මම-මයිත්‍රීට

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    කිසිසේත්ම නැත..
    මරා ස්වාධීන පාලකයෙක්..

    Bernard Kouchner + David Miliband ඇවිත් යුද්දෙ නවත්තන්න කියපු වෙලාවෙ උන්ව ඇඹිලිපිටියට එක්කන් ඇවිත් (මරා බයේ කොළඹ දිව්වෙ නෑ.. උන්ව ගෙන්නගත්ත) Srilanka is not a british colony anymore කියල කියපු එකා..

    ඌ මොකෙක් උනත් විදේශ ගැති එකෙක්නම් නෙමෙයි. අනික ඇයි උඹල චීනෙට බනින්නෙ??
    චීනෙ දෙමළ Diaspora එකක් නැති නිසාද?
    චීනෙ වෙන කිසිම රටක් අපිට තුවක්කු විකුණපු නැති වෙලාවෙ යුධ ආධාර දුන්න නිසාද??
    UN Security Council එකේ Veto power තියෙන කෙනෙක් විදිහට අපිට විරුද්ධව ගෙනාපු resolutions පරද්දපු නිසාද??????
    උඹල කාගෙ පැත්තෙද? කවුරු වෙනුවෙන්ද පෙනී සිටින්නෙ? අවංකව කියපන්..

    උපන් ගෙයි ශ්‍රීලංකා කරයෙක්. 2010 වෙනකම් හිටියෙ මහින්ද එක්ක. මම, අපි (රට ) වෙනුවෙන් පෙනී සිටින්නේ.
    2005 හිටපු රත්තරං මහින්ද දැන් නෑ කියලා එයාම ඔප්පු කරල ඉවරයි. උදාහරණ අවශ්‍ය නෑ. මහින්දව විනාශ කරේ වටේ හිටපු උන්.

    දැන් මහින්දට තියෙන්නේ බල කාමයක් මිස වෙන කිසිවක් නෙවෙයි. ඒ බල කාමය ආරක්ෂා කරගන්න හෝ වැඩි කරගන්න මහින්ද ඕනම බලු වැඩක් කරන්න පසු නොබට සිතක් හදාගෙන ඉවරයි.

    දැන් මහින්ද ගත කරන්නේ තනිකර නළු ජීවිතයක්. බෞද්ධයන්ට සද හිරු සෑය හදනවා. මුස්ලිම් අයව මක්කමේ යවන්න හදනවා. කතෝලිකයින්ට පාප් තුමාව ගෙන්නනවා. අම්මලාගේ පිට අත ගානවා. තත්තලාට බයිසිකල් දෙනවා. ආච්චිලාට සිල් රෙදි දෙනවා. අයියලාට/මල්ලිලාට ජැලලින්ව දුන්නා. අක්කලාට/නංගිලාට සලමන්ව දුන්නා. පොඩි එවුන්ට හාදු උන්නා

    මරාට යුද්දේ නවත්තන්න බැරි තරමාට ඒක ඒ වෙලාවේ ජාතික අවශ්‍යතාවයක් වෙලා තිබ්බේ. හැබැයි යුද්දේ පටන් ගන්න කලින් නම්, යුද්දේ නවත්තන්න කරන්න ඕන සියළු දේ කරා. හෙල උරුමේ/ජේ වී පී නේ යුද්දේට තල්ලු කරේ. ලබ්බෙන්ද යුද්ද කරන්නේ කියපු කෙනා නේ
     
    • Like
    Reactions: eransooriya

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මගේ පළමුවෙනි ජන්දය මයිත්‍රීපාල සිරිසේන මහතාට!

    Will_Phone_Happy_Crying.jpg
     

    36732

    Active member
  • Feb 13, 2008
    314
    75
    28
    Gampaha
    :eek::eek:

    කමක් නෑ මිත්‍රයා. මයිත්‍රීපාල සිරිසේන මහත්තයා කියනෙන් දවස් 100 යකින් ඔය කියලා තියන දේවල් කරනවා කියලනේ. එහෙම නැත්තන් ඊළගට එන්න තියෙන පාර්ලිමේන්තු ජන්දෙදි මේ අයට ජන්දේ දෙන්න නෑ.

    ethakota parakku wadi weyi saho... uba podi kollek hatiyata me rate issara wechcha dewal gana loku danumak nathuwa athi... me kastiya sarasena hati saha wate inna kattiya hasirena hati ubata penne nadda.. Iguru deela miris ganna neda hadanne..