මම පොඩි වැඩක් පටන්ගට්ට

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මම පොඩි වැඩක් පටන්ගට්ට

    මේකයි මහලොකු දෙයක් නෙමේ................................................................................................................
    මම $20ක් දාලා forex Account එකක් open කළා.forex කරපු කරන ඕන කෙනෙක් දන්නවනේ forex වලදී $20 කියන්නේ හැරෙන්නවත් බැහැ කියල.මම ඒ වගේ risk එකක් ගන්න හෙන ආසාවක් අවා එකයි මේක පටන්ගට්ටේ.
    දන්නෙට් trade 0.05 lot වලින්
    එක තවත් risky නේ.
    බලමු මොකද වෙන්නේ කියල.
    ScreenHunter_277%2BFeb.%2B03%2B12.35.jpg
     
    Last edited:
    • Like
    Reactions: ශ්‍රී