මම බැල්ලියෙක් උනා!
neth FM
ජනප්‍රිය නිළියක් වන ගයේෂා පෙරේරා පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා සක්‍රීයව දායක වූ අයෙකි. නමුත් පසුගියදා ඇය විසින් ඇගේ ෆේස්බුක් ගිණුමෙහි, ඌව පළාත් සභා මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා සහ ඇගේ සැමියා සමඟ ගත් ඡායාරූපයක් පල වීමත් සමඟ හිටපු ජනපතිවරයාට පක්ෂපාති පුවත් පලකරනු ලබන "රංග ජයවර්ධන" නම් පුද්ගලයා විසින් එම සිදුවීම විවේචනයට ලක්කොට නිර්මාණයක් ෆේස්බුක් වෙත එක්කොට තිබුනේ පහත පරිද්දෙනි.
neth FM
neth FMප්‍රවුර්තියට පසුබිම් වූ කතාව අපගෙ ප්‍රධාන සන්ස්කාරකතුම විසින්
අප ප්‍රධාන සංස්කාරක රංග ජයවර්ධන මහතා විසින් ගයේෂා පෙරේරා නම් අබිසරු ලිය මහින්ද රාජපක්ෂ මැතිතුමාට උදව් කරනවා කියමින් බොරුවට රඟපා මහින්ද මැතිතුමාගේ තොරතුරු සිරිසේන පිලට හරින් ප්‍රනාන්දු හරහා ලබා දෙන බව හෙළි කිරීමෙන් පසු වියරු වැටුන මේ අබිසරු ලිය රංග ජයවර්ධන මහතාට එරෙහිව ෆේස්බුක් හරහා මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළේය. පසුව රංග ජයවර්ධන මහතා විසින් මැය පිළිබඳ මහින්ද මැතිතුමාට සියළු කරුණු දැනුම් දුන්නේය. අද සවස මහින්ද මැතිතුමා විසින් ගයේෂා පෙරේරා නම් මෙම අබිසරු ලිය තමා හමුවට කැඳ වූයේය. එහිදී මැය මහින්ද මැතිතුමාගේ දෙපා අල්ලා සමාව ඉල්ලු නමුත් " තෝ වගේ පට්ට වේසියන්ගෙ උදව් මට උවමනා නැතැ"යි කියමින් ගයේෂාට හා ඇගේ සැමියාට පයින් ගසා එලවා දැම්මේය.