මම මහත දුර්වලයෙක්

sosad

Member
Jan 4, 2015
35
1
0
1. Reduce eating White foods, (Rice, breads, maalu paan, wadee shoteats etc)
2. Wadiyen vegitable kaapan,
3. Start with some basic exercises..
- Walking for at least 15- 20 minutes
- Ride a bicycle. (Very good exercise for over-weight persons)

and keep doing it for at least 3 month, You'll start to see results..

thanks මචන්. මම හැමදාම වි.30 විතර bicycle එක පදින එක හොදයි නේද මචන්? මම සාමාන්‍යෙන් සතියකට සැරයක් 20 - 30 KM විතර ride එකක් යනවා.
 
sosad

Member
Jan 4, 2015
35
1
0
mamath overweight ban. Tikak chubby. Eth ban diabetes Cholesterol check karama okkoma safe area eke thiyenne. Mamath ~90KG wenawa 37". Habai squats, running, jogging wage awulak nathuwa karanna puluwan.
Mamath me year eke idala plan ekakata karanna inne. 37" awulak na ban 40" wage idapu ewunuth dan innawa podi ewun wage size eka.

squats, running, jogging මටත් කරන්න පුලුවන්. (running නම් එක දිගට 500m විතර යද්දි අමාරුයි.) BMI අවුලක් නෑ. ඒත් chubby එක තමයි අවුල.
 
sosad

Member
Jan 4, 2015
35
1
0
machan mage frnd kenk innawa...uge usa 6'3i bara 137kg...masa 6k 7k wage eka digata gym awa...92kg wenakam adu kala.... workout ekata dawasai..cardio exercises walata dawasai...dawas 6k gym eke...karanna bari deyak ne me loke...
habai uta 137kg kale idamna kellek nam hitiya pattama...(kellek nathi eka ube nohakiyawa)

මචන් 6'3 ක් උසයි කියන්නෙ මහත පේන්නෙ නෑ කියන එකනෙ මචන්. ඒකයි කෙල්ලෙක් ඉන්න ඇත්තෙ. මම කෙල්ලෙක්ට ට්‍රයි කරොත් කෙල්ලගෙනුත් හොද කතා ටිකක් අහගෙන,මගෙ හිතත් රිද්දගන්න තමයි වෙන්නෙ. ඔය cardio ගැන කියපන්කො මචන්.
 
sosad

Member
Jan 4, 2015
35
1
0
gedara idan aga adu karanna be sahodaraya loweth...hawasata paya 2k gym ekata palayan...anith ewunawa dakkama ibema kerenawa...

ඕක තමයි ප්‍රශ්නෙ. ඕකට තව කාලයක් ඉන්න වෙනවා එහෙනම්.
 
Arinawa

Banned
Jan 5, 2015
52
4
0
Dilwaale ඔටෝ චුන් වී ඇගේ බර අඩු කරගන්නා ආකාරය

Dilwaale නැමැතා ඔටෝ චුන් වෙන ආකාරය දැක වෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබේ

එන්න ඉගෙන ගන්න

Dilwaale මෙහිදී ඔබට ඔහුව සොයාගත හැක ,

එසේම මොහු
erozan ලෙස ද පෙනී සිටිමින් මහින්දගේ පක්කිලිකම් කරන බවට අනාවරණය විය
 
sosad

Member
Jan 4, 2015
35
1
0
malli mamath mahathai dan adu , poddak kapa unoth adu karaganna pulwan , prathipala sathiyen, udeta bath kaapan handak, bull's eye ekaka ekka, dawalta veg soup ekaka , raata paan pethi dekai wathura veeduru 2k beepan kaamata kalin, plain tea vitharak beepan..sathiyen aduwa penawa eeta passe msg ekaka ewapan ....! good luck:angry:

මචන් උබ කියපු කෑම ටික හරියට පැහැදිලි උනේ නෑනෙ. :confused: .plain tea විතරයි බොන්නෙ. මේ හින්දම තමා කිරි නැවැත්තුවෙත්.
 
anuraw123

Member
Nov 25, 2014
633
36
0
උදේට හවසට ඇවිදින්න, ව්්‍යයාම කරන්න,කැම පාලනය කරන්න,බිත්තර ගන්න එක අඩු කරන්න සෙම වැඩිවෙි,මාළු,කරොල,එලවළු,කන්න පලතුරැ/යුෂ ගන්න, උදේට ධාන්‍ය වර්ග කන්න, කැද ඛොන්න..තෙල් ,සීනි, පිටි, පැනි, රස අඩුවෙන් ගන්න නැත්තමි ගන්නම එපා..,අතිරේක ආහාර, ටින්, පෙටිටි, කැම, පාට බීම ගන්න එපා.පුලුවන් තරමි ස්භාවික කෑම ගන්න මචන්..උත්සහ කරන්න දැන්ම ඉදන්..විශෙෂයෙන් පලා වර්ග ගන්න...විටමින් ගත්තට කමක් නැහැ

මස්, මාළු නොගෙන ඉන්න එපා ,මස් වලින් තරැන බව රැකෙනවා, වගේම ශක්ති යත් ලැබෙනවා,හරක් ඌරැ මස් මස් නමි කන්න එපා ඒවා අඩු කරන්න ,ඔිනැවට වැඩිය කන්නත් එපා...පාලනයක් ඇතුව කැම ගන්න...හොදට වතුර බොන්න.....සැර කැම ගන්න එපා..සිතල කැම ගන්න එපා..

බිස්කටි කඩජෝරැ ජාති කන්න එපා..ඒ වෙනුවට කඩල කන්න...

සිතල වතුර වෙනුවට උනු වතුර බොන්න,රත්කරපු වතුර බොන්න..තෙල් කැම කනවානමි
අනිවාර්යෙන් උනු වතුර බොන්න කැමට පස්සේ...

කිරි පිටිවලට මහත් වෙනවා,එලකිරි,සෙම වැඩිවෙනවා,වීස් එකත් වැඩිවෙනවා..කිරි නැතුව තේ බොන්න...අනික තේ වෙනුවට කැද බිවිවානමි හොදයි...තේ වලින් වැඩක් නැ..තාවකාලික උත්තෙජකයක් විතරයි...සවි, බාර්ලි බොන්න උස්න කාලෙට...

උදේට ඇට කලා කැද බිලා පලතුැරැ කන්න
පලතුැරැ යුෂ බොන්න,දවල්ට හොදට එලවළු, විශෙෂයෙන් පලා වර්ග ගන්න, පරිප්පු මස් මාළු එක්ක බත් කන්න,රැට බත් කන්න එපා...සුප් බිස්කටි පාන් පෙත්තක්,එලවළු තමිබලා කන්න..සැහැල්ලු පොඩි ආහාරයක් ගන්න..ඊට පස්සේ පැය භාගයක් රැට ඇවිදින්න...පාරේ හරි කමක් නැහැ..හැමදාම බර බලාගන්න..

නිකං කකා බිබි ඉන්න එපා...ගෙදර වැඩ කරන්න ,පාඩමි කරන අතරතුරෙ..වි්‍යායාම අනිවාර්යෙන් කරන්න..විනොදාංෂවලට යෙදෙන්න..සතුටින් සැහැල්ලුවෙන් ඉන්න..:yes:

ගන්න කෑම වලින්, ජාන වලින් තමා ඔක්කොම ප්‍රශ්න ඇතිවෙන්නේ,හොර්මොනවල ප්‍රශ්න නිසාත් වෙනවා...හොදට එලි පෙහෙලි ගෙදර වත්තෙ වැඩ ටිකක් කරන්න...computer වලම එක දිගට ඇලවෙන්න එපා..එතකොටත් ඇගට ලෙඩ වැඩි...නිකමිම මහත් වෙනවා..පැය 1කට වැඩිය ඉන්න එපා... වෙනත් වැඩක් කරන්න...දවල් වෙනකමි නිදාගන්නත් එපා..

අනවශය කෙටිටු වන බෙහේත් නමි ගන්න එපා..ඒවා බයානකයි:no:
විටමින් ගත්තට කමක් නැහැ:yes:

ඊට අමතරව ක්‍රීඩා වල යෙදිම,යෝගා,බයිසිකල් පැදිම,ජෙමි එකට ගිහින් වි්‍යායාම කර උපදෙස් ගන්න...

නැත්තමි ගෙදර හරි ව්්‍යයාම කරන්න...ගෙදර ඔය ටික කලත් ඇති බන්....මෙි ටික හරියට අකුරටම කලොත් මාස 2/3 කින් ඔයා සමිපුර්නයෙන් වෙනස් වෙයි...පරක්කු නැ දැන්ම පටන් ගන්න...

:yes::yes::yes::yes::yes:

මහතයි කියලා දුක් වෙන්න එපා..කලකිරෙන්න එපා බන්..ඔයාට වඩා මහත වැඩි අය ඉන්නවා..ඉතාම කෙටිටු, කැත අයත් ඉන්නවා, විවිධාකාර පෙනුම ඇති මිනිස්සු ඉන්නවා...,ඔයිට වැඩිය ලොකු පොඩි ප්‍රශ්න තියන අය ඉන්නවා...:yes:

ලෝකය දෙස බලන්න, යථාර්තය තේරැමි ගන්න..හිත ශක්තිමත් කරගන්න..මහතයි කියලා කවුරැවත් හිනාවෙන්නෙැ.. හිනාවුනත් ඒවා හිතට ගන්න එපා, ගනන් ගන්න එපා.. සහැල්ලුවෙන් ඉන්න....:yes:

ඔයා ට පුලුවන් උත්සහ කරලා ඇග හදාගන්න..

විශෙෂයෙන් ආයුර්වෙිද වෙදකමි/වෛද්‍ය උපදෙස් ගන්න මචන්..:yes:

try and try machan..Yes u can...don't give up..

Best Luck....!!:D

Last edited:

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    "බඩට තට්ටුවක් දැම්මොත් මුලු ඇගම හෙලවෙනව" මගෙත් ඔහොමයි බන්.හැබැයි බරනම් ඔහොම නෑ. මචන් ජිම් යන්න ගත්තොත් සතියකට කී පාරක් යන්න ඕනෙද? ගිහිල්ල කොච්චර වෙලාවක් ඉන්න ඕනෙද?

    උබලගෙ වචනවලින් මගේ හිත හයිය වෙනවා. මම තනිවෙලා නෑ කියලා දැනෙනවා.

    මෙහෙමයි මචන් ජිම් ගිහින් අඩුම ගානේ පැය 03ක් වත් කාඩියෝ කරපන් රොවින්ග්, ට්‍රෙඩ්මීල් ස්ටෙපින්ග් වගේ දේවල් කරපන් ෆැට් එක ටිකක් බර්න් වෙනකම් වෙයිට් ට්‍රේනින්ග් වලට යන්න එපා. චෙසෙක නිකන් ගෑනුක්නෙක්ගෙ වගේ නම් ගොඩක් අඩු බරක් දාලා බෙන්ච් ප්‍රෙස්, ඩම්බෙල් බෙන්ච් ප්‍රෙස්, ඉන්ක්ලයින් ඩම්බෙල් බෙන්ච් ප්‍රෙස් වගේ ඒවා 20x3 වගේ කලාට කමක් නෑ අඩු බරෙන් ඉක්මනට ඉක්මනට ගහන්න ඕනෙ.. ඒත් එක්කම කෑම පාලනය කරපන්

    උදේට හොද කොල කැද එකක් හරි ෆ්‍රෙශ් ජූස් එකක් හරි ගහපන්
    10.00 වගේ ක්‍රීම් ක්‍රැකර් 02ක් එක්ක නන් ෆැට් කිරි කෝප්පයක් ග්නින්
    දවල්ට බත් පීරිසියක් එක්ක එලවලු, කොල ජාති වැඩියෙන් ගනින් (තෙල් බෑ, මස බෑ, බිත්තර කහමද බෑ, මාලු පොඩි කෑල්ලක් ගන්න පුලුවන්)
    ආයෙ හවස 05 වගේ නන් ෆැට් කිරි කෝප්පයක් එක්ක බිස්කට් දෙකක් කන්න පුලුවන්.. ආයෙ රෑට පරලු පාන් පෙති දෙකක්, රතු ඉදිආප්ප 10, ෆිශ් කෝසස් වගේ දේවල් වලින් එක දෙයක් ගන්න පුලුවන්..

    පුලුවන් හැම වෙලාවෙම වතුර බීපන් උනු වතුර බොනවනම් ගොඩක් හොදයි... ඒත් එක්කම ලිපෝ 06 වගේ ෆැට් බර්නර් එකක් ගනින්..
    සුමානෙකට පාරක් ස්ටීම් බාත් එකකට යමන්..

    උබ මාස 06ක් ඔය වගේ කට්ට කෑවොත් උබටත් උබව අදුර ගන්න බැරිවෙයි..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    5,8" 68KG උසට අනුව බර ප්‍රශ්නයක් නෑ.(BMI එක අනුව). ඒත් ඇග මහතයිනෙ බන්.

    බොරු කියන්න එපා බන්. 5යි 8ට 65kgක් නම් පිරිමි පෙනුමක් එන්න හොදට කාලා 75kgක් වත් කරගනින්

    බොරුවක් කියනකොට හරියට කියපන්.
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    Read this...:yes:

    Untitled-1.jpg

    උසේ හැටියට බර බලලා හදාගන්න..මගේ බරත් උස 5 8 ට බර 70 යි,මගේ ඇටත් බරයි කිවිවා...බර උපරිම 65-70 වක් ඇති...ඊට වැඩිය බර ගියොත් වැඩි..80-85 වගේ වැඩි...මම නමි කෙටිටුත් නැ මහතත් නැ..මම කියපු විදියට කලොත් ගානට එයි...anuraw123
    (ඉන අගල් 37 විතර) ඉන 33/ 34 ක් කරගන්න..

    :yes:

    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    machan ubata kiyanna man masa 3 witara gym gihin sellam karala tiyenawa mata bassan puluwan une 3kg enamnda ai kiyala kama loku palanayak kale na.ekko shedule eka hari na.etakota bara tibba 92.man adi 6.2 80 witara tma doctor kiwuwe.eth oyat tiak bassa gannam ba.ledership giyane ban.gedra enakota 78i.ekam de dawasama active ban .natuwa paya ganan diwwuweth na mokuth na.pan banis mukuth na.man hithanne eka tama wenasa.nattam udeta kala,10ta kiri biscut.dwalta kanawa ai.3tath kiri biscut ai rata.gedara innakota bonneth ude kiri eka witarai.uba poddka oya pan .malu pan.ewain okkgenma ain wela dwasakata paya bagayak wage awidala balahan sati dekak patta wenask ei.mage ina40k tibba.dan 35i :).me tika type kare ubath kollek nisa.owa maha dewal neme ban .poddk mahansi weyan e athi:yes:.wishawasa karahan ubata puluwan kiyala
     
    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    thanks මචන්. මම හැමදාම වි.30 විතර bicycle එක පදින එක හොදයි නේද මචන්? මම සාමාන්‍යෙන් සතියකට සැරයක් 20 - 30 KM විතර ride එකක් යනවා.

    Yes, machan,
    I'm doing same.. i'm riding bicycle about 20min everyday at evening, it's a good exercise..

    ubata 30KM awulak natiwa padinna puluwan nam, ube fitness hodai..
    ekiyanne, eating control tamai wadiyenma karanna ona.. :yes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    අඩෝ මමගෙත් මාස ගානකට කලින් බර 87ක් විතර තිබ්බ. දවසක් යූටුබ් වීඩියෝ එකක් දැකල ෆූට්සයිකලේ පදින්න හිතුන. හැම දාම වසහ 3ට බෑක් එකකට වතුර ලීටර් 1කේ බෝතල් දෙකක් දාගෙන පැද්ද km 50ක් විතර. මාස දෙකක් විතර පැද්ද. අන්තිමේ මටම මාව අඳර ගන්න බැරි උනා කිලේ 74ට විතර බැස්ස. දකින දකින අය කෙට්ටු වෙලා කියල කිව්ව. අම්ම නම් සතුටු උනේ නෑ ඒකට. අම්මට ඕන මහතට ඉන්න :rofl::rofl::rofl:

    පස්සේ ඒක නැවතුනා දැන් ආයිමත් 77ක් වගේ වෙලා. අවුවේ පැදපු පැදිල්ලට මගේ අත්දෙකේ ටී ෂර්ට් එකේ අත් ඉවර වෙන තැන ඉඳල කලු වෙලා තියෙන්නේ ටී ෂර්ට් එකක් නැතිව ඉන්න කොට හොඳට පේනව පාට දෙකේ වෙනස.

    අර රත්තරං කිව්ව වගේ මූ කියන්නේ බොරුවක්ද කොහෙද 5යි 8ක එකෙක්ගේ 68ක් කියන්න් කෙසඳ ඇගක් ඉන 33ක් වත් නැතිව ඇති ඉන 37ක්නම් වෙන්න කොහෙත්ම බෑ මගේ උස 5යි 8ට වඩා ටිකක් වැඩි බර දැන් 77ක් වගේ ඉන 34ක් වගේ. :rolleyes::yes:
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    උදේට හවසට ඇවිදින්න, ව්්‍යයාම කරන්න,කැම පාලනය කරන්න,බිත්තර ගන්න එක අඩු කරන්න සෙම වැඩිවෙි,මාළු,කරොල,එලවළු,කන්න පලතුරැ/යුෂ ගන්න, උදේට ධාන්‍ය වර්ග කන්න, කැද ඛොන්න..තෙල් ,සීනි, පිටි, පැනි, රස අඩුවෙන් ගන්න නැත්තමි ගන්නම එපා..,අතිරේක ආහාර, ටින්, පෙටිටි, කැම, පාට බීම ගන්න එපා.පුලුවන් තරමි ස්භාවික කෑම ගන්න මචන්..උත්සහ කරන්න දැන්ම ඉදන්..විශෙෂයෙන් පලා වර්ග ගන්න...විටමින් ගත්තට කමක් නැහැ

    මස්, මාළු නොගෙන ඉන්න එපා ,මස් වලින් තරැන බව රැකෙනවා, වගේම ශක්ති යත් ලැබෙනවා,හරක් ඌරැ මස් මස් නමි කන්න එපා ඒවා අඩු කරන්න ,ඔිනැවට වැඩිය කන්නත් එපා...පාලනයක් ඇතුව කැම ගන්න...හොදට වතුර බොන්න.....සැර කැම ගන්න එපා..සිතල කැම ගන්න එපා..

    බිස්කටි කඩජෝරැ ජාති කන්න එපා..ඒ වෙනුවට කඩල කන්න...

    සිතල වතුර වෙනුවට උනු වතුර බොන්න,රත්කරපු වතුර බොන්න..තෙල් කැම කනවානමි
    අනිවාර්යෙන් උනු වතුර බොන්න කැමට පස්සේ...

    කිරි පිටිවලට මහත් වෙනවා,එලකිරි,සෙම වැඩිවෙනවා,වීස් එකත් වැඩිවෙනවා..කිරි නැතුව තේ බොන්න...අනික තේ වෙනුවට කැද බිවිවානමි හොදයි...තේ වලින් වැඩක් නැ..තාවකාලික උත්තෙජකයක් විතරයි...සවි, බාර්ලි බොන්න උස්න කාලෙට...

    උදේට ඇට කලා කැද බිලා පලතුැරැ කන්න
    පලතුැරැ යුෂ බොන්න,දවල්ට හොදට එලවළු, විශෙෂයෙන් පලා වර්ග ගන්න, පරිප්පු මස් මාළු එක්ක බත් කන්න,රැට බත් කන්න එපා...සුප් බිස්කටි පාන් පෙත්තක්,එලවළු තමිබලා කන්න..සැහැල්ලු පොඩි ආහාරයක් ගන්න..ඊට පස්සේ පැය භාගයක් රැට ඇවිදින්න...පාරේ හරි කමක් නැහැ..හැමදාම බර බලාගන්න..

    නිකං කකා බිබි ඉන්න එපා...ගෙදර වැඩ කරන්න ,පාඩමි කරන අතරතුරෙ..වි්‍යායාම අනිවාර්යෙන් කරන්න..විනොදාංෂවලට යෙදෙන්න..සතුටින් සැහැල්ලුවෙන් ඉන්න..:yes:

    ගන්න කෑම වලින්, ජාන වලින් තමා ඔක්කොම ප්‍රශ්න ඇතිවෙන්නේ,හොර්මොනවල ප්‍රශ්න නිසාත් වෙනවා...හොදට එලි පෙහෙලි ගෙදර වත්තෙ වැඩ ටිකක් කරන්න...computer වලම එක දිගට ඇලවෙන්න එපා..එතකොටත් ඇගට ලෙඩ වැඩි...නිකමිම මහත් වෙනවා..පැය 1කට වැඩිය ඉන්න එපා... වෙනත් වැඩක් කරන්න...දවල් වෙනකමි නිදාගන්නත් එපා..

    අනවශය කෙටිටු වන බෙහේත් නමි ගන්න එපා..ඒවා බයානකයි:no:
    විටමින් ගත්තට කමක් නැහැ:yes:

    ඊට අමතරව ක්‍රීඩා වල යෙදිම,යෝගා,බයිසිකල් පැදිම,ජෙමි එකට ගිහින් වි්‍යායාම කර උපදෙස් ගන්න...

    නැත්තමි ගෙදර හරි ව්්‍යයාම කරන්න...ගෙදර ඔය ටික කලත් ඇති බන්....මෙි ටික හරියට අකුරටම කලොත් මාස 2/3 කින් ඔයා සමිපුර්නයෙන් වෙනස් වෙයි...පරක්කු නැ දැන්ම පටන් ගන්න...

    :yes::yes::yes::yes::yes:

    මහතයි කියලා දුක් වෙන්න එපා..කලකිරෙන්න එපා බන්..ඔයාට වඩා මහත වැඩි අය ඉන්නවා..ඉතාම කෙටිටු, කැත අයත් ඉන්නවා, විවිධාකාර පෙනුම ඇති මිනිස්සු ඉන්නවා...,ඔයිට වැඩිය ලොකු පොඩි ප්‍රශ්න තියන අය ඉන්නවා...:yes:

    ලෝකය දෙස බලන්න, යථාර්තය තේරැමි ගන්න..හිත ශක්තිමත් කරගන්න..මහතයි කියලා කවුරැවත් හිනාවෙන්නෙැ.. හිනාවුනත් ඒවා හිතට ගන්න එපා, ගනන් ගන්න එපා.. සහැල්ලුවෙන් ඉන්න....:yes:

    ඔයා ට පුලුවන් උත්සහ කරලා ඇග හදාගන්න..

    විශෙෂයෙන් ආයුර්වෙිද වෙදකමි/වෛද්‍ය උපදෙස් ගන්න මචන්..:yes:

    try and try machan..Yes u can...don't give up..

    Best Luck....!!:D

    attachment.php
     
    Last edited:

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Macho ubata attatama ube problem 1 solve karaganna onenam tikak mahansi wenna wenawa, mulinma PC 1 laga inna time 1 adu karapan, pudima thibba wage a magula issarahata wela idagena hityoth nam ubata me kapedi obe problem 1 solve karaganna wenne na, tika wadipura avidapan, aga thibbata kamak na, gewal aptte kollo sellam karanawanam gihin set weyan, un ekka sellam karapan,tika duwala panala wada karapan...puluwannam gym ekakata palayan, gihin hoda workout 1k aran mahansi wela eka karapan, ubata attatama onakamak thiyenawanam ubata oka hadaganna puluwan..!!!
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දුක් වෙන්න එපා බන්...කන බොන එක ටිකක් අමාරුවෙන් පාලනය කරපන්...ජිම් එකකට යන්න, යන්න බහ වගේනම් ගෙදර ඉදන් හරි excercise ටිකක් කරන්න..සුභ පතනවා