-සිංහයා-;19021916 said:ආහ් ඔක් ටික කාලයක් යනකොට අතහැරිලා යයි ඔළුවෙන්...හැබැයි ඉතින් ටික කාලයක් කිව්වේ උඹ ඒ කෙල්ලට ආදරය කරපු තරමටම...තමයි සමහර විට අවුරුදු 10 වෙන්නත් පුළුවන්.
......හිත ශක්තිමත් නම් ඔව්වා ගැන හිතන්න දෙයක් නැහැ.....අපිට වෙන්න තියෙන දෙයක් වළක්වන්න බැහැ...හිතා හදාගන්න එක තමයි දැන් කරන්න තියෙන්න....නැත්නම් මට වාගේ පසුතැවෙමින් වෙයි මේ කෙල්ලෙක් ගැන හිත හිත හිටියා..ජිවිතෙට මුකුත් කොර ගත්තේ නැහැ.....කියලා.....ඔය පුරුද්ද මටත් තියෙනවා මැච් එකේ සොකොර් එක බලනවා වාගේ ඒ කෙල්ලගෙ ප්‍රෝෆයිල එකට ලොග් වෙලා චෙක් කරන එක......තෙරුම්ක් නැහැ.....උඹ ඒ ප්‍රොෆයිල එක බලන්න.බලන්න එ කෙල්ලව මතක් වෙයි උඹ දුක් වෙයි.අපරාදේ ජිවිතේ හොඳ කාලය නැති කරගන්න එපා අනවශ්‍ය ලෙස හිතන්න ගිහින්......
උඹට ත් තියෙන්නේ දැන් වෙන මොකක් හරි කොර ගන්න. එක තමයි..
මට එහෙමයි කියලා අවුලක් නෑ නිකන් මොකක්ද වගේ මගේ ජිවිතය විනාශ කර ගත්තෙ නෑ බන් අවු 1.5 ක් විතර අපතේ ගියා එච්චරයි

..හැබැයි ඉතින් ටික කාලයක් කිව්වේ උඹ ඒ කෙල්ලට ආදරය කරපු තරමටම...තමයි සමහර විට අවුරුදු 10 වෙන්නත් පුළුවන්.