මම බැල්ලියෙක් උනා!

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම බැල්ලියෙක් උනා!

    ජනප්‍රිය නිළියක් වන ගයේෂා පෙරේරා පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා සක්‍රීයව දායක වූ අයෙකි. නමුත් පසුගියදා ඇය විසින් ඇගේ ෆේස්බුක් ගිණුමෙහි, ඌව පළාත් සභා මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා සහ ඇගේ සැමියා සමඟ ගත් ඡායාරූපයක් පල වීමත් සමඟ හිටපු ජනපතිවරයාට පක්ෂපාති පුවත් පලකරනු ලබන "රංග ජයවර්ධන" නම් පුද්ගලයා විසින් එම සිදුවීම විවේචනයට ලක්කොට නිර්මාණයක් ෆේස්බුක් වෙත එක්කොට තිබුනේ පහත පරිද්දෙනි.
    r-2.jpg


    r-1.png

    neth FM

    neth FMප්‍රවුර්තියට පසුබිම් වූ කතාව අපගෙ ප්‍රධාන සන්ස්කාරකතුම විසින්
    අප ප්‍රධාන සංස්කාරක රංග ජයවර්ධන මහතා විසින් ගයේෂා පෙරේරා නම් අබිසරු ලිය මහින්ද රාජපක්ෂ මැතිතුමාට උදව් කරනවා කියමින් බොරුවට රඟපා මහින්ද මැතිතුමාගේ තොරතුරු සිරිසේන පිලට හරින් ප්‍රනාන්දු හරහා ලබා දෙන බව හෙළි කිරීමෙන් පසු වියරු වැටුන මේ අබිසරු ලිය රංග ජයවර්ධන මහතාට එරෙහිව ෆේස්බුක් හරහා මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළේය. පසුව රංග ජයවර්ධන මහතා විසින් මැය පිළිබඳ මහින්ද මැතිතුමාට සියළු කරුණු දැනුම් දුන්නේය. අද සවස මහින්ද මැතිතුමා විසින් ගයේෂා පෙරේරා නම් මෙම අබිසරු ලිය තමා හමුවට කැඳ වූයේය. එහිදී මැය මහින්ද මැතිතුමාගේ දෙපා අල්ලා සමාව ඉල්ලු නමුත් " තෝ වගේ පට්ට වේසියන්ගෙ උදව් මට උවමනා නැතැ"යි කියමින් ගයේෂාට හා ඇගේ සැමියාට පයින් ගසා එලවා දැම්මේය.​
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රංග ජයවර්දෙන කියන්නේ මහින්දට කඩේ යන එකෙක් නෙවි බන්
    උ කරන්නෙම මහින්දගේ චන්ද කඩන එක
    උ බයියෙක් වගේ ඉන්න ටොයියෙක්
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රංග ජයවර්දෙන කියන්නේ මහින්දට කඩේ යන එකෙක් නෙවි බන්
    උ කරන්නෙම මහින්දගේ චන්ද කඩන එක
    උ බයියෙක් වගේ ඉන්න ටොයියෙක්

    Podi ewuntath therenawa oka karana de.

    සින්හල ජාතිය ෆෙස්බූක් එකේ ගොඩ නගපු
    ඒ ජාතියට පාර පෙන්නන්න නියම අප්පච්චිකෙනෙක් පෙන්නපු
    හම්බයො දෙමල්ලු අපේ සුද්ද සින්හල ජාතියෙන් පැහැදිලිව වෙන් කරපු.
    අපගේ ප්‍රධාන සන්ස්කාරක රන්ග ජයවර්ධන මැතිතුමා උබලට නරක් උනා මේ වේසියෙක් නිසා.
    උබල තමයි කවද හරි වේස ගැනු ඉදිරියේ රට ජාතිය පාවල දෙන්නෙ.​