මම පොඩි සයිට් එකක් හැදුවා

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    මම පොඩි සයිට් එකක් හැදුවා

    මචංලා මම හැදුවා පොඩි සයිට් එකක්..මේක පොඩ්ඩක් බලලා හොඳ නරක කියන ගමන් කීයක් විතර ගනන් කියන්නද කියපන්කෝ...වැඩි දෙයක් නම් කරලා නෑ..මේකට කීයක් විතර ඉල්ලන්නද?එලකිරියේ දන්න කස්ටිය කියමුද?

    මෙන්න සයිට් එක
     

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    තැන්ක්ස් මචෝ..අනික්ල් අයත් පොඩ්ඩක් බලලා ගානක් කියනවද

    තැන්ක්ස් මචෝ..අනික් අයත් පොඩ්ඩක් බලලා ගානක් කියනවද

    ලෙස නිවැරදි වෙන්න ඕනි ..සිංග්‍රීසි එකේ එල් අකුරක් වැදිලා බං