මම බුදුන් වදින එක නැවත්තුවා

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    Buddagama therum gaththa tharama thama...budu hamuduruwo apita pennala dunne margayak misak mata dana gahala nalala bima thiyala puka uda dagena wadapan kiwwe naha....un wahanse pennala dunne me sasaren ethera wena margaya...uthum nirwanaya awaboda karaganna margaya...un wahanseta ona une siyalu sathwayin sasaren ethera karawana margaya....ipadimama dukak kiyana thanin thaama un wahanse patan gaththe..sasarata alena hethuwa hoyagena apita deshana kala...

    api a margaye nisi akarayen yanawa nam anna eka thama darmaya thulin budun dakina margaya...eka tham abudu dahama...nathnam un wahanse na kiyala wadinna epa agama adahanna epa kiyana eka newei...

    alla alla kiya kiya inna ayonta owa therewida ban..kari thambinta
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මටනම් මූ ගැන ඇත්තටම දුකයි බන්.. මිත්‍යදුෂ්ටිකයෙක් නේ මූ.. සංසාරෙන් ගැලවීමක් නැත :no:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ඔයාලත් මේකට එකග නම් මට + රෙප් එකක් දීලා බම්ප් කරගෙන යන්න. එකග නැත්නම් මුකුත් නොකර ඔහේ යන්න.

    did you just speak in sinhalese ? :shocked:
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    Terumak na ban mewata comment karala. Hodama de tamai me wage ewa nodakka wage inna eka. comment kalama wenne tawa tawa meewa udata ena eka witharai.

    Dukai ban uba gena :( Budusaranai.
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    2129tk.png
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    You should understand that what is Buddhism is.As your writtings I feel that you are not a Buddhist. Also If you don't believe then please don't try to fool others too.

    Also I f you are a Muslim then you have to think twist before writing these.

    :yes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Buddagama therum gaththa tharama thama...budu hamuduruwo apita pennala dunne margayak misak mata dana gahala nalala bima thiyala puka uda dagena wadapan kiwwe naha....un wahanse pennala dunne me sasaren ethera wena margaya...uthum nirwanaya awaboda karaganna margaya...un wahanseta ona une siyalu sathwayin sasaren ethera karawana margaya....ipadimama dukak kiyana thanin thaama un wahanse patan gaththe..sasarata alena hethuwa hoyagena apita deshana kala...

    api a margaye nisi akarayen yanawa nam anna eka thama darmaya thulin budun dakina margaya...eka tham abudu dahama...nathnam un wahanse na kiyala wadinna epa agama adahanna epa kiyana eka newei...

    :yes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    උඹ බුදුන්ට වැන්ද කියල බුදුහාමුදුරුවො උඹට කිසි දෙයක් දෙන්නෙ නැ..
    බුදුමහාමුදුරුවෝ දේශනා කරල තියෙන ධර්මය අනුගමනය කරපන්. එතකොට උඹට මොලොවත් පරලොවත් සැනසීමක් ලැබෙයි.
    බුදුහාමුදුරුවො කොතනකදිවත් දේශනා කරල නැහැ බුදුන්ට වදින්න කියල

    :yes:

    මේකට සත් සිතින් රිප්ලයි කර ඇති සහෝදරවරුනි,
    බූරුවෙකුට මොළය දීමට තැත් කිරීමෙන් වලකින්න. කාලය අපතේ හැරීමකි.
    නපුංසකයෙකුට ස්ත්‍රිය ගේ නිරුවත් පෙන්වීමෙන් වළකින්න. සම්පත් අපතේ හැරීමකි.


    කිරි දියෙනි දෙවියත් - අගුරු සුදු වන කලෙක් නම් නැත්

    බුදුන්ට වඳින්නේ ගරු කිරීමක් හැටියටනේ බන්, කවුද එක එක ඒව ඉල්ලල වඳින්නේ. :oo:

    උඹ දෙයියොයි බුදුනුයි පටලවාගෙන. නියම බෞද්ධයෝ බුදුහාමුදුරුවන්ගෙන් මුකුත් ඉල්ලන්නේ නැහැ...

    ආර්ය ශ්‍රාවකයා කළගුණ දන්නා කෙනෙක් , ඔහු ගුණවත් කෙනෙක් .ආර්ය ශ්‍රාවකයා දකිනවා මේ මොහොතී යම් නිරාමිස සුවයක්, සැනසීමක් විදනවානම් ඒ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිසාම බව . එමනිසාම ඔහු ඒ අර්ථය සලකා ලොව්තුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා , ගරු බුහුමන් දක්වනවා .:):)

    ඕනෑම අයෙක් ආර්ය ශ්‍රාවකයාව අගය කලොත් ප්‍රසංශා කලොත් ඒ මොහොතේම එම අගය කිරීම ,ප්‍රසංශා කිරීම ඒ ලොව්තුරා බුදුරජාණන් වහන්සේට සිතින් පූජා කරනවා.
    මොකද ආර්ය ශ්‍රාවකයා දන්නවා ඔහු දශමයකින් හෝ ගුණවත් භාවයට පත් උනා , සීලයට පැමිනුනනම් නම් ඒ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිසාම බව !!

    මනුෂ්‍ය වරගයා නමැති මහා වෘක්ෂයේ පහල වූ අතිශය දුර්ලභ ,කරුණා සුගනදයෙන් පිරි ,සුන්දරතම පුෂ්පය බුදුරජාණන් වහන්සේමය් :yes::yes:

    Namata pamanak Bauddhayek

    :yes::yes:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    යාලුව අහල තියෙනවද වැලිවලින් ලමයෙක් පොඩි දාගැබක් හදල ඒකට දියබෙරලිය මලක් පුජ කරපු පිනෙන්, කල්ප ගානක් දිව්‍ය ලෝකෙ ඉපදුන කතාව..බුදු පිලිමෙකෙට වදිනව කියන්නෙ විශාල පුන්‍ය කර්මයක්..සිතුවිල්ලයි එතන වැදගත්...මොනව වුනත් පින් බලාපොරොත්තු නොවෙන වනන් නොවැද ඉන්න පුලුවන් ..ඒත් ඉක්මනට සත්‍ය අවබෝධ කරල සසරෙන් එතෙර වෙන්ඩ හැමදාම මහන්සි වෙන්න
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බුදුහාමුදුරුවෝ උනත් කියල තියෙනවා මම පිරිනිවන් පෑවම ඉතුරු වෙන්නේ කුණු ශරීරයක් මේකට වන්දමාන කරන්න එපා කියල.
    එහෙම බැලුවම පිළිම වන්දනාවෙන් දෙයක් වෙන්නේ නැහැ.

    නමුත් මිනිස්සු ඔය දේ කරන්න හේතුවක් ඇතුව. එකෙන් හොඳක් වෙනව.
    මොකද මේ ධර්මය අනාගතය සඳහා අරගෙන යන්න ඕනේ.

    උඹ කියපු විදිහට හැමෝම මේක නැවත්තුවොත් පන්සල් හැදෙන එකත් නවතිනවා.

    එතකොට අනාගතේදී බුද්ධ ධර්මය කියන එක මොකක්ද කියලවත් හොයාගන්න බැරිව යයි.

    ඒ නිසා තමා මේ දේවල් තියෙන්න ඕන. මේවා රැකිලා තියෙන්න ඕනේ ඉස්සරහට.

    නමුත් වන්දමාන කරනකොට කල්පනා කරන්න ඕනේ බුදුන්වහන්සේ දේශනා කරන ලද ධර්මය හිතින්.

    මලක් පුජ කරත් අනිත්‍ය කියන දෙය තමා මේකෙන් අර්ථ දක්වන්නේ කියල පුජෙමි බුද්දන් කියල ගාථාව කියාගෙන ගියාට..

    එහෙම නැතුව මට අරක ලැබීයන්. එක්සෑම් පාස්වෙයන්.. හොඳ බඩුවක් වැටියන්.. අපේ ලව් එක සාර්ථක වෙයං කියල තවත් ඇලෙන්න එක නෙමෙයි කරන්න ඕන.

    උබේ තර්කය වැරදියි.

    උබ විදිහට හිතල මීට කලින් ඉඳන්ම මේ මිනිස්සු මේවා අරගෙන ආවේ නැත්තන් පන්සල් හදල පිළිම හදල ධර්මය අරගෙන ආවේ නැතිනම් අද වෙනකොට බුදු කෙනෙක් කියන්නේ කවුද කියලවත් අපි දන්නේ නැහැ. ඔය පණ්ඩිත කතා කියන්ඩ උඹ එක දන්නෙත් නැහැ.

    මොකද උබ පෝලිමට හරක් දක්කනවා වගේ එක පාර මේ ලෝකේ එවුන් ටික පට පට ගාල නිවන් දක්කන් යන්න බෑ.
    ඒ නිසා මිනිස්සුන්ට ඉස්සරහට හැම දෙයක්ම වැදගත්.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    "යමෙක් ධර්මය දකීද, හෙතෙම බුදුන් දකී"
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    බුදුන්ට වදින එක කිසි තේරුමක් නෑ.බුදුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බුදුන් වහන්සේගේ පැවත්මක් නෑ.ඒක නිසා බුදුන්ට අපි වදින එක එයාට දැනෙන්නේ නෑ.අපි එයාට වඳිනවා කියලා එයා දන්නෙත් නෑ.උන් වහන්සේ නොපවතින දෙයක් නිසා අපි කියන ඉල්ලන දේවල් එයාට දෙන්නත් බෑ.ඒවා ඇහෙන්නේ දැනෙන්නෙත් නෑ.ඒක නිසා මචන්ලා බුදුන් වදින එක නවත්වලා දාන්න.

    buuruwo uba attatama buddhist kenekda?..api wadinne, budu hamuduruwo gana ape hithe tiyena shraddawata gowrawayata misak wena dekata newey..