මම බලපු සුපිරි චිත්‍රපට 2 කොටස

Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
මම බලපු සුපිරි චිත්‍රපට 2 කොටස

මෙන්න පලමු කොටස http://www.elakiri.com/forum/showthread.php?t=1800495

Drishyam (2015 film)

nSgV7jg.jpg


මම පලවෙනි කොටස ඊයේ දැම්මා. අද මම ඔයාලට ගෙන්න හදන්නේ හින්දි ෆිල්ම් එකක්, මේක හින්දි උනත් මේකේ ඉස්සල්ලම මලයාලම් එකක් ආවේ ,පස්සේ මේ කතාව හින්දි / දෙමල විදිහට රී මේක් කරල තියනවා මේකේ තියන සුපිරි බව නිසාම, මේ මයුර සහෝ ගේ වචනයෙන් ෆිල්ම් එක ගැන


ගමේ කාගේත් හිත දිනාගත් විජය සල්ගංකර්….
තම ජීවිතේ වටිනාම වස්තුව වූ ඔහුගේ පුංචි පවුල,
බිරිඳ නන්දිනී, සහ ආදරණීය දියණියන් දෙදෙනා, අංජු සහ අනූ…
සතුට උතුරා ගිය ඔවුන්ගේ ජීවිතය….
සියල්ලම වෙනස් කළ අංජුගේ පාසල් චාරිකාව,
චාරිකාවේදී හමුවූ සෙල්ලක්කාර තරුණයා.. සෑම් දේශ්මුක්
කඩයට ගොස් පැමිණි අංජු බියවුයේ කුමකටද…???
ජීවිතය වෙනස් කළ රාත්‍රී 11…
නිවැරදි කළ නොහැකි වූ අත්වැරැද්ද…..
සියලු අවදානම් කරපිට ගත් නූගත් පියා….
තම අතුරුදහන් වූ පුතු සොයනා බුද්ධිමත් පොලිස් නිළධාරිනිය…. මීරා දේශ්මුක් !
මීරාගේ සැකයට බඳුන් වන සල්ගංකර් පවුල……
හැකිවේවිද ගැලවෙන්නට,
අත්වැරැද්දක් වූ අපරාධයෙන්……!!!!!​

2013 දී කාගේ කාගේත් උඩට ගත්ත හුස්ම පැය දෙකහමාරක් විතර පහලට දාන්න අමතක කරවපු මලයාලම් චිත්‍රපටියක් නිකුත් උනා මතක ඇති. එදා මෙදාතුර මලයාලම් සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්තාව තියපු චිත්‍රපටිය Drishyam (2013). ඔන්න මේ අවුරුද්දෙදි ඒ චිත්‍රපටිය Remake කිරීමකට ලක්වුනා හින්දි සහ දමිළ භාෂා දෙකෙන්ම. දමිළ චිත්‍රපටිය කමල් හසන්ගේ රංගන දායකත්වයෙන් පාපනාසම් (2015) නමින් නිකුත් උනා පහුගිය ජුලි තුන්වෙනිදා. ඒ වගේම හින්දි චිත්‍රපටිය ඒ මාසෙම ජුලි 30 වෙනිදා නිකුත් උනා Drishyam (2015) නමින්ම.

ඉතින් ඔන්න අද අරන් ආවේ අන්න ඒ හින්දි චිත්‍රපටිය. අජය දේව්ගන්, තාබු සමඟ ශ්‍රියා ශරන් රඟන මේ චිත්‍රපටිය මේ වෙද්දී බොලිවුඩයේ කාගේ කාගේත් අවධානය හොරකම් කරගෙන හමාරයි. IMDb අගයත් එසේ මෙසේ අගයක් නෙමේ, මේ ලියන මොහොතේදී 9.1ක අගයක් සටහන් කරලා තියෙනවා. වෙනදා වගේ කතාව කියන්නත් ලෝබ හින්දා නිකම් කටුවට කතාව ලිව්වේ. . අන්තිමේදී කියන්න තියෙන්නේ එක දෙයයි. ඔයා මීට කලින් Drishyam (2013) බලපු නැති කෙනෙක් නම්, මේ හින්දි චිත්‍රපටිය ඔයාට කවදාවත් අමතක කරන්න බැරි බොලිවුඩ් චිත්‍රපටියක් වෙනවා නිසැකයි.


බයිස්කොප්lk සයිට් එකේ ෆිල්ම් එකයි සිංහල උපසිරසයි දෙකම ලබා ගන්න පුළුවන්
 
Last edited:
Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
meke sinhala ekath enawa ban

අනේ අම්මෝ මොන රටේ ෆිල්ම් එකක් බැළුවත් ලංකාවේ කොපි කරන ෆිල්ම් බලන්න කැමති නෑ
සිංහල ෆිලම් වලින් කැමති ෆිල්ම් 3යි මෙතුවක් තිබුනේ සිකුරැ හතේ/මචං/ආලෝකා උදපාදී
 

SLBN

Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    mata kiyapan meke hoda koi ekada? tamil da theligu da? hindi eada? Hindi eka nam beluwa uba meke damma nisa. patta
     

    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss
    yako mekema tamil eka balapan. name "paapanaasam". actin nam kamal hasan thamai. sub ekath ekkama puluwannam balapalla.