මම බය වෙලා ඉන්නේ

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    සහෝ .. උබට ලජ්ජා නැද්ද බං rep කපපු එකක් කියල thread එකක් දාලා කොල්ලොන්ගෙන් rep එකතු කරන්න ?:no:
    මම දන්නේ නැහැ ඇත්තටම මෙහෙම උබේ rep කපලද කියන්න .
    නමුත් සමහර නපුංසකයෝ ඔහොම බොරුවක් කරලා කොල්ලොන්ගෙන් rep එකතු කරනවා .
    මොකද අපේ මෝඩ වාහෙලත් එතකොට rep දෙන නිසා .
    ඔන්න ඕක තමයි rep එකතු කරන අලුත්ම විදිය . :yes:

    අන්තිමට කියන්න තියෙන්නේ උබ නම් නපුංසකයෙක් සහෝ . උබේ අම්මත් පාවා දීලා තමයි උබ rep එකතු කරන්නේ . :no:

    වෙන එකෙක් නම් ඔහොම thread එකක් දාවිද rep කැපුවා කියලා ? :P

    - බුදුසරණයි !

    යකෝ rep කැපුවා කියලා ඔහොමත් threads දානවද ? :frown:
    අමු හරකෙක් නේ බං. යකෝ ඔහොම යනකොට හැම එකාම උගේ rep කැපුවම මේකේ thread දාල කපපු එකට හරියන්න rep එකතු කරගන්න බලාවි :no:

    mata tawa rep ona na hambayo.....rep kannada kotu 11th thiyagena?
     
    • Like
    Reactions: sacrox

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    rep.png
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    සහෝ .. උබට ලජ්ජා නැද්ද බං rep කපපු එකක් කියල thread එකක් දාලා කොල්ලොන්ගෙන් rep එකතු කරන්න ?:no:
    මම දන්නේ නැහැ ඇත්තටම මෙහෙම උබේ rep කපලද කියන්න .
    නමුත් සමහර නපුංසකයෝ ඔහොම බොරුවක් කරලා කොල්ලොන්ගෙන් rep එකතු කරනවා .
    මොකද අපේ මෝඩ වාහෙලත් එතකොට rep දෙන නිසා .
    ඔන්න ඕක තමයි rep එකතු කරන අලුත්ම විදිය . :yes:

    අන්තිමට කියන්න තියෙන්නේ උබ නම් නපුංසකයෙක් සහෝ . උබේ අම්මත් පාවා දීලා තමයි උබ rep එකතු කරන්නේ . :no:

    වෙන එකෙක් නම් ඔහොම thread එකක් දාවිද rep කැපුවා කියලා ? :P

    - බුදුසරණයි !

    සැර වැඩිද මන්දා..
    ඌ රෙප් හිඟන්නෙක් බං.. :rofl: පුලුවන් නම් කීයක් හරි දීපන්, පව් නෙ බං
    :yes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ow ban mama rep higannek,ow mama rep higanne..

    උබ මොන හිගන්නෙක්ද කියල මම දන්නේ නෑ , ඒත් මම කිවුවේ උබ දැම්මොත් දාන්නේ ළදරු ත්‍රෙඩ් , එක්කෝ මෝඩ ජෝක් එකක් කරයි, නැත්තම් ගොන් පාට් එකක් දායි. සිරාවට උබේ මොලේ හැදිල නෑ බන් , තරහ වෙන්න එපා කිවුවට
     
    Newuser.

    Member
    Feb 19, 2013
    61
    12
    0
    උබ මොන හිගන්නෙක්ද කියල මම දන්නේ නෑ , ඒත් මම කිවුවේ උබ දැම්මොත් දාන්නේ ළදරු ත්‍රෙඩ් , එක්කෝ මෝඩ ජෝක් එකක් කරයි, නැත්තම් ගොන් පාට් එකක් දායි. සිරාවට උබේ මොලේ හැදිල නෑ බන් , තරහ වෙන්න එපා කිවුවට

    අයියෝ .. මම එනකොට අනාතයා පුක දී නැසී ගිහින් වගේ ? :lol:

    සිරාවටම හසරැල් ..
    මූ වැඩකට ඇති thread එකක් දාල නැහැ .
    නිකන් මෙතන බොරුවට ජාතිවාදය අවුස්සන්න දගලනවා ..:no:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    කොටු 11ක්ම හිඟාකාල එකතු කරගන්න ගොඩක් මහන්සි වෙන්න ඇති නේද මචන්? :oo:

    උබ මොන හිගන්නෙක්ද කියල මම දන්නේ නෑ , ඒත් මම කිවුවේ උබ දැම්මොත් දාන්නේ ළදරු ත්‍රෙඩ් , එක්කෝ මෝඩ ජෝක් එකක් කරයි, නැත්තම් ගොන් පාට් එකක් දායි. සිරාවට උබේ මොලේ හැදිල නෑ බන් , තරහ වෙන්න එපා කිවුවට

    අයියෝ .. මම එනකොට අනාතයා පුක දී නැසී ගිහින් වගේ ? :lol:

    සිරාවටම හසරැල් ..
    මූ වැඩකට ඇති thread එකක් දාල නැහැ .
    නිකන් මෙතන බොරුවට ජාතිවාදය අවුස්සන්න දගලනවා ..:no:

    mula thread eke indalama balahalla mama wadakata nathi ewada dala tiyenne wadagath ewada kiyala wesige puthala tika!
     
    • Like
    Reactions: Survivor.

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    රෙප් අඩු උන ඒව අදාල නැත්තම් හරි , කුණුහරප නම් හරි ඒව රිපොර්ට් කරන්න වෙනම ත්‍රෙඩ් ඒකක් තියනව.
    උබ වගේ හැම රින රෙප් එකකටම ත්‍රෙඩ් දාන්න ගියොත් මේකේ වෙන වැඩක් නැති වෙයි. උබ මේකේ සීනියර් මෙම්බර් කෙනෙක් කියන්නත් ලැජ්ජයි. හරියට ලෝකේ පලවෙනි රින රෙප් එක ලැබුනේ උබට වගේනේ අඩන්නේ. මෙතන මූට ආවඩන ගමන් මගේ රෙප් කපපු උනුත් පොඩ්ඩක් හිතල බලපන් උබල උනත් අනුමත කරනවද රෙප් එකක් එක්ක කුණුහරපයක් කිවුවම මෙහෙම ත්‍රෙඩ් දාන එක? මෙතන මුස්ලිම් ගෑවුන නිසා උබලත් මූට කහිනව, අන්තිමට රෙප් එක කැපුවේ සිංහල එකෙක්මද දන්නැහැ. ලැජ්ජා වියල්ල උබල ගැන