lol- ekana ban mam only child no wife- no worries 
Thopila merenakan erila

Thopila merenakan erila

එතකොට මට ඉන් ගෙයක් නෑනේ . මම ගේ හදනකන් ඉන් එපයිඕකත් ප්‍රශ්නයක් යෑ ඉඩම දෙකට බෙදුවා තෑගි ඔප්පු දෙකකින් ලියාගත්තා
උබ නිකන් මැරිල ඉපදුනා වගේ නේ බන්..කොළඹ හතේ ඉඩම් මංකොල්ල කනව නම් ඕව නතින් බන්..ඔප්පුව Identy එක නැතුව?
මෙහ් කියන දේ පුලුවන් තරම් ඉක්මනට කරගනින්ඕක කතාකරලා බෙදාගන්න. .
පර්චස් 20ක් නම් 10 - 10 බෙදාගන්න. .
ඔයා අලුතෙන් හදන ගේ පැත්තෙන් ඔයාගේ කොටස අරන් මල්ලිට පරන ගේ පැත්තෙන් දෙන්න. .
මුලින්ම ප්ලෑන් දෙකක් ඇද ගන්න. .
ඉටපස්සේ තැගි ඔප්පු දෙකකින් ලියාගන්න අයියටයි මල්ලිටයි. .
e unata e oyage malli nam randu venna epa. oya vedimal sahodaraya vidiyata e yuthukam itu karanna oni. passe kaleka hari oyata sathutu venna puluwan veyi oyage vagakeema itu kara kiyala.ඊත් මම ගෙයක් හදන යනකන් ඉන් එපයි
ඕක කතාකරලා බෙදාගන්න. .
පර්චස් 20ක් නම් 10 - 10 බෙදාගන්න. .
ඔයා අලුතෙන් හදන ගේ පැත්තෙන් ඔයාගේ කොටස අරන් මල්ලිට පරන ගේ පැත්තෙන් දෙන්න. .
මුලින්ම ප්ලෑන් දෙකක් ඇද ගන්න. .
ඉටපස්සේ තැගි ඔප්පු දෙකකින් ලියාගන්න අයියටයි මල්ලිටයි. .

මූ කියල තියන එක ඇත්ත මල්ලි ගේම ගහන්න කලින් උබ දැම්ම කෙහෙල් කැනට කලින් වැට පැනපන්..ඕක ඉවර වෙන්නේ එකෙක්ගේ කසාදයක් කැඩිල හෝ එකෙක් මැරිලා
ඔව් හොඳම ඔප්ශන් එක. මුගේ ප්ලෑන් එක තනියම මහ ගෙදරට කෙලින්න වගේ.මූ කියල තියන එක ඇත්ත මල්ලි ගේම ගහන්න කලින් උබ දැම්ම කෙහෙල් කැනට කලින් වැට පැනපන්..
මල්ලි උබයි දෙන්නා බාගෙ බාගෙ බෙදා ගනින්
නැත්නම් උබට මුකුත් නැතිවේ
මූ ජෙලස් එකේ ඉන්නේ මල්ලි කැම්පස් ගිය එකට..ඔව් හොඳම ඔප්ශන් එක. මුගේ ප්ලෑන් එක තනියම මහ ගෙදරට කෙලින්න වගේ.
මමත් campus ගිය බන්. එත් මම ගෙයක් හදන් යනකන් ඉන්න ගේ කාටවත් ලියල දෙන්නේ කොහොමද.මූ ජෙලස් එකේ ඉන්නේ මල්ලි කැම්පස් ගිය එකට..
ඉඩම පර්චස් කීයදමමත් campus ගිය බන්. එත් මම ගෙයක් හදන් යනකන් ඉන්න ගේ කාටවත් ලියල දෙන්නේ කොහොමද.
ඔව් දස කැ**මල්ලි කැරියද??
එත් මට ගෙයක් නෑනේ ඉන්න එතකොට. මම කිවේ මම ගෙයක් හදනකන් ඉන්න කියල.ලමෙක් ඉස්කොලෙකට දාන්න මචන් ඉඩම මල්ලිගෙ නමට ලියන්න ඕන නෑ. එක බොරුවක්.
චන්ද නාම ලේකනේ නම තියෙන්න ඔන එච්චරයි. ඉස්කොලෙන් ඉඩමේ ඔප්පු බලන්නෙ නෑ.
ලමයි ඉස්කොල වලට දාන්න කුලියට පදිංචි වෙන්න ඉස්කොල් ලග කුලියට පදිංචියට යන මිනිස්සුන්ට අයිතිකාරයෝ ඉඩම ලියල දෙන්නෙ නෑ නේ. එකෙන් තෙරුම් ගන්න.
ඉඩමෙන් බාගයක් ලියල දෙන්න. තමා හොදම දේ.
උබත් බාගයක් ලියාගන්න සාමකාමීව.
තාත්තා එක්කන් ගිහින් ලියව ගත්තොත්, නඩු කියන්න වෙනවා උබට. තාත්තා සිහියෙන් හිටියෙ නෑ කියලා උසාවියෙ ඔප්පු කරන්න ඔන. බෙහෙත් ගත්ත ඒවා එකට ප්‍රමාණවත්.