මම නොදන්න වැලන්ටයින්

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම නොදන්න වැලන්ටයින්

    wara athulata

    ceiling-fan-with-light-600x450.jpg

    අහපන් මගෙන්
    ඕනෙනම් දැනගන්න
    වැලාගෙ දවසෙ හරිම තේරුම

    ඒ ගැන කියන්න
    කවුරුත්ම නෑවෙන
    මම දන්න මට වඩා දන්න

    හරියටම ඇද මැද
    අඩි ගානක් උඩින් ඉද
    තාමත් මම අහන් ඉන්නවා
    ඇද හෙලවෙන කිරිකිරි සද්දය
    එය පරයා නැගෙන රාගික කෙදිරිය

    තාම මම ගනන් හදානවා
    ඇද උඩ ඉතුරු වන
    ලේ පැල්ලම් ගනන

    වැලන්ටයින් දවස
    සමරුවොත් මෙහෙම
    සිදිවෙයි ඔබට
    විදුලි පන්කාවෙ මීලග අංකය වන්නට
    අමතරව
    විදවන්න මුලු ජීවිතයම
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පට්ට මචං.....

    දැන් වැලන්ටයින් වල යතාර්ථය ඕක කියලා තමයි කියන්නේ
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒ නම් කෑල්ලට බබෙක් තෑග්ගට දෙන්න ඕනි වෙලා බන්......:rolleyes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පට්ට මචං.....

    දැන් වැලන්ටයින් වල යතාර්ථය ඕක කියලා තමයි කියන්නේ

    බහුතරයකගේ යාතාර්තය ඕක තාමා බන්
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඒ නම් කෑල්ලට බබෙක් තෑග්ගට දෙන්න ඕනි වෙලා බන්......:rolleyes:

    එත කොට තෑග්ග හම්බ වෙන්නෙ මව්වරුන්ගේ දිනයටනෙ
     
    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    බහුතරයක්, හෝටල් කාමර වලට යට වූ වැලන්ටයින්ද ලබන 14 වෙනිදාට තියෙන්නේ??? :no:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ප්‍රේමයේ ආරම්භය එකිනෙකා කෙරෙහි ඇතිවන ආකර්ශණයයි...... එයින් ඇර‍ෙඔන අාශ්වාදනීය සල්ලාපය එකිනෙකා තේරුම් ගැනීමට රුචි අරැචිකම් දුර්වලතා අවබෝධයට මග කියනව....ඒත් අද ඇත්තේ යුවතියගේ නිතඔ හා ලැම දෙස බලා කෙළ සලන සංස්තෘතියක්.... ඒ සංස්තෘතියේම තරුණියන්ද ඔවුන්ගේ ආශාවන් වෙනුවෙන් ඉදිරිය නොබලා මොහොතක සතුට වෙනුවෙන් තම නිර්මලත්වය වනසා ගන්නව ...වැලන්ටයින් දිනය ඒ පනින රිලවුන්ට ඉනිමන් බඳිනව....
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ela ela... mama nam oya welen tile day eka samarala ne kawadawath. ita wada ape anniversary eka dawasata batchala ekka podi cake party ekak demma aurudu 7n 5kma.. anthima kale ofiz friendala ekka :D athi wedak nethi dawasak oka.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බහුතරයක්, හෝටල් කාමර වලට යට වූ වැලන්ටයින්ද ලබන 14 වෙනිදාට තියෙන්නේ??? :no:

    ඔව බහුතරයක් එහෙම තමා... ඒතේඅතර එදාට පන්සල් ගිහින් මලක් පහනක් පුජාකරන සුලු තරයකුත් ඉන්නව
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ප්‍රේමයේ ආරම්භය එකිනෙකා කෙරෙහි ඇතිවන ආකර්ශණයයි...... එයින් ඇර‍ෙඔන අාශ්වාදනීය සල්ලාපය එකිනෙකා තේරුම් ගැනීමට රුචි අරැචිකම් දුර්වලතා අවබෝධයට මග කියනව....ඒත් අද ඇත්තේ යුවතියගේ නිතඔ හා ලැම දෙස බලා කෙළ සලන සංස්තෘතියක්.... ඒ සංස්තෘතියේම තරුණියන්ද ඔවුන්ගේ ආශාවන් වෙනුවෙන් ඉදිරිය නොබලා මොහොතක සතුට වෙනුවෙන් තම නිර්මලත්වය වනසා ගන්නව ...වැලන්ටයින් දිනය ඒ පනින රිලවුන්ට ඉනිමන් බඳිනව....

    අනිවාර්යයෙන්ම
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හැමෝටම ගිඩක් ස්තූතී කමෙන්ට් වලට හා රෙප් වලට