මම මමම කියලා සහතික කරලා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මම මමම කියලා සහතික කරලා

දිවුරුම් පත්‍රරයක් බැංකුවකින් ඉල්ලනවා.මේක ලෝයර් කෙනෙක්ට කියලා අත්සන් ගහන්නත් ඕනලු.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මුද්දර උඩ සයින් කරන්නේ මොන මගුලකටද? නිකන් බොරුවට මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරනවනවා.
 

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    පකද හුත්තෝ අපිට කියන්නෙ.. ඕක කියපන් බැංකුවට.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපිලගේ අල්ලට කිව්වනම් හරි මාතියා සුටුස් ගාල වෙඩේ කොරල දෙයි :yes:
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    අපිලගේ අල්ලට කිව්වනම් හරි මාතියා සුටුස් ගාල වෙඩේ කොරල දෙයි :yes:

    අල්ලට කෙල ගහල අතේ ගහල බැලුවනම් නරකද :P:P
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මෙහෙම දිරුම් පෙත්සමක් හදන්න ලෝයර් කෙනෙක් රුපියල් පහලොස් දාහක් ඉල්ලනවා.අ‍ෆිඩවිට් එකක් එච්චර ගනන්ද?:angry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,015
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    jp කෙනෙක්ට කියල කරගනින්. නැත්තන් jp ට කියල ලියවන් ලොයකෙනේක්ගේ ස්ටෑම්ප් එක ගහගනින්.
    ලංකාවේ වෙසාවෝ නිසා දැන් උකන නීති තියෙන්නේ. කසාද සහතිකේ බත්තරමුල්ලෙන් පරිවර්තනය කරලා ලෝයර් සටිෆයි කරලා, ලොයගේ ස්ටෑම්ප් එක අලුත් කඩේ උසාවියෙන් සටිෆයි කරන්න ඕන.:angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල්...
    උඹ වගේ අවජාතකයෙක්ට ඉතිං උඹ උඹමයි කියල සර්ටිෆයි කරන්න වෙනව තමා....
    ෂුවර් එකට කිරියෙ ඉන්නව ඇති බෑන්ක් මැනේජර්.
    ඌ දන්නව ඇති උඹ කවලං,අවලං, බහු චරිත මානසික රෝගියා බව කිරියෙ ඉන්න.....

    :rofl:
     
    • Like
    Reactions: JokerFan

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාම උඹ උඹමයි කියල සහතික කලේ නැද්ද කවුරුවත්.....??
    ද...
    15000/-ක් දෙන්න විදියක් නැද්ද.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    thava ekek 7000k illuva...:growl:
    යකෝ ඕක අදුනන ජේපී කෙනෙක්ට කියල කර ගනින්.....
    500/-ක් දෙන්න වෙයි....
    දන්න ලෝයර්ස්ල නැද්ද බං, උම ඔච්චර ම යූඑන්පීයට කඩේ යන එකේ....

    උඹ මගේ තැන දන්නව නේ.
    වරෙං මම කරවල දෙන්නං...ලියුමේ ඩ්‍රාෆ්ට් එකක් ඇන්න වරෙං..මම ලියුම ගහල අත්සන් කරවල දෙන්නං. මුද්දරයක් අරං වරෙං....
    ගොං බිජ්ජා:angry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,015
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යකෝ ඕක අදුනන ජේපී කෙනෙක්ට කියල කර ගනින්.....
    500/-ක් දෙන්න වෙයි....
    දන්න ලෝයර්ස්ල නැද්ද බං, උම ඔච්චර ම යූඑන්පීයට කඩේ යන එකේ....

    උඹ මගේ තැන දන්නව නේ.
    වරෙං මම කරවල දෙන්නං...ලියුමේ ඩ්‍රාෆ්ට් එකක් ඇන්න වරෙං..මම ලියුම ගහල අත්සන් කරවල දෙන්නං. මුද්දරයක් අරං වරෙං....
    ගොං බිජ්ජා:angry:
    :yes::yes: