Umba sujeewa prasanna arachchi langa Enna one porak.ela kiriya oyata hariyanna broමට වයස දැන් අවුරුදු 30 යි. කොල්ලෙක්. මම මට වඩා වයස අවුරුදු 12 ක් වැඩිමල් කෙනෙක්ට ආදරය කරනවා.
එයා ගැහැනු දරුවො දෙන්නෙක් එක්ක තනිවෙච්ච අම්මා කෙනෙක්(divorced). මට හම්බෙන්නෙ මීට අවුරුදු 3 කට උඩදි. මම company එකක production executive කෙනෙක් විදියට වැඩ කරා. ජොබ් එකේ pressure එක නිසා මම ඒකෙන් අයින් උනා. ජොබ් එපාවුන නිසා ebay drop shipping කරන්න ගත්තා. එතකොට තමයි මට එයාව හම්බෙන්නෙ. එයාට drop shipping කියලා දෙන්න කියපු ඉල්ලීම හින්දා. මම එයාට කියලා දුන්නා. ඒ කාලෙ ඉතින් අපි අපේ විස්තර කතා කරලා අඳුනගත්තා. ගොඩක් සමීප උනා. මම කොළඹ. එයා ඉන්නෙ මට වඩා 150km විතර දුර. මාස තුනකට විතර පස්සෙ අපි හම්බුනා. මගේ ආදරේ කිව්වෙ එදා. එයාගෙ කතාව ඇහුවට පස්සෙ මට එයා ගැන ඇති උනේ අනුකම්පාවක්. මම කිව්වා එයාට ගොඩ එන්න මාත් පුළුවන් විදියට උදවු කරන්නම් කියලා. පස්සෙ අපි දෙන්න එයාලගෙ ගෙවල් කිට්ටුව juice bar එකක් දැම්මා. බිස්නස් හොඳට තිබ්බා. Covid නිසා පස්සෙ වහලා දැම්මා. පස්සෙ එයා මට එයා වැඩ කරන company එකේ ජොබ් එකක් අරන් දුන්නා. ඊටත් පස්සෙ දැන් කරන ජොබ් එකත් එයාම හොයලා දුන්න. මං ජොබ් එක නිසා අද යම් තැනක ඉන්නවා. (මේ කිසිම දෙයක් මගේ ගෙදර අය දන්නෙ නෑ)
එයා මුල් කාලෙ මට ගොඩාක් ආදරෙයි. මාත් එහෙමයි. මම එයාගෙ ලමයි දෙන්නටත් මගේම ලමයින්ට වගේ ආදරෙයි. එයා වැඩිය කාවවත් ආශ්රය නොකරන නිසා හැමදේම වගේ කියන්නෙ මට. මම එයාට ගොඩක් ගෞරව කරනවා. අදටත් එහෙමයි. මොකද එයා මටත් එයාගෙම කෙනෙක්ට වගේ සැලකුවා . අපි අතරෙ පොඩි පොඩි රංඩු උනාට ඒවා ලොකු ප්රශ්න උනේ නෑ. අපේ සබඳතා තාම තියෙනවා. ඒත් ඉස්සර තරම් සමීප නෑ. මාස හතකින් විතර මම එයාව හම්බෙලා නෑ.( මට වෙලාව නෑ, එයාට උවමනාවක් නෑ) ඉස්සර දවසට තුන් හතර වතාවක් phone එකෙන් කතා කරනවා. දැන් දවස් දෙකකට එක වතාවක් වගේ කතා කරන්නෙ. එයා කියනවා busy කියලා. ඒක නිසා අපි රණ්ඩු වෙලා තරහා වෙලත් තියෙනවා. දැන් ඒක පුරුදු නිසා ගානක් නෑ. අනික ඉස්සර මං ගැන හොයලා බලනවා හොඳට. දැන් එයා කතා කරන්නෙ බිස්නස් එකේ වැඩ ගැන විතරයි. එයා කියනවා මට කැමති කෙනෙක්ව දැන් බඳින්නත් කියලා. ඒත් මට වෙන කෙනෙක්ට ආදරේ කරන්න, වෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්න හිත දෙන්නෙ නෑ. මම දන්නවා එයා එහෙම කියන්නෙ හිතකින් නෙමෙයි කියලා. එයා හදවත් රෝගියෙක්. මම කවදාහරි වෙනස් උනොත් එයාට මොකක් හරි අනතුරක් වෙයි කියලා මගේ හිතේ බයක් තියෙනවා. ඒ මොනවා උනත් මට දැනෙන්නෙ දැන් මම තනිවෙච්ච කෙනෙක් විදියට. මට වෙන ප්රශ්න මුකුත් නෑ. තියෙන එකම ප්රශ්නය මේක. මම මේ හින්දා දැන් මාස හයක විතර ඉඳන් මානසික පීඩනයක ඉන්නෙ...
කීයක් ඕකට ගසලා ඇත්දමට වයස දැන් අවුරුදු 30 යි. කොල්ලෙක්. මම මට වඩා වයස අවුරුදු 12 ක් වැඩිමල් කෙනෙක්ට ආදරය කරනවා.

uba ehemawath karala nahaneකීයක් ඕකට ගසලා ඇත්ද![]()
වයසට ගැලපෙන කසාදයක් කරගනින් අනුන්ගෙ පව් කරගහන්න එපා,නාකි ගෑනියක් බැදලා උබෙ ජීවිතේ ඉතුරු අවුරුදු 30/40 විනාශ කරගන්න එපා,ඔච්චරටම ඕනෙ නම් sugar mummy කෙනෙක් නම් බැදපන්මට වයස දැන් අවුරුදු 30 යි. කොල්ලෙක්.
Meka tama uttare.ඔය ඉන්න විදියටම ඉඳපන් ටික කාලයක්. එතකොට උඹටම උත්තරේ හම්බ වෙයි. එකී ඩිවෝස් හින්ද බඳින්න උවමනාවකුත් නැත්තන්. උඹත් තනිකඩය නිසා බඳින්න ඕනේ කමකුත් නැත්තන් 35 වගේ වෙනකන් උඹටත් හිටියකිනේ. තව පොඩි කාලයක් ඉද්දි උඹට ලස්සනට උත්තරේ හම්බ වෙයි. අපි කියනවට වඩා හොඳයි උඹට වෙන්න යන දේ.
( උඹ නිකන් පිස්සෙක් වගේ උඹ දාල ගියෝට්ත් ඒකිට මොනවා වෙයිද පයනු හිත හිත ඉන්න එපා. ළමයි එක්ක ඩිවෝස් වෙලා හිත හදාගන ඉන්න එකියක්ගේ හිත පට්ට හයියයි බන්. ඒකිට උඹ දාල ගියත් එකයි නැතත් එකයි. උඹට තමයි හික වෙලා තියෙන්නේ බලන් යද්දී. )
how bout uමට වයස දැන් අවුරුදු 30 යි. කොල්ලෙක්. මම මට වඩා වයස අවුරුදු 12 ක් වැඩිමල් කෙනෙක්ට ආදරය කරනවා.