ඔබේ පරිගණකයේ පසුබිමින් ක්‍රියාත්මක වන (බොහෝ විට Task Manager මඟින් පමණක් පෙන්වන) අනවශ්‍ය වැඩසටහන් සියල්ලම එකවර ඉවත් කරන්නේ කොහොමද?
ලෙඩේට පැලැස්තර දාන්න කලින් හේතුව හොයල බෙහෙතක් දෙන එක හොඳයි කියන එක මුලින්ම මතක් කරන්න ඕන. මේ නිසා පසුබිමින් ක්‍රියාත්මක වන අනවශ්‍ය වැඩසටහන් ඉවත් කරන්න හොඳම ක්‍රමය තමයි මෙම වැඩසටහන් අයත්වන ප්‍රධාන මෘදුකාංගය හෝ OS සේවාව හොයල ඒව සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීම සඳහා සුදුසු ක්‍රියාමර්ගයක් ගැනීම. නමුත් මම මෙතන පැහැදිලි කරන්න යන්නේ මේ ක්‍රමයට අක්‍රිය කිරීමට නොහැකි හෝ අක්‍රිය කළද නැවත නැවතත් මතුවන කරදරකාරී වැඩසටහන් සියල්ලම එකවර වසා දමන ආකාරයයි (මොකද මේ මුලින් සඳහන් කළ ක්‍රමයේදී වැඩසටහනින් වැඩසටහනට ක්‍රියා පිළිවෙල වෙනස් වෙනවා).
01. Notepad එක (හෝ ඕනෑම Text Editor එකක්) විවෘත කරගෙන පහත දැක්වෙන කෝඩ්ස් ටික ටයිප් කරන්න. මතක ඇතුව කෝඩ්ස්වල Moron-1, Moron-2 යනාදී වශයෙන් පෙන්නුම් කරන ස්ථානවලට ඔයගොල්ලන්ගෙ පරිගණකයේ ඉවත් කර ගැනීමට අවශ්‍ය වැඩසටහන්වල නම් (Task Manager වල පෙන්වන නම්) ටයිප් කරන්න. එහෙම නැතුව Moron-1/2 කියල දැන්මට වැඩක් වෙන්නෑ.
පෙන්වාදී තිබෙන ආකාරයට ඕනෑම වැඩසටහන් ප්‍රමාණයක් මේ ලිස්ට් එකට ඇතුළත් කළ හැකියි.
02. දැන් මේ කෝඩ්ස් ටික ෆයිල් එකක් ලෙස, Task Killer කියන නමින් සහ .bat කියන Extention එක යටතේ සේව් කර ගන්න. මීළඟට Windows Explorer වලින් ෆයිල් එක තියෙන ෆෝල්ඩරයට ගිහිල්ල ෆයිල් එකේ ටයිප් එක 'MS-DOS Batch' ලෙස පෙන්වනවද කියල බලන්න. සාමාන්‍යයෙන් මවුස් පොයින්ටරය ෆයිල් එකේ නම උඩට ගෙනාවහම පොපප් එකක් ව්දිහට විස්තර පෙන්වනව. MS-DOS Batch ෆයිල් එකක් ලෙස පෙන්වන්නෙ නැත්නම් වැඩේ හරියට කරල නෑ.
03. Notepad එකේ අළුත් ෆයිල් එකක් ආරම්භ කරල පහත කෝඩ්ස් ටික ටයිප් කරන්න.
04. මේ දෙවෙනි ෆයිල් එක Task Killer කියන නමින් (මේ ෆයිල් එකට කැමති නමක් දාගන්න පුළුවන්) සහ .vbs කියන Extention එක යටතේ සේව් කර ගන්න. පළවෙනි ෆයිල් එක වගේම මේකත් චෙක් කරල බලන්න කියපු ෆයිල් ටයිප් එකෙන්ම සේව් වෙලාද කියල. මේකෙ ෆයිල් ටයිප් එක 'VBScript Script' ලෙස පෙන්විය යුතුයි. ෆයිල් දෙකම එක ෆෝල්ඩරයක් තුළ තබා ගන්න.
05. VBScript ෆයිල් එකේ ෂෝට් කට් එකක් ස්ටාට් මෙනුවේ යම් තැනකට අතුළත් කරන්න. ෂෝට් කට් එකේ ප්‍රොපටීස් ගිහිල්ල ඔබ කැමති කීබෝඩ් ෂෝට් කට් එකක් ඊට සෙට් කරගන්න.
06. Task Manager එක විවෘත කරල ඔබට ඉවත් කරන්න අවශ්‍ය වැඩසටහන් දෙස අවධානයෙන් බලාගෙන සිටින්න. එච්චරයි.. ඔහොම බලාගෙන ඉන්න.. ඕනෙනම් පිළිකුල් භාවනව කරන්න.

බම්බුව, එපා වෙනව මේව ටයිප් කරන්න ගියහම.
07. ආ.. තව පියවරක් තියෙනවා. ඔහොම බලා ඉන්න ගමන් අර පස් වෙනි පියවරේදි සෙට් කරපු කීබෝඩ් ෂෝට් කට් එක ඔබන්න. මොකද වුනේ? අර එපා කරපු වැඩසටහන් Task Manager එකෙන් ඉවත් වුනා නේද? අවුලක් නම් ඒ ගැන මගෙන් අහන්න.
Edit: පොඩි කරුණක් එක් කරන්න ඕන. මම මෙතන කතා කළේ Task Manager එකේ Processes ටැබ් එකේ පෙන්වන වැඩසටහන් ගැන. එහෙම නැතුව Applications ටැබ් එකේ තියෙන ඒව ගැන නෙමෙයි. මේ නිසා පළවෙනි ෆයිල් එකේ කෝඩ්ස් වල භාවිතා කළ යුත්තේ මෙම Processes ටැබ් එකේ පෙන්වන නම් බව මතක තියා ගන්න.
READTHIS
ලෙඩේට පැලැස්තර දාන්න කලින් හේතුව හොයල බෙහෙතක් දෙන එක හොඳයි කියන එක මුලින්ම මතක් කරන්න ඕන. මේ නිසා පසුබිමින් ක්‍රියාත්මක වන අනවශ්‍ය වැඩසටහන් ඉවත් කරන්න හොඳම ක්‍රමය තමයි මෙම වැඩසටහන් අයත්වන ප්‍රධාන මෘදුකාංගය හෝ OS සේවාව හොයල ඒව සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීම සඳහා සුදුසු ක්‍රියාමර්ගයක් ගැනීම. නමුත් මම මෙතන පැහැදිලි කරන්න යන්නේ මේ ක්‍රමයට අක්‍රිය කිරීමට නොහැකි හෝ අක්‍රිය කළද නැවත නැවතත් මතුවන කරදරකාරී වැඩසටහන් සියල්ලම එකවර වසා දමන ආකාරයයි (මොකද මේ මුලින් සඳහන් කළ ක්‍රමයේදී වැඩසටහනින් වැඩසටහනට ක්‍රියා පිළිවෙල වෙනස් වෙනවා).
01. Notepad එක (හෝ ඕනෑම Text Editor එකක්) විවෘත කරගෙන පහත දැක්වෙන කෝඩ්ස් ටික ටයිප් කරන්න. මතක ඇතුව කෝඩ්ස්වල Moron-1, Moron-2 යනාදී වශයෙන් පෙන්නුම් කරන ස්ථානවලට ඔයගොල්ලන්ගෙ පරිගණකයේ ඉවත් කර ගැනීමට අවශ්‍ය වැඩසටහන්වල නම් (Task Manager වල පෙන්වන නම්) ටයිප් කරන්න. එහෙම නැතුව Moron-1/2 කියල දැන්මට වැඩක් වෙන්නෑ.

Code:
@echo off
tskill Moron-1
tskill Moron-2
tskill Moron-3
පෙන්වාදී තිබෙන ආකාරයට ඕනෑම වැඩසටහන් ප්‍රමාණයක් මේ ලිස්ට් එකට ඇතුළත් කළ හැකියි.
02. දැන් මේ කෝඩ්ස් ටික ෆයිල් එකක් ලෙස, Task Killer කියන නමින් සහ .bat කියන Extention එක යටතේ සේව් කර ගන්න. මීළඟට Windows Explorer වලින් ෆයිල් එක තියෙන ෆෝල්ඩරයට ගිහිල්ල ෆයිල් එකේ ටයිප් එක 'MS-DOS Batch' ලෙස පෙන්වනවද කියල බලන්න. සාමාන්‍යයෙන් මවුස් පොයින්ටරය ෆයිල් එකේ නම උඩට ගෙනාවහම පොපප් එකක් ව්දිහට විස්තර පෙන්වනව. MS-DOS Batch ෆයිල් එකක් ලෙස පෙන්වන්නෙ නැත්නම් වැඩේ හරියට කරල නෑ.
03. Notepad එකේ අළුත් ෆයිල් එකක් ආරම්භ කරල පහත කෝඩ්ස් ටික ටයිප් කරන්න.
Code:
Set WshShell = CreateObject("WScript.Shell")
WshShell.Run chr(34) & "Task Killer.bat" & Chr(34), 0
Set WshShell = Nothing
04. මේ දෙවෙනි ෆයිල් එක Task Killer කියන නමින් (මේ ෆයිල් එකට කැමති නමක් දාගන්න පුළුවන්) සහ .vbs කියන Extention එක යටතේ සේව් කර ගන්න. පළවෙනි ෆයිල් එක වගේම මේකත් චෙක් කරල බලන්න කියපු ෆයිල් ටයිප් එකෙන්ම සේව් වෙලාද කියල. මේකෙ ෆයිල් ටයිප් එක 'VBScript Script' ලෙස පෙන්විය යුතුයි. ෆයිල් දෙකම එක ෆෝල්ඩරයක් තුළ තබා ගන්න.
05. VBScript ෆයිල් එකේ ෂෝට් කට් එකක් ස්ටාට් මෙනුවේ යම් තැනකට අතුළත් කරන්න. ෂෝට් කට් එකේ ප්‍රොපටීස් ගිහිල්ල ඔබ කැමති කීබෝඩ් ෂෝට් කට් එකක් ඊට සෙට් කරගන්න.
06. Task Manager එක විවෘත කරල ඔබට ඉවත් කරන්න අවශ්‍ය වැඩසටහන් දෙස අවධානයෙන් බලාගෙන සිටින්න. එච්චරයි.. ඔහොම බලාගෙන ඉන්න.. ඕනෙනම් පිළිකුල් භාවනව කරන්න.

බම්බුව, එපා වෙනව මේව ටයිප් කරන්න ගියහම.07. ආ.. තව පියවරක් තියෙනවා. ඔහොම බලා ඉන්න ගමන් අර පස් වෙනි පියවරේදි සෙට් කරපු කීබෝඩ් ෂෝට් කට් එක ඔබන්න. මොකද වුනේ? අර එපා කරපු වැඩසටහන් Task Manager එකෙන් ඉවත් වුනා නේද? අවුලක් නම් ඒ ගැන මගෙන් අහන්න.
Edit: පොඩි කරුණක් එක් කරන්න ඕන. මම මෙතන කතා කළේ Task Manager එකේ Processes ටැබ් එකේ පෙන්වන වැඩසටහන් ගැන. එහෙම නැතුව Applications ටැබ් එකේ තියෙන ඒව ගැන නෙමෙයි. මේ නිසා පළවෙනි ෆයිල් එකේ කෝඩ්ස් වල භාවිතා කළ යුත්තේ මෙම Processes ටැබ් එකේ පෙන්වන නම් බව මතක තියා ගන්න.
READTHIS
Last edited:

නැත්තන් ඉතින් ගිහින් දොයිය ගන්න. යන්න.. 

). ක්‍රමයක් කිව්වට මේකෙදි කෙරෙන්නෙ අදාල කාර්ය සඳහාම නිර්මාණය වෙච්ච ඉතාම කුඩා Portable මෘදුකාංගයක් භාවිතා කිරීමයි. පෝටබල් මෘදුකාංග ලෙස හඳුන්වන්නෙ සාමාන්‍ය ක්‍රමයට Install කරන්නෙ නැතුව පෙන් ඩ්‍රයිව් එකක් තුළ තබාගෙන වුවත් ධාවනය කළ හැකි මෘදුකාංග වලටයි. මෙවැනි මෘදුකාංග බොහෝ විට ඉතා සීමිත ෆයිල් සංඛ්‍යාවකින් සමන්විතයි. මම කියන්න යන මෘදුකාංගයට අයිති වෙන්නෙ එක් .exe ෆයිල් එකක් සහ එක් .htm ෆයිල් එකක් (උදව් ෆයිල් එක) පමණයි.