මම පොඩි බිස්නස් එකක් පටන්ගන්න හිතුවා.අදහ&#3523

Sep 23, 2013
188
6
0
මම පොඩි බිස්නස් එකක් පටන්ගන්න හිතුවා.අදහ&#3523

මචං මම පොඩි බිස්නස් එකක් පටන්ගන්න හිතුවා.මේ ගැන දන්න අය උපදෙස් ටිකක් දෙන්න.
මෙන්න මේකයි වැඩේ.නෙට් එකේ තියන ටියුටෝරියල්ස් ටිකක් බාල DVD වලට ගහල CD/DVD විකුණන්න තියෙන කඩ ටිකකට දාන්න හැදුවෙ.Lynda,tutsplus වගේ ඒවයෙ ටොරන්ට් තමයි ගන්න හිතුවෙ (ඉල්ලීගල් තමයි බන් ඒක දන්නවා).තව සොෆ්ට්වෙයාර්ස් ටීවී සීරීස් කාටුන් වගේ ඒවත් ටිකක් ට්‍රයි කරල බලනවා.කට්ටිය මොකද හිතන්නෙ මේ ගැන.කඩකාරයො මේව මාකට් කරන්න කැමතිවෙයිද.හොද ඉල්ලුමක් තියෙයිද මේවට. DVD/CDඑකක් කීය ගානෙ දෙන්න පුලුවන් වෙයිද මේන්න මේ වගේ දේවල් ගැන අදහසක් දෙන්නකො. ආ.... තව දෙයක් අමතක උනා. DVD/CD, එතකොට මේව දාන කේසින් එහෙම අඩුවට ගන්න පුලුවන් තැන් එහෙම දන්නවනම් කියන්න.
 

sudu23

Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    මේකයි ටියුටෝරියල් එහෙම cd කදවලනම් විකුනන්න ලේසි වෙන එකක් නෑ.. ඒවගේ ඔය අනිත් එව්වනම් විකුනන්න පුළුවන්..අපේ සමහර පලාත්වල බ්ලූ cd වලටත් තවමත් හොද මාර්කට් එකක් තියෙනවා .ඕවට කැමති උන් ඉන්නවා .ඉස්සෙල්ලා එළකිරි එකේ දාලා බලන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අදහස හොදයි ප්‍රායොගික නැ, මොකද හැමොටම අද නෙට් තියෙනව dvd/cd සල්ලි දිල ගන්ඩ ඔනෙ නැ,හැමොටම ටොරන්ට් වලින් බාන්ඩ පුලුවන්නෙ,
     
    Sep 23, 2013
    188
    6
    0
    අදහස හොදයි ප්‍රායොගික නැ, මොකද හැමොටම අද නෙට් තියෙනව dvd/cd සල්ලි දිල ගන්ඩ ඔනෙ නැ,හැමොටම ටොරන්ට් වලින් බාන්ඩ පුලුවන්නෙ,
    එහෙනම් බන් ඔය තියන කඩ ටික වැහෙන්න එපැයි අගේට බිස්නස් කරගෙන ඉන්නෙ උන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙනම් බන් ඔය තියන කඩ ටික වැහෙන්න එපැයි අගේට බිස්නස් කරගෙන ඉන්නෙ උන්
    ඔව් මම වැරදි වෙන්ඩත් පුලුවන් උබ කරලම බලපන් මුහුදට බැහැල පීනල බලපන්,:yes:
    :yes:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔව් බන් හිත හිත පස්මහ බැලුම් බලන්න එපා මචන්... ඒකයි අපිට වැරදිලා තියෙන්නේ... වරදීන්න වරදින්න කරපන් මචන්... හරියයි...
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    එහෙනම් බන් ඔය තියන කඩ ටික වැහෙන්න එපැයි අගේට බිස්නස් කරගෙන ඉන්නෙ උන්

    සිරාවට බන්.අපේ ගෙවල් ගාවත් කඩයක් තියෙනවා.කඩේ එකාව පේන්නෙ නෑ වටේටම DVD එල්ලගෙන. හොද බිස්නස් එකක් තියෙනවා.කොහෙන් ගේනවද මන්ද
     
    Sep 23, 2013
    188
    6
    0
    සිරාවට බන්.අපේ ගෙවල් ගාවත් කඩයක් තියෙනවා.කඩේ එකාව පේන්නෙ නෑ වටේටම DVD එල්ලගෙන. හොද බිස්නස් එකක් තියෙනවා.කොහෙන් ගේනවද මන්ද
    ඔව් බන්.තාම ලංකාවෙ අපි හිතන තරම් අන්තර්ජාලයෙන් ප්‍රයෝජන ගන්න අය නෑ.කෝ කට්ටියගෙ අදහස් උපදෙස් දෙන්නකො
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මචං පොඩි IDEA එකක් දෙන්නම්, උබ FILM වගේ DOWNLOAD කරලා , එකක් රු 10 වගේ PEN වලට කොපි කරලා දීපං. TUTORIALS උනත් OK. එක ගන්න එකාටත් වාසියි, උබටත් වාසියි
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    puluwan lanakawe arawa tikakuth hoyla vikunapan wede labayi,kotuwen mama godak kalekin 1k gattha rs 300/=,melo rahak neha habaiy