මම බෞද්ධයෙක් මි Buddhism I love This (I think nothing wrong in this )
මචංලා මේ පොස්ට් එකේ තියන. Music එකට සමහරු බනින්නත් පුළුවන් නොබැන ඉන්නත් පුළුවන් එත් මම නම් මේවට හරි ආසයි ගොඩාක් relaxation එ වගේම මහා අමුතු නිදහස් බවක් දැනෙනවා හිතට මේවා ඇහුවම මට නම්. එකයි උබලත් එක්ක බෙදාගන්න දැම්මේ. උබලවත් කියපල්ලා මේවා අහන එක හොදයිද නරකයි ද කියල මට හිතෙන්නේනේ නම් කිසිම වැරද්දක් නැ කියල පොඩි වෙනසකටත් එක්ක හොදයි එවගේම මනසත් ගොඩක් සැහැල්ලු වෙනවා ආසයි මම නම් ඉතින් ඔන්න උබලත් එක්ක Share කොරගත්ත. ඔන්න link ටික පහල තියනව
http://www.mediafire.com/#8rvy2an1goa2b

Last edited: