මම මරුනහම!

kprem

Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Ithin marunama games tikak pettiyata daanna kiyapanko magula. Uba samahara wita game ekaka character ekak wela upadiyi
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇයි??:baffled:ෆිල්ම් එහෙම ඕනෙනම් කියන්න අඩුවට දෙන්නම්!:dull:
    Save
    ජීවිතේ කියන්නේ ඕක නෙවේ පොඩ්ඩක් ගෙදරින් එළියට බැහැලා බලන්න! :rolleyes: නැත්තන් අර කාලකණ්නි පූසෝ හදන කාලකණ්නි මිනිහෙක් වගේ වෙයි ඔයත්..:dull::rofl::rolleyes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම යනවා නිදිමතයි! සුබ රාත්‍රියක් ! :dull::rofl:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම යනවා නිදිමතයි! සුබ රාත්‍රියක් ! :dull::rofl:

    මම ආවා විතරයි ටිටී මාරු උනා හස්බන්ඩා දකියි කියලා බයට මම දාපු එක විහිලුවට කිවුවේ:lol:
     

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    ජීවිතේ කියන්නේ ඕක නෙවේ පොඩ්ඩක් ගෙදරින් එළියට බැහැලා බලන්න! :rolleyes: නැත්තන් අර කාලකණ්නි පූසෝ හදන කාලකණ්නි මිනිහෙක් වගේ වෙයි ඔයත්..:dull::rofl::rolleyes:

    එලියට බැස්ස කියලා මොනා බලන්නද?පාරවල් ගස් ගෙවල් මිනිස්සු වාහන..ඕවා තමා...:baffled:ෆිල්ම් වල දැක්කේ නැති දේවල් තියෙන්නේ!:)ෆැන්ටසි!:P
    Save
     

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    මේ තියෙන්නේ මගේ මිනි පෙට්ටියේ අනු රුවක්!!

    image.jpg

     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    marvel ෆිල්ම්ස් හොදයි කියලා හිතෙනවා නම් ඉන්න කාලේදිත් කාලේ නාස්තිකරලා තමයිතියෙන්නේ
     

    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    තවත් කාලකන්නියෙක් වගේ වැදගත් දෙයක් නම් දාල නැත
     
    • Dislike
    Reactions: Cypress