මම ප්‍රස්නයක් අහන්නද ?

0_Inception

Member
Feb 12, 2011
69
2
0
මම ප්‍රස්නයක් අහන්නද ?

අපි කුඩා ළමයි ට කියල දෙන්න ඕන සතුන් මරන්න එපා කියලද නැතිනම් සතුන්ට ආදරය කරන්න කියලද? අපේ ළමයින්ට 'සතුන් මරන්න එපා කියල' කියල දෙනකොට 'සතුන් මැරීමත්' ඒසමගම කියල දෙනවා නේද? එක හොද ද?
 

0_Inception

Member
Feb 12, 2011
69
2
0
මේකයි යාළුවා,
අපි චූටි කාලෙදි තමයි අපේ දැනුමේ Base එක වැටෙන්නේ. ඉතින් ඒ Base එක හරියට වැටුනේ නැත්තං......:confused:

ඉතිං ඕක දන්න කියන කොයි කව්රුත්
ළමයින්ට කියන එක් කාරනයත් තමයි 'සතුන් මරන්න එපා කියල'.... මොකද ළමයි ටික හොදට හදාගන්න ඕන නිසා.

ප්‍රශ්නෙ තියෙන්නේ, අපි ළමයෙක්ට එහෙම කිව්වම, ඒ ළමයා
'සතුන් මැරීමත්' ඒ එක්කම ඉගෙන ගන්නවා. :eek: (කවද හරි ඉගෙනගන්නවා තමයි. ඒත් Base එකේදි..:sorry:)

ඉතිං ඒ වෙනුවට අපි ඒ ළමයින්ට
'සතුන් මරන්න එපා, කියල කියනවට වඩා හොද නැද්ද ‘සතුන්ට ආදරය කරන්න කියල‘ කියන එක ?

එතකොට ළමයා පොඩි කාලේ ඉදලම දන්නේ
සතුන්ට ආදරය කරන්න:) මිසක් 'සතුන් මරන්න:growl:‘ නෙමෙයි නේද?
 

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
සතුන මරන එක පවක් නෙවෙයි
චේතනාවයි කර්මයක් වෙන්නේ.
ඉතින් වැඩි තැන දෙන්න ආකල්පමය වෙනස් කරන්න එයාගේ ඔළුවේ
එහෙම් නැතුව අරක කරන්න එපා, මේක කරන්න එපා කියලා කියන එක
හොද වැඩක් නෙවෙයි.
 

0_Inception

Member
Feb 12, 2011
69
2
0
සතුන මරන එක පවක් නෙවෙයි
චේතනාවයි කර්මයක් වෙන්නේ.
ඉතින් වැඩි තැන දෙන්න ආකල්පමය වෙනස් කරන්න එයාගේ ඔළුවේ
එහෙම් නැතුව අරක කරන්න එපා, මේක කරන්න එපා කියලා කියන එක
හොද වැඩක් නෙවෙයි.

:yes::yes::yes: