මම බැලුව - නියමයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මම බැලුව - නියමයි

    http://psarips.com/movie/invisible-guest-2016/

    MV5BOTEwYTkzMTMtODEzNC00YWM2LTgxNDMtZWNkNTQzNDVjMWQ2L2ltYWdlL2ltYWdlXkEyXkFqcGdeQXVyMDY4NTQ1MA@@._V1_SY1000_CR0,0,703,1000_AL_.jpg
     
    • Like
    Reactions: Rummy678 and Hk123

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මොකක්ද සීන් එක.

    අපරාධය කෙරුවෙ කවුද කියන එක තමා..
    වැඩිය කියන එක හරි නෑනෙ..

    වැඩිපුර හම්බවෙච්ච එස්ට්‍රා GB වලින් ගත්ත ෆිල්ම් එකක්:cool:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අපරාධය කෙරුවෙ කවුද කියන එක තමා..
    වැඩිය කියන එක හරි නෑනෙ..

    වැඩිපුර හම්බවෙච්ච එස්ට්‍රා GB වලින් ගත්ත ෆිල්ම් එකක්:cool:
    හ්ම්.. බලන්නම්කො. ඉන්ග්ලිශ්ද?
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    අපරාධය කෙරුවෙ කවුද කියන එක තමා..
    වැඩිය කියන එක හරි නෑනෙ..

    වැඩිපුර හම්බවෙච්ච එස්ට්‍රා GB වලින් ගත්ත ෆිල්ම් එකක්:cool:

    අන්තිම ටික විතරක් බැලුව නම් අපරාධය කරපු එකා බලන්න තිබ්බ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මට අායෙ මුල ඉඳල සීන් ටික බලන්ඩ හිතුණ..
    මේ බලන ගමං :cool: