Questions මම නැති වෙලාවක ගෙදර ලියවාගැනීම. නීතිමය ප්‍රශ්නයක්.

Micro CCTV

Junior member
  • Aug 23, 2020
    36
    33
    18
    තාත්තගේ නමට ඉඩම තියනවනම් ඉස්කෝලෙට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. 1 ලකුණයි අඩු වෙන්නේ. ඕකා උඹට හොද ගුලියක් අඹරන්න වගේ හදන්නේ. පරිස්සමින් පුතෝ..
     
    • Like
    Reactions: JohnSnow and TNHM

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    අපේ මල්ලි කලින් බැන්ද. දැන් ළමයෙක් ඉනන්ව. මෙච්චර කල් වෙන දිහාවක හිටියේ.
    අපේ තාත්තට අංශභාගය හදුනා. මම තමයි බලාගත්තේ.
    මල්ලි campus යන්න තාත්තගේ අර්ථසදකේ ඔක්කොම ඉවර කරා. ගෙදරට වියදම් කරෙත් නෑ out වෙලා ජොබ් කරන කාලේ. මම ත්මි ඔක්කොම කරේ.
    මම ඉන්න ඉඩමේම ගෙයක් හදන් යනවා. තාම පදිංචි වෙන්න මදි.
    හෙට අනිද්දා බදින්න ඉන්නේ.
    මම ගේ හදන කොටසට අවසර අරන් තියෙන්නේ lawyer කෙන්ක්ගෙන්.
    මල්ලි දැන් ඇවිත් ළමය ඉස්කෝලේ දාන්න ගේ ලියල දෙන්න කියනවා.
    මට උව වයි උගේ ගැනී වයි සුවර් නෑ. ලියවාගෙන මට කරදර කරයි.
    ඉඩමේ ඔප්පුවයි තාත්තගේ identity ඔක්කොම මම ලග තියෙන්නේ.
    අපේ තාත්තට සිහිය නෑ. එක්කන් ගියොත් හැම එකටම හා කියයි.
    අම්මත් මගේ පැත්තේ. අම්ම දනනවා මල්ලි කපටි කියල. එත් අම්ම බයයි මල්ලිට මුකුත් කියන්න.
    මල්ලි අදුරන ලොයර්ල ඉන්නවා. මම නැති වෙලාවක තාත්ත එක්කන් ගිහින් ලියවගන්න පුලුවන්ද?
    මට ලොකු බයක් දැනෙනවා ගෙවල් ලියවාගෙන අමම්ටයි තාත්තටයි මටයි කරදර කරයි කියල. කෙල්ලයි කෙල්ලගේ අම්මලයි.
    ඉස්කෝලෙට ළමයි දාන්ඩ තමන්ගේ නමටම අවරුදු පහක් ගෙයක් ඉඩමක් ඕනද? තාත්තගේ නමට තිබ්බොත් මදිද?
    බදු ඔප්පු ලියවගත්තොත් මට ප්‍රශ්නයක් වෙයිද?

    Note: මම කිව්වේ මම ගෙයක් හදන යනකන් ඉන්න කියල.
    මමත් campus ගියා. ඉරිසියාවක් නෑ. එත් මම ගෙයක් හදන යනකන් තාත්තල බලන් ඉන්න ඕන.

    ස්තුති
    උබ ඉක්මන් වෙයන් අප්පට අංශභාගේ කියලා ඉක්මනට ෆින්ගර්ප්‍රින්ට් ගහලා බුදලේ අම්මට පවරපන් හෝ සමව බෙදපන්. උබ මල්ලිට කලින් ඉස්සර වෙයන් .

    දෙක උබ අයියද නේ කලිසම ඇදලා බලහන් අහවල් එකක් තියේද කියලා මොනාද යකෝ මල්ලිට බය ඔච්චර .
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    උබ ඉක්මන් වෙයන් අප්පට අංශභාගේ කියලා ඉක්මනට ෆින්ගර්ප්‍රින්ට් ගහලා බුදලේ අම්මට පවරපන් හෝ සමව බෙදපන්. උබ මල්ලිට කලින් ඉස්සර වෙයන් .

    දෙක උබ අයියද නේ කලිසම ඇදලා බලහන් අහවල් එකක් තියේද කියලා මොනාද යකෝ මල්ලිට බය ඔච්චර .

    අම්මට හැරෙව්වා කියන්නේ අම්මව බය කරලා ගේමක් ගහන්න ඉඩ තියෙනවා. කිව්වත් වගේ කෙවියට් එකක් ගහල තියන ගමන් ලෝයර් කෙනෙක් අල්ලලා උපදෙසක් ගනින්.

    මොන දේ කලත් සහෝදරයෝ උබල. ඒකත් පරිස්සම් කරගෙන වැඩේ ගොඩදාගන්න බලපන්. අරුගේ පැත්තෙනුත් කිච කරනවා ඇති අයියා සද්ද නැතුව සේරම ලියාගනී උබ මෙහාට වෙලා ඉන්නේ නැතුව ගන්න පුළුවන් දෙයක් අරගනින් පුළුවන් වෙලාවේ කියල .
     
    • Like
    Reactions: UB9002 and JohnSnow

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම තීරණය කරා මම ගේ හදන කොටසයි ඉස්සරහින් වැඩිපුර කොටසකුයි ලියා ගන්න. ගේ තියන කොටස උට ලියා ගන්න කියනවා. මම ගෙයක් හදල යනකන් ඉස්සරහ වැඩිපුර කොටස මගේ. මම ගියහම ඒක මල්ලිට ලියල දෙනවා. මම ගෙදර ඉද්දි මට සද්දයක් දැම්මොත් මම ඒක විකුණලා ගේ හදාගනන්ව. ඒ කොටස ගේ හදනකන් මගේ ආරක්ෂාව.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආසන්න පදන්මෙන් ඉස්කෝලෙට දානකොට ඔප්පුව තමන් නමට තියෙනව නම් ලකුණු හම්බුවෙනවා. පත්තිරු තමයි බලන්නෙ

    මේකෙ ඉන්න ළදරුවන්ගෙන් නම් උපදෙස් ගන්නෙ බලාගෙන...

    මේක හරියට හරි. මම ඕක් කියන්නෙ නැත්තෙ, මේ කියන පුද්ගලයා කියන් කතාව් බොරු වෙලා මල්ලිට 25% ක් වෙන්න තම්න්ට් 75%ක් කරගන්න යමක් කරන්න පුළුවන් තත්වෙක ඉන්නව කියලා හිතුන් නිසා. උඹ කිව්ව නිසා කිව්වෙ... ලංකාවෙ හෙන තන්හා කාරයො ඉන්නෙ. එව්ව ගැන ලියන්න පිටු බර ගාණක් ඔනි...
    ------ Post added on Sep 14, 2021 at 11:03 PM

    මූ මල්ලි ද කොහෙද උබේ..😅😂 මෙන්න ඌත් එලකිරි ඇවිල්ලා
    .

    ඔප්පු ගිහින් පෙන්න පෙන්න ලත වෙන්න ඔන නෑ බන්.
    චන්ද නාමලේකනෙ තියෙනවා නම් එච්චරයි. ලමයි දාන හැම එකාටම ගෙවල් තමන්ගේ නමටම නෑ. ඔන තරම් ලමයි ඉස්කොල දාගන්න කුලියට ඉස්කොල් ගාව පදිංචි නොවී අවුරුදු 5ක් විතර අරන් ඉන්නෙත් එක හින්දා.

    තමන්ගේ දෙමවුපියන්ට අයිතිය තියෙනවා නම් එහෙම ඔප්පු කරාම ඇති ඉඩම ගෙදර අයිතිය දෙමවුපියන්ට තියෙන්නෙ කියලා.තමන්ගේ අම්මාගෙ තාත්තාගේ කියලා. ඔප්පුව පිටින් ලියලා දුන්නොත් ලංකාවේ ඉන්න වයසක දෙමව්පියන් ඔක්කොම අනාත නිවාස වල ඉන්නෙ.එහෙම උන් ඉන්නෙ දෙමවුපියන්ගේ දේපල ගන්න.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම අද voice recording දාල exercise කරනන් ගියා. එතකොට තමයි හොරේ අහු උනේ. මූ හදන්නේ මේ ගෙයි ඉඩමයි උකස් කරලා loan එකක් ගන්න. අම්මට ඒක කියනවා. මු සල්ලි අරන් අරහෙට වෙලා ඉදී.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අද කාලෙ නම් සහෝදර සහෝදරියො නැති ඵකමයි හොඳ..මම දන්න පවුලකත් ඔය වගේ දෙයක් වුනා..
     
    • Like
    Reactions: sakuntha1996

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    අපේ මල්ලි කලින් බැන්ද. දැන් ළමයෙක් ඉනන්ව. මෙච්චර කල් වෙන දිහාවක හිටියේ.
    අපේ තාත්තට අංශභාගය හදුනා. මම තමයි බලාගත්තේ.
    මල්ලි campus යන්න තාත්තගේ අර්ථසදකේ ඔක්කොම ඉවර කරා. ගෙදරට වියදම් කරෙත් නෑ out වෙලා ජොබ් කරන කාලේ. මම ත්මි ඔක්කොම කරේ.
    මම ඉන්න ඉඩමේම ගෙයක් හදන් යනවා. තාම පදිංචි වෙන්න මදි.
    හෙට අනිද්දා බදින්න ඉන්නේ.
    මම ගේ හදන කොටසට අවසර අරන් තියෙන්නේ lawyer කෙන්ක්ගෙන්.
    මල්ලි දැන් ඇවිත් ළමය ඉස්කෝලේ දාන්න ගේ ලියල දෙන්න කියනවා.
    මට උව වයි උගේ ගැනී වයි සුවර් නෑ. ලියවාගෙන මට කරදර කරයි.
    ඉඩමේ ඔප්පුවයි තාත්තගේ identity ඔක්කොම මම ලග තියෙන්නේ.
    අපේ තාත්තට සිහිය නෑ. එක්කන් ගියොත් හැම එකටම හා කියයි.
    අම්මත් මගේ පැත්තේ. අම්ම දනනවා මල්ලි කපටි කියල. එත් අම්ම බයයි මල්ලිට මුකුත් කියන්න.
    මල්ලි අදුරන ලොයර්ල ඉන්නවා. මම නැති වෙලාවක තාත්ත එක්කන් ගිහින් ලියවගන්න පුලුවන්ද?
    මට ලොකු බයක් දැනෙනවා ගෙවල් ලියවාගෙන අමම්ටයි තාත්තටයි මටයි කරදර කරයි කියල. කෙල්ලයි කෙල්ලගේ අම්මලයි.
    ඉස්කෝලෙට ළමයි දාන්ඩ තමන්ගේ නමටම අවරුදු පහක් ගෙයක් ඉඩමක් ඕනද? තාත්තගේ නමට තිබ්බොත් මදිද?
    බදු ඔප්පු ලියවගත්තොත් මට ප්‍රශ්නයක් වෙයිද?

    Note: මම කිව්වේ මම ගෙයක් හදන යනකන් ඉන්න කියල.
    මමත් campus ගියා. ඉරිසියාවක් නෑ. එත් මම ගෙයක් හදන යනකන් තාත්තල බලන් ඉන්න ඕන.

    ස්තුති

    Decision: මම තීරණය කරා මම ගේ හදන කොටසයි ඉස්සරහින් වැඩිපුර කොටසකුයි ලියා ගන්න. ගේ තියන කොටස උට ලියා ගන්න කියනවා. මම ගෙයක් හදල යනකන් ඉස්සරහ වැඩිපුර කොටස මගේ. මම ගියහම ඒක මල්ලිට ලියල දෙනවා. මම ගෙදර ඉද්දි මට සද්දයක් දැම්මොත් මම ඒක විකුණලා ගේ හදාගනන්ව. ඒ කොටස ගේ හදනකන් මගේ ආරක්ෂාව.

    Update: මම අද voice recording දාල exercise කරනන් ගියා. එතකොට තමයි හොරේ අහු උනේ. මූ හදන්නේ මේ ගෙයි ඉඩමයි උකස් කරලා loan එකක් ගන්න. අම්මට ඒක කියනවා. මු සල්ලි අරන් අරහෙට වෙලා ඉදී.
    මමත් ඕකට දවස්ක මූන දෙයි.....
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම ලෝයර් කෙනෙක් නෙවෙයි. එත් මනස එක තැනක නැති රෝගියෙක් ගෙන් එහෙම ලියව ගත්තත් ඒක වලංගු වෙන්නේ නැහැ. උබට නඩු දාන්න පුළුවන්.

    කවද හරි තාත්තා නැති උන දවසක. ඔය දෙපලෙන් 1/2ක් අම්මට සහ ඉතුරු 1/2 උබ සහ මල්ලිට යනවා. ඒ කියන්නේ උබට 1/4යි මල්ලිට 1/4 යි.
    පස්සේ අම්මා ට පුළුවන් ඉතුරු 1/2 උබලට සමව බෙදන්න.
     
    • Like
    Reactions: SLCyberKing

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo

    මූ මල්ලි ද කොහෙද උබේ..😅😂 මෙන්න ඌත් එලකිරි ඇවිල්ලා
    .

    ඔප්පු ගිහින් පෙන්න පෙන්න ලත වෙන්න ඔන නෑ බන්.
    චන්ද නාමලේකනෙ තියෙනවා නම් එච්චරයි. ලමයි දාන හැම එකාටම ගෙවල් තමන්ගේ නමටම නෑ. ඔන තරම් ලමයි ඉස්කොල දාගන්න කුලියට ඉස්කොල් ගාව පදිංචි නොවී අවුරුදු 5ක් විතර අරන් ඉන්නෙත් එක හින්දා.

    තමන්ගේ දෙමවුපියන්ට අයිතිය තියෙනවා නම් එහෙම ඔප්පු කරාම ඇති ඉඩම ගෙදර අයිතිය දෙමවුපියන්ට තියෙන්නෙ කියලා.තමන්ගේ අම්මාගෙ තාත්තාගේ කියලා. ඔප්පුව පිටින් ලියලා දුන්නොත් ලංකාවේ ඉන්න වයසක දෙමව්පියන් ඔක්කොම අනාත නිවාස වල ඉන්නෙ.එහෙම උන් ඉන්නෙ දෙමවුපියන්ගේ දේපල ගන්න.
    උඹ ළමයෙක් ඉස්කෝලෙකට දාලා තියේද ? පත්තිරු ගැන අහලා තියේද ? ප්‍රාණ භුක්තිය ගැන් දන්නවද ? තව ඉස්කෝලෙ යනවද කොහෙද තෝ නම්!!!
    උඹ ඔය කියන්නෙ නම් කොහෙ හරි හද්දා පිටිසරක ඉස්කෝලෙ දා ගැනිල්ල නම් ලකුණු ස්කීම් එකක් බලපාන එකක් නෑ.. මේ කොළඹ අවට එක ලකුණකට මිනිස්සු කොච්චර වියදම් කරනවද ?
     
    • Haha
    Reactions: TNHM and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උඹ ළමයෙක් ඉස්කෝලෙකට දාලා තියේද ? තාවම ඉස්කෝලෙ යනවද කොහෙද තෝ නම්!!!
    උඹ ඔය කියන්නෙ නම් කොහෙ හරි හද්දා පිටිසරක ඉස්කෝලෙ දා ගැනිල්ල නම් ලකුණු ස්කීම් එකක් බාපාන් එකක් නෑ.. මේ කොළඹ අවට එක ලකුණකට මිනිස්සු කොච්චර වියදම් කරනවද ?

    ඇ බන්, මූ මෙතන කියලා තියෙනවා මල්ලි කැරියා කියලා. එහෙම කැරියෙක් නම් මල්ලි. මූ මල්ලි කියන ඒවා විශ්වාස කරලා ඔක්කොම ලියලා දෙන්න ඔන ද? ඔය අද අප්ඩෙට් කරලා තියෙන්නෙ ඌ ලොන් එකක් ගහන්න කියලා හදන්නෙ. එක ලකුනකට ඌ ඔන පුකක කරගත්ත කියලා. මූ අම්මා තාත්තා අරන් පාරට බහින්න ඔනද?

    මම නම් තාම හිතන්නෙ මුගෙ මල්ලි උබම තමා😅
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මහගේ පවුලේ බාලයට නේද කොහොමත්? වෙන ඉඩමක් අරන් ගෙයක් හදන් නැත්තං ගෙයක් අරන් ජීවත්වෙන්න බලපං
    ඕක නම් මහ ගූ කතාවක්.

    ගොඩක් වෙලේට පවුලේ බාලයෝ සෙල්ලක්කාරයි. නාස්තිකරනවා. ඒ වගේම හම්බ කරන එකෙක් නම් ගෙදරට දෙන්නෙත් නෑ වැඩක් පලක් කරන්නෙත් නෑ.

    ලොකු එවුන් තමයි ගොඩක් වෙලාවට පවුල් වල බර අදින්නෙ. සමහර තැන්වල බාලයින්ට උගන්වන්නෙත් ලොකු එවුන්. ගේ හදන්න වැලි ගල් ඇදලා තියෙන්නෙත් ලොකු එවුන්. ඒ වෙද්දි බාලයෝ ඉපදිලත් නෑ.

    දෙන එව්වා ඉන්න උන්ට සමානව බෙදන්න ඕනෙ. ගෑණු පිරිමි වැඩක් නෑ. ළමයි සමානව සලකන්න ඕනෙ. වැඩිහිටියෝ දැනගන්න ඕනෙ ළමයින්ට බරක් නොවී නාකි උනාම කන්න බොන්න විදිහක් හදාගන්න.

    ඕවා කාට කාටත් හොඳ පාඩම්. දෙමව්පියන් ලෙඩ ඇඳට වැටෙන්න කලින් දෙන දේපලක් දරුවන්ට ලියලා ඉවර කරන්න ඕනේ.
    ow ban. dharuwo kohoma hitiyath pawulata aluthen ekathuwena unuth ekka prashna enawa.
    ------ Post added on Sep 15, 2021 at 12:48 PM
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    ඇ බන්, මූ මෙතන කියලා තියෙනවා මල්ලි කැරියා කියලා. එහෙම කැරියෙක් නම් මල්ලි. මූ මල්ලි කියන ඒවා විශ්වාස කරලා ඔක්කොම ලියලා දෙන්න ඔන ද? ඔය අද අප්ඩෙට් කරලා තියෙන්නෙ ඌ ලොන් එකක් ගහන්න කියලා හදන්නෙ. එක ලකුනකට ඌ ඔන පුකක කරගත්ත කියලා. මූ අම්මා තාත්තා අරන් පාරට බහින්න ඔනද?

    මම නම් තාම හිතන්නෙ මුගෙ මල්ලි උබම තමා😅
    දැන් මූ කියන් එක 100% උඹට විශ්වාස ද ? උබ් ඔය ඉඩම් නඩු, බූදල් ප්‍රශ්න අහල නැති එකෙක් නම් ඕම හිතයි. එක ලකුණක් නම් නෙමෙයි ඕකට හම්බවෙන්නෙ. මම කිව්වෙ උඹ මේ මොකවත් ගැන සාමාන්‍ය බුද්ධියක් නැති එකෙක් කියලා... ළමයි දේපල වලට මරා ගන්න ඔක්නෙත් නෑ.. අම්මලා තාත්තලා ඕව ගැන කලින්හිතන්න් ඔනි.

    මොනා උනත් ඔය ආසන්න පදනම කතාව ඉස්කෝල වලට බලපාන් එක හෙනම හිසරදයක් කොළඹ අවට මිනිස්සුන්ට, ඒ ඉස්කෝල වලටත් මහ කරදරය ඕක...

    ගෙවල් වල පදිංචිය බලන්න එව්වගෙ යන්නයි, එව්ව තහවුරු කර්න එව්වට ලෝයර්ලා දම්මල ඩොකියුමන්ට් චෙක්කරන්නයි ම ලොකු ප්‍රොසෙස් එකක් තියේ....
     
    • Like
    Reactions: lasankandy and TNHM

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අපෝ ඕවා මල්ලි කියලා අනුකම්පා කරලා දෙන්න එපා
    අපේ ගමෙත් ඔහොම මල්ලිට ලෝන් එකකට කියලා
    පාර අයිනෙ වටින ඉඩමකට රජයේ ඉඩමක් එක්ක මාරූ කර ගත්තා.
    පස්සෙ මල්ලි ගත්ත ඉඩ්මත් තියා ගත්තා
    අර දෙනවයි කිව්ව ඉඩම ලියල දුන්නෙත් නෑ පස්සට දාන් හිටියා

    දැන් අරූ ලගදි මැරුනා උගේ ගෑනියි ලමයිටයි ඉන්න හිටින්න තැනක් නැහැ.
     
    • Like
    Reactions: HSW and TNHM

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අපෝ ඕවා මල්ලි කියලා අනුකම්පා කරලා දෙන්න එපා
    අපේ ගමෙත් ඔහොම මල්ලිට ලෝන් එකකට කියලා
    පාර අයිනෙ වටින ඉඩමකට රජයේ ඉඩමක් එක්ක මාරූ කර ගත්තා.
    පස්සෙ මල්ලි ගත්ත ඉඩ්මත් තියා ගත්තා
    අර දෙනවයි කිව්ව ඉඩම ලියල දුන්නෙත් නෑ පස්සට දාන් හිටියා

    දැන් අරූ ලගදි මැරුනා උගේ ගෑනියි ලමයිටයි ඉන්න හිටින්න තැනක් නැහැ.
    ඔහොම දසයෝ ඉන්නවා බන්. අපේ පැත්තෙත් එක මනුස්සයෙක් සහෝදරයෝ පස් දෙනාටම හොරෙන් තාත්තගෙ ඉඩ කඩම් ඔක්කොම ලියාගෙන. අනික් එවුන්ට එක බිම් අඟලක් දුන්නෙ නෑ. අනික් එවුන් හිටියේ කුලී ගෙවල්වල.

    අන්තිමේ ගත්තු එකාට හරි ගියෙත් නෑ. උගෙ ඇස් නොපෙනී ගියා. ගෑණිට පිස්සු හැදුනා. උන්ගෙ ළමයි අර ඉඩම් ඔක්කොම විකුණලා නාස්ති කළා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔහොම දසයෝ ඉන්නවා බන්. අපේ පැත්තෙත් එක මනුස්සයෙක් සහෝදරයෝ පස් දෙනාටම හොරෙන් තාත්තගෙ ඉඩ කඩම් ඔක්කොම ලියාගෙන. අනික් එවුන්ට එක බිම් අඟලක් දුන්නෙ නෑ. අනික් එවුන් හිටියේ කුලී ගෙවල්වල.

    අන්තිමේ ගත්තු එකාට හරි ගියෙත් නෑ. උගෙ ඇස් නොපෙනී ගියා. ගෑණිට පිස්සු හැදුනා. උන්ගෙ ළමයි අර ඉඩම් ඔක්කොම විකුණලා නාස්ති කළා.

    හරි චීප් මිනිස්සු මට නම් පේන්න බැරි ඔය වගේ අය
     
    • Like
    Reactions: TNHM