මම මහත දුර්වලයෙක්

thanujaka

Well-known member
  • ජිම් එකකට පලයන් බන් පොඩ්ඩක් ඕක මහලොකු දෙයක්ද...
    අනික ඉන 37 කියන්නේ බන් මගෙත් 37නෙ...:eek:
    එක සාමාන්‍යයි නේ බං...
    කෝකටත් ජිම් එකකට පලයන්...
    මේච්චර ලෝකේ දියුණු කාලේ ඕවත් වැඩද බං....
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මචං.. surgery එකක් තියනවා අමාශයේ size එක අඩු කරගන්න.. bypass surgery එකක්.. Gastric bypass surgery කියල කියන්නේ..

    bypass2.png


    ඒක කරගන්න පුළුවන්.. ප්‍රතිපල හොදයි.., ඩොකෙක් හම්බෙලා විස්තර අහගන්න..

    මේ video එකත් බලන්න.. ;) සිරා මේක discovery එකෙත් පෙන්නුවා. සුබ පතනවා..



    Ps: මට මහත් වෙන්න විදිහක් කියහන්කෝ දන්නා එකෙක්.. :sorry: 45 Kg :no:
     
    බුදුහාමුදුරුවෝ ස්ථුල වෙලා හිටපු කොසොල් (?) රජතුමාට දීපු උපදෙස දන්නවද? රජතුමාගෙ ඥාති සහෝදරයට කිව්වලු හැමදාම කන අන්තිම බත් කට කන්න යද්දී එක නවත්තන්න මතක් කරන්න කියල. එකේ අට ගාන ගැනල ඊළඟ දවසේ බත් බෙදනකොට ඒ ප්‍රමාණය අහක් කරන්න කියල. එදත් ඒ විදියටම කන්න යන අන්තිම කට අයින් අයින් කරන්න කියල. මෙහෙම දවසින් දවස රජතුමාගේ ආත්ම ශක්තිය ඉක්ම නොයන ප්‍රමාන වලින් වැඩේ සිද්ධ වෙලා රජතුමා නිරෝගී වුනාලු.


    දවස ගානේම අඩු කරන්න එපා. ටික ටික කරන්න. විශේෂයෙන්ම බත් පාන් අඩුකරලා එළවලු වැඩිය කන්න. බර මනින එකකුත් ගන්න (bathroom scale). දවස ගානේ මැනලා දියුණුව පේන්න ගන්නකොට ආත්ම ශක්තියත් දියුණු වෙනවා. dips ගහන්න බැරි එක ගැන බය වෙන්න එපා. මට වයස 20දී එකක් වත් ගහන්න බෑ. දැන් 20ක් පුළුවන්. සතියට 3 වරක් විතර ව්‍යායාම කරන්න. ව්‍යායාම ප්‍රමාණය කෑම අඩුකලා වගේ ටික ටික වැඩි කරන්න. අවුරුද්දෙන් ඔක්කොම වෙනස් වෙයි.


    උඹේ ප්‍රශ්නය ජාන නෙමෙයි. ආත්ම ශක්තිය. මැරුණත් බඩගාගෙන කාගෙන යනවා කියන අධිෂ්ටානයෙන් යන්න ඕන.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    මචං.. surgery එකක් තියනවා අමාශයේ size එක අඩු කරගන්න.. bypass surgery එකක්.. Gastric bypass surgery කියල කියන්නේ..

    bypass2.png


    ඒක කරගන්න පුළුවන්.. ප්‍රතිපල හොදයි.., ඩොකෙක් හම්බෙලා විස්තර අහගන්න..

    මේ video එකත් බලන්න.. ;) සිරා මේක discovery එකෙත් පෙන්නුවා. සුබ පතනවා..



    Ps: මට මහත් වෙන්න විදිහක් කියහන්කෝ දන්නා එකෙක්.. :sorry: 45 Kg :no:

    ubata nam pissu
     

    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    mchnq hoda fat burnner ekak gahapan and exercise karapan. kema adu karapan godak fat eka tiyna ewa kanna epa. gym ekakte ynvanam cardio vadipura sellam krnna balan iddi bahinva
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කන්න එපා මචං දවසටම වෙල් බාගයක් විතර කාපන් පුතේ ,,,කැලරි තියෙන කෑම කන්න එපා ,,
    පුළුවන් තරම් නොකා ඉදපන් කොල්ලෝ වෙන කරන්න දෙයක් නැ ...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් නං මට මේකේ කොටු 11 එවුන් ගැන පුදුම සැකයක් එන්නේ! :dull:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කොටු 11 යි, Join වෙලා තියෙන්නේ අවුරුදු 2 කට කලින් ඒ කියන්නේ 2013. එතකොට 2013 Join වෙච්ච කොටු 11 එකෙක් වෙන්න ඕනේ, ගොඩක් වෙලාවට මේ thread එකේම reply කරලත් ඇති.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහත අඩු කර ගන්න බන් ඔය කොච්චර විදි තියනවද?
    බයිසිකල් පැදපන්..
    පිනපන්...
    දුවපන්...
    උදැල්ලක් අරන් කොටපන්..
    ජිම් පලයන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් මම ගොඩක් කලකිරිලා ඉන්නෙ. මම උබලා වගේ ශක්තිමත් නෑ බන්. මට හයිය මදි. මම මහතයි. ජොල් .තන් වගෙත් ඇවිල්ලා ජොල් නිසාම. (ඉන අගල් 37 විතර) මට ඩිෆ්ස් ගහන්නත් බෑ. බාර් ගහන්නත් බෑ. මහතයි. ක්‍රීඩා කරන්නෙත් නෑ. (අවස්තාවක් නෑ. කවුරු හරි කතා කලත් යන්න බෑ. බයයි ගිහින් චාටර් වෙයි කියලා. :( ) ඒක නිසාම අනාගතයෙදි කැම්පස් එකක් වගේ තැනකට ගියොත් චාටර්ම වෙලා යයි කියලා බයයි. කෙල්ලෙකුත් නෑ. මට මගේ මහත අඩු කරගෙන ශක්තිය වැඩි කරගන්න ක්‍රම කියන්න යාලුවනේ. මම බිත්තර ඇරෙන්න අනිත් මස් මාලු කන්නෙ නෑ.මට උබලා විතරයි ඉන්නෙ කියන්න. මම එලකිරියෙ කොටු 11 තියෙන අවු.3 ක් විතර පරන මෙම්බර් කෙනෙක්. ඒකෙන් ඇවිත් මෙහෙම කිවුවොත් මාව ඇත්ත ලෝකෙ වගේම චාටර් පොරක් වෙයි. ඒකයි ෆේක් එකකින් ආවෙ. බම්ප් එකක්වත් දාගෙන යන්න යාලුවනේ. :(

    PS: මචන්ලා මගේ අම්මයි තාත්තයි මහතයි. මේක මට ජාන වලින් එන්න ඇත්තෙ. හැබැයි ඉතින් තාත්තා මං වගේ ශක්තිය අඩු කෙනෙක්වත් ජොල් කෙනෙක්වත් නෙමේ. තාත්තා MARTIAL ARTS, YOGA එහෙම කරලා තියෙනවා. මට ජානවලින්ම ආපු නිසා මේක නැති කරන්න බැයිද?

    මහත කොල්ලන්ට කැමති කෙල්ලෝ ඉන්නව බන් ඕනේ තරම්. අනික ටිකක් මහත කෙල්ලෝ සෙට් වෙන්නේ මහත කොල්ලන්ටම තමා නැත්නම් ලේනා පුවක්ගගේ යනවා වගේ දගල දල ඉදල බහින්න වෙන්නේ

    උබේ උසයි බරයි කීයද?
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    uba campus palayan
    ehe oya gedara wage kanna nahane.
    tikak ehe mehe awidinnat puluwan
    etakota masen deken anga adu wei patta widiyata

    danata hodata wathura beepan
    eka paarakata eka dip ekak gahanna balapan

    ekak puluwan unama dekak
    eta passe 3k

    ehema karapan
    kana kama piganen bath katawal 5k withara hamadaama sathekta daapan
    badaginna tibunat tikak aduwen kaapan.
    wena eka eka ewa kanna yanna epa..

    tikak daadiya daanna pain awidapan
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොටු 11 යි, Join වෙලා තියෙන්නේ අවුරුදු 2 කට කලින් ඒ කියන්නේ 2013. එතකොට 2013 Join වෙච්ච කොටු 11 එකෙක් වෙන්න ඕනේ, ගොඩක් වෙලාවට මේ thread එකේම reply කරලත් ඇති.

    මේකේ ඕවගේ බොඩි එකක් තියෙන එකෙක්ට ඉන්නේ සචියා තමයි.. එලකිරියේ ලොකුම බොඩිය.. ආ අර හන්කොකා මල්ලිටත් තියෙනවා ඔය ජාතියේ බොඩියක්:nerd:
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    gym palayan..eken body shape ekath ekkama fitness hadaganna puluwan.
    uba poddak eliyata pahalata bahala anga hollala wadak palak karanawanan oi mukuth ona na habai.ibema hadenna ona ewa hadenawa bn.