මාවල් කොමික්ස් ගැන මතක් වෙලා මැරිල ගිහිං ඒ වගේ අමුතු සුපර් පවර් තියෙන ජීවියො ඉන්න ලෝකෙක ඉපදුනොත් කොහොමද 
ඒත් හැමෝම සුපර් නිසා එතකොට මොන පවර් එක ලැබුනත් මේ ලෝකෙ වගේ සාමාන්‍යයි

ඒත් හැමෝම සුපර් නිසා එතකොට මොන පවර් එක ලැබුනත් මේ ලෝකෙ වගේ සාමාන්‍යයි

මැරුණට පස්සේ හොද හොද මුවිස් එහෙම ආවොත් අපාරදේ!

මැරෙන්න එපා කුකුලෝ. විහිළුවටවත් කියන්න එපා. ජීවිතේ අඩුපාඩු තියෙනව නම් වෙනස් කර ගනින්. මං උබට මේ වදන් ටික කිව්වෙ උබේ කරට අත දාලා. 