෙන්නේ තාත්තා

    තාම ඉපදුනා විතරයි
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    තාම ඉපදුනා විතරයි
    ළකුණු 5ට ගෙයක් ලියන්න ඕන නෑනේ. මෙතන මල්ලි *රියා කියලා පේනවා
    හොඳම දේ කතා කරලා 50% 50% වෙන්කරගනින්
    කියලා තියෙන විදියට ඌ ලියගත්තොත් අනිවා තාත්තයි අම්මත් එළියට දානවා
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ළකුණු 5ට ගෙයක් ලියන්න ඕන නෑනේ. මෙතන මල්ලි *රියා කියලා පේනවා
    හොඳම දේ කතා කරලා 50% 50% වෙන්කරගනින්
    කියලා තියෙන විදියට ඌ ලියගත්තොත් අනිවා තාත්තයි අම්මත් එළියට දානවා
    ඔව් එත් ගේ බෙදන් බෑනේ. ගේ උට දුන්නම කෙල්ලගේ අම්මල කියන විදියට මට ඉන්න වෙයි මන් පොඩිකාලේ ඉදන් හිටපු ගෙදර. මගේ තාත්තගේ ගෙදර මට පිට එකක් වගේ ඉන්න වෙයි කියල බය
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,363
    113
    - උඩරට -
    - Solutions -

    මල්ලිගේ ගෑනීව සෙට් කරන් ලමයෙක් දීපන් ඒකීට !! ඊට පස්සේ ඔක්කොම උබේ තමා 😁

    වලියට ආවොත් පිනා වගේ ඉන්න එපා , මල්ලි කියලා බලන්නත් එපා , 🔪 ඇරන් ඇනපන් චොක් චොක් ගාලා 😁

    පොලීසි යනවා නම් , එහෙම ගිහින් සමථ මන්ඩලයකට දාලා දෙපාර්ශවයම එක විසදුමකට වරෙන් 😁

    උබත් ඉක්මනට ගෑනීයෙක් අරන් වරෙන් , කුලියට හරි කමක් නෑ 🤣 ගෑනීයෙක් එක්ක වලියට යන්න තව ගෑනීයෙක් ඕනීමයි 😁

    මල්ලිට ගේ ලිව්වොත් පහු වෙනිදම උබව පාරට වැටෙන සීන් එකක් තියෙන්නේ , ඒ නිසා උබේ හැකියාව ඌට පෙන්නපන් ගතින් හා මනසින් 😁
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙහෙමයි පුතේ වැඩේ රජයේ ඉඩමක් නම් කොහොමත් ලියන්නේ නැතුව තාත්තාට මොනවා හරි උනොත් අයිති වෙන්නේ පවුලේ බාලයාට.. හැබැයි ඔය කියන විදියට ලමයව ඉස්කෝලේ දාන්න ඉඩමක් ඕනේ වෙන්නේ නැ තාත්තගේ නමට තිබුනම ඇති.. උපන්නේ තියෙනවනේ තාත්තා කවුද කියලා..තාත්තට මොනා හරි උනොත් මල්ලිට ඔක්කොම අයිති වෙන්න තියෙන ඉද නැති කර ගන්න නම් කරන්න තියෙන්නේ තාත්තා ඉද්දි ප්‍රාණ බුක්තිය තියලා ඉඩම දෙන්න එක්ක කතා කරලා සාදාරන විදියට බෙදා ගන්න එක.
    රජයේ ඉඩමකට අදාලව මේ කතාව තනිකර වැරදියි,මේව කොහෙ තියෙන නිතිද බන් නොදැන කියවන්ඩ එපා..

    ඔව් එත් ගේ බෙදන් බෑනේ. ගේ උට දුන්නම කෙල්ලගේ අම්මල කියන විදියට මට ඉන්න වෙයි මන් පොඩිකාලේ ඉදන් හිටපු ගෙදර. මගේ තාත්තගේ ගෙදර මට පිට එකක් වගේ ඉන්න වෙයි කියල බය
    එක්කො තෝ පිරිමියෙක් නෙමේ, එක්කො දෙන්නෙ ආතල් එකක්
    ------ Post added on Sep 14, 2021 at 10:51 PM
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    ලමෙක් ඉස්කොලෙකට දාන්න මචන් ඉඩම මල්ලිගෙ නමට ලියන්න ඕන නෑ. එක බොරුවක්.

    චන්ද නාම ලේකනේ නම තියෙන්න ඔන එච්චරයි. ඉස්කොලෙන් ඉඩමේ ඔප්පු බලන්නෙ නෑ.

    ලමයි ඉස්කොල වලට දාන්න කුලියට පදිංචි වෙන්න ඉස්කොල් ලග කුලියට පදිංචියට යන මිනිස්සුන්ට අයිතිකාරයෝ ඉඩම ලියල දෙන්නෙ නෑ නේ. එකෙන් තෙරුම් ගන්න.

    ඉඩමෙන් බාගයක් ලියල දෙන්න. තමා හොදම දේ.
    උබත් බාගයක් ලියාගන්න සාමකාමීව.

    තාත්තා එක්කන් ගිහින් ලියව ගත්තොත්, නඩු කියන්න වෙනවා උබට. තාත්තා සිහියෙන් හිටියෙ නෑ කියලා උසාවියෙ ඔප්පු කරන්න ඔන. බෙහෙත් ගත්ත ඒවා එකට ප්‍රමාණවත්.

    උබට බයයි වගේ නම් ඉඩමෙ ඔර්ජිනල් ඔප්පුව උබ ගාව තියා ගනින්. එක නැතිව මොකුත් බෑ.

    ආය ඉඩමට කෙවියට් තහනමක් දාපං එත්කොට කෙවියට් තහනමක් තියෙනවා නම්, තහනම දාපු කෙනා එක අයින් කරනකම් ඔප්පුව ලියන්න බෑ. රුපියල් 5000ක් යනවා වැඩෙට.
    ආසන්න පදන්මෙන් ඉස්කෝලෙට දානකොට ඔප්පුව තමන් නමට තියෙනව නම් ලකුණු හම්බුවෙනවා. පත්තිරු තමයි බලන්නෙ

    මේකෙ ඉන්න ළදරුවන්ගෙන් නම් උපදෙස් ගන්නෙ බලාගෙන...

    බාබාගේ වයස කීයද. වසරට දාද්දි මුලූ ලකුණු ගාන එන්න පහුගිය අවු 5 මල්ලිගේ නමට ගේ තියෙන්න ඕන
    නැතුව වැඩක් නැහැ.ඊට වඩා හොඳයි තාත්තගේ නමට තියෙද්දි ඇප්ලයි කරන එක
    මොකද ලබන අවුරුද්දේ 1 වසරට දානවනම් දැන ලියලා වැඩක් නැහැ,කොහොමත් ලකුණු 5 ක් කැපෙනවා
    තාත්තගේ නමට තිබ්බත් කැපෙන්නේ ලකුණු 5
    ඊට අමතර ඡන්ද ලියාපදිංචිය තියෙන්නත් ඕන
    අනිත් දේ තාත්තට හරි සිහියක් නැති නිසා එහෙම බලෙන් ලියාගත්තට වැඩක් වෙන්නේ නැති වේවි
    ඒත් ඉතින් ඒවට උසාවි ගානේ බඩගාන්න වේවි
    බූදල් උනත් අම්මට 50% උබටයි මල්ලිටයි 25% ගානේ ලැබෙයි
    මේක හරියට හරි. මම ඕක් කියන්නෙ නැත්තෙ, මේ කියන පුද්ගලයා කියන් කතාව් බොරු වෙලා මල්ලිට 25% ක් වෙන්න තම්න්ට් 75%ක් කරගන්න යමක් කරන්න පුළුවන් තත්වෙක ඉන්නව කියලා හිතුන් නිසා. උඹ කිව්ව නිසා කිව්වෙ... ලංකාවෙ හෙන තන්හා කාරයො ඉන්නෙ. එව්ව ගැන ලියන්න පිටු බර ගාණක් ඔනි...
    ------ Post added on Sep 14, 2021 at 11:03 PM
     
    • Like
    Reactions: lasankandy and TNHM

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ආසන්න පදන්මෙන් ඉස්කෝලෙට දානකොට ඔප්පුව තමන් නමට තියෙනව නම් ලකුණු හම්බුවෙනවා. පත්තිරු තමයි බලන්නෙ

    මේකෙ ඉන්න ළදරුවන්ගෙන් නම් උපදෙස් ගන්නෙ බලාගෙන...
    ලකුනු 25 ලැබෙන්නේ.ඒකත් තමන්ගේ නමට අවු 5 තියෙන්නෙ ඕනේ.නැත්තම් ලකුණු අඩු වෙනවා
    තාත්තගේ නමට තිබ්බොත් ළකුණු 20 ලැබෙනවා.
    ගොඩක් උන් ඔය පොයින්ට් එක දාලා දෙමාපියන්ගෙන් ගෙවල් ලියාගන්නවා
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උඹලගෙ තාත්තාට දැන් සිහිය නැද්ද. ඉන්නකන් උඹට වින කැටියා. තාත්තා කියන්න ලැජ්ජයි බන් තාත්තා උනාට. කෙලින් කටින් ඉන්නකම් උඹට කරන්න තියන තරම් කුහක කම් කරපු තාත්තාට උඹ බලං සැලකුවා කියන්නේ උඹ දෙවියෙක් වගේ පොරෙක් බං එ අතින්...
    ඒ දවස් වල මට ඉදකින් ගගා බනිනවා කිසිම හේතුවක් නැතුව. මම එපා වෙලා දවසක් ගෙදරින් ගියා. මල්ලි කලින් campus ගිය හින්ද එයා ගැනමයි බලාපොරොත්තුව තිබ්බේ. මම නිකන් මරන්න බැරි හින්ද තියන් ඉන්නවා වගේ හිටියේ. මල්ලි campus යද්දී අර්තසදකේ ඉවර කරා. හැමදාම සල්ලි ඉල්ලනවා. මට වෙනස්කම් කරනන් කියල තාත්තව අවුස්සනේ ඌ. පස්සේ ඌ බැඳලා ඈතක ගිය තාත්තට අන්ෂබගේ තියෙද්දී. මම තමයි ඔක්කොම කරේ. තාත්තට පිස්සු වගේ හදුනා. කියවනවා හැම වෙලේම. අත ගැටගහල තියෙන්නේ. නැත්තම් කක්ක ගියාම එව්වා ඇගෙයි නහයෙයි ගගනන්ව. මම මෙට්ටේ සිදුරු කරලා යටින් බජනයක් තියල හදල තියෙන්නේ. ලොකු TV එකක් හයි කරා බන අහන්න. පස්සේ මම campus ගිය A/l කරලා. තනියම වියදම් කරලා. ලොකු ගේකුත් හදන් යනවා. නර්ස් කෙනෙකුත් බදින්න ඉන්නේ. සල්ලි ඖලක් නෑ. මල්ලි ලොකු පොස්ට් එක්ක ඉන්නේ. car සල්ලි තියෙනවා. එත් උගේ ගෑනිගේ අම්මලට විතරයි සලකන්නේ. මම නම් ඒ ගැන ගොඩක් සතුටුයි. මොකද තමන්ගේ අමම්ට තාත්තට සලක ගන්න හැමෝටම ලැබෙන්නේ නෑ. තාත්ත දැන් මම මටමයි කතා කරන්නේ. එත් සිහියක් නෑ. ඕන කෙනෙක්ට රවට්ටලා ඕන දෙයක් කරගන පුළුවන. අම්ම මල්ලිට බයයි. ඌ මොන කපටියෙක් උනත් මේ ගේ ලියපු දවසට අම්මට ඌ එක්කනේ ඉන්න වෙන්නේ. උට හොද car තිබ්බට තාත්තව trip එකක් වත් එක්කන් ගිහින්න් නෑ. මම නම් එක්ක යනවා මගේ car එකේ වමනේ දැම්මත් චු දැම්මත්. Vaccine දෙන්න එක්ක ගියෙත් මම. ඌ ගෙදර හිටියට. උට කලින් බබෙක් ලැබෙන්න ගිහින් නැති උනා. මේ දෙවැනි එක. දැන් සතියක් විතර අපේ ගෙදර ඉදන් තාත්තගේ වැඩ කරා. මන් එත් බැලුව මොකද කියල. අද උදේ තමයි ගේ ලියල දෙන්න කිවේ. මම තදවෙලා බැන්න. මම ගෙයක් හදන යනකන් මට මේ ගෙදර නිදහසේ ඉන්න ඕන කියල. මේක උට ලීවොත් උගේ ගෑනියි අම්මලයි මෙහෙ එයි. ඊට පස්සේ මම පොඩිකාලේ ඉදන් හිටපු ගෙදර උන්ට යටත්ව ඉන්න වෙයි. ඕකයි මගේ කතන්දරේ. මට ලොකු දුකක් නම් නෑ මොනව උනත්. දැන් මාව වට්ටන්න බෑ.
     
    බොරුවට රණ්ඩු කරලා තේරුමක් නෑ උබට පෞරුෂත්වයකුත් නැති ඒකේ ඔය ඔක්කොම ටික මල්ලිට දීල උබ මහණ වෙල සසරින් එතෙර වෙයන් බන් 🤣
     
    • Like
    Reactions: JohnSnow and TNHM

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් එත් ගේ බෙදන් බෑනේ. ගේ උට දුන්නම කෙල්ලගේ අම්මල කියන විදියට මට ඉන්න වෙයි මන් පොඩිකාලේ ඉදන් හිටපු ගෙදර. මගේ තාත්තගේ ගෙදර මට පිට එකක් වගේ ඉන්න වෙයි කියල බය
    idame pihitima, gedara, parawal and perch gaana pennala sketch ekak dapan
     
    • Like
    Reactions: JohnSnow and TNHM

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඒ දවස් වල මට ඉදකින් ගගා බනිනවා කිසිම හේතුවක් නැතුව. මම එපා වෙලා දවසක් ගෙදරින් ගියා. මල්ලි කලින් campus ගිය හින්ද එයා ගැනමයි බලාපොරොත්තුව තිබ්බේ. මම නිකන් මරන්න බැරි හින්ද තියන් ඉන්නවා වගේ හිටියේ. මල්ලි campus යද්දී අර්තසදකේ ඉවර කරා. හැමදාම සල්ලි ඉල්ලනවා. මට වෙනස්කම් කරනන් කියල තාත්තව අවුස්සනේ ඌ. පස්සේ ඌ බැඳලා ඈතක ගිය තාත්තට අන්ෂබගේ තියෙද්දී. මම තමයි ඔක්කොම කරේ. තාත්තට පිස්සු වගේ හදුනා. කියවනවා හැම වෙලේම. අත ගැටගහල තියෙන්නේ. නැත්තම් කක්ක ගියාම එව්වා ඇගෙයි නහයෙයි ගගනන්ව. මම මෙට්ටේ සිදුරු කරලා යටින් බජනයක් තියල හදල තියෙන්නේ. ලොකු TV එකක් හයි කරා බන අහන්න. පස්සේ මම campus ගිය A/l කරලා. තනියම වියදම් කරලා. ලොකු ගේකුත් හදන් යනවා. නර්ස් කෙනෙකුත් බදින්න ඉන්නේ. සල්ලි ඖලක් නෑ. මල්ලි ලොකු පොස්ට් එක්ක ඉන්නේ. car සල්ලි තියෙනවා. එත් උගේ ගෑනිගේ අම්මලට විතරයි සලකන්නේ. මම නම් ඒ ගැන ගොඩක් සතුටුයි. මොකද තමන්ගේ අමම්ට තාත්තට සලක ගන්න හැමෝටම ලැබෙන්නේ නෑ. තාත්ත දැන් මම මටමයි කතා කරන්නේ. එත් සිහියක් නෑ. ඕන කෙනෙක්ට රවට්ටලා ඕන දෙයක් කරගන පුළුවන. අම්ම මල්ලිට බයයි. ඌ මොන කපටියෙක් උනත් මේ ගේ ලියපු දවසට අම්මට ඌ එක්කනේ ඉන්න වෙන්නේ. උට හොද car තිබ්බට තාත්තව trip එකක් වත් එක්කන් ගිහින්න් නෑ. මම නම් එක්ක යනවා මගේ car එකේ වමනේ දැම්මත් චු දැම්මත්. Vaccine දෙන්න එක්ක ගියෙත් මම. ඌ ගෙදර හිටියට. උට කලින් බබෙක් ලැබෙන්න ගිහින් නැති උනා. මේ දෙවැනි එක. දැන් සතියක් විතර අපේ ගෙදර ඉදන් තාත්තගේ වැඩ කරා. මන් එත් බැලුව මොකද කියල. අද උදේ තමයි ගේ ලියල දෙන්න කිවේ. මම තදවෙලා බැන්න. මම ගෙයක් හදන යනකන් මට මේ ගෙදර නිදහසේ ඉන්න ඕන කියල. මේක උට ලීවොත් උගේ ගෑනියි අම්මලයි මෙහෙ එයි. ඊට පස්සේ මම පොඩිකාලේ ඉදන් හිටපු ගෙදර උන්ට යටත්ව ඉන්න වෙයි. ඕකයි මගේ කතන්දරේ. මට ලොකු දුකක් නම් නෑ මොනව උනත්. දැන් මාව වට්ටන්න බෑ.
    ගේ ඌට ලියනවනම් පහුවදාම උඹට වෙන තැනක් හොයාගන්න වෙනව ඔය කියන විදියටනම්
    උඹ එල කොල්ලෙක් උබට වරදින්නේ නෑ
    කල්පනාවෙන් වැඩකරපන්
    ජයවේවා
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    අපේ මල්ලි කලින් බැන්ද. දැන් ළමයෙක් ඉනන්ව. මෙච්චර කල් වෙන දිහාවක හිටියේ.
    අපේ තාත්තට අංශභාගය හදුනා. මම තමයි බලාගත්තේ.
    මල්ලි campus යන්න තාත්තගේ අර්ථසදකේ ඔක්කොම ඉවර කරා. ගෙදරට වියදම් කරෙත් නෑ out වෙලා ජොබ් කරන කාලේ. මම ත්මි ඔක්කොම කරේ.
    මම ඉන්න ඉඩමේම ගෙයක් හදන් යනවා. තාම පදිංචි වෙන්න මදි.
    හෙට අනිද්දා බදින්න ඉන්නේ.
    මම ගේ හදන කොටසට අවසර අරන් තියෙන්නේ lawyer කෙන්ක්ගෙන්.
    මල්ලි දැන් ඇවිත් ළමය ඉස්කෝලේ දාන්න ගේ ලියල දෙන්න කියනවා.
    මට උව වයි උගේ ගැනී වයි සුවර් නෑ. ලියවාගෙන මට කරදර කරයි.
    ඉඩමේ ඔප්පුවයි තාත්තගේ identity ඔක්කොම මම ලග තියෙන්නේ.
    අපේ තාත්තට සිහිය නෑ. එක්කන් ගියොත් හැම එකටම හා කියයි.
    අම්මත් මගේ පැත්තේ. අම්ම දනනවා මල්ලි කපටි කියල. එත් අම්ම බයයි මල්ලිට මුකුත් කියන්න.
    මල්ලි අදුරන ලොයර්ල ඉන්නවා. මම නැති වෙලාවක තාත්ත එක්කන් ගිහින් ලියවගන්න පුලුවන්ද?
    මට ලොකු බයක් දැනෙනවා ගෙවල් ලියවාගෙන අමම්ටයි තාත්තටයි මටයි කරදර කරයි කියල. කෙල්ලයි කෙල්ලගේ අම්මලයි.
    ඉස්කෝලෙට ළමයි දාන්ඩ තමන්ගේ නමටම අවරුදු පහක් ගෙයක් ඉඩමක් ඕනද? තාත්තගේ නමට තිබ්බොත් මදිද?
    බදු ඔප්පු ලියවගත්තොත් මට ප්‍රශ්නයක් වෙයිද?

    Note: මම කිව්වේ මම ගෙයක් හදන යනකන් ඉන්න කියල.
    මමත් campus ගියා. ඉරිසියාවක් නෑ. එත් මම ගෙයක් හදන යනකන් තාත්තල බලන් ඉන්න ඕන.

    ස්තුති
    thamawamath mehema aya lankawa innwada?
     
    • Like
    Reactions: JohnSnow and TNHM