මම ප්රස්නයක් අහන්නද ?
අපි කුඩා ළමයි ට කියල දෙන්න ඕන සතුන් මරන්න එපා කියලද නැතිනම් සතුන්ට ආදරය කරන්න කියලද? අපේ ළමයින්ට 'සතුන් මරන්න එපා කියල' කියල දෙනකොට 'සතුන් මැරීමත්' ඒසමගම කියල දෙනවා නේද? එක හොද ද?

(කවද හරි ඉගෙනගන්නවා තමයි. ඒත්
)
මිසක්
‘ නෙමෙයි නේද?