මම මහින්ද රාජපක්ෂ

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113


    from a YT comment;

    "මන් පරන්පරාගත unp කාරයෙක්. මන් අවස්තා කිහිපයක ලග දැකලා ඉදලා තියනවා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා එන යන තැන් කිහිපයක. ඒ හැම වෙලේම ලග ඉන්න හැමෝම දෙකට ඇබරෙනවා මොහු දකිනකොට ඉන්නකොට රටේ ලොක්කෝ ඇයි කියා ගන්න බොහො දෙනා මොහු ඉදිරියේ සුරතල් සතුන් සේ හැසිරෙනවා ඒ මොහුගේ තිබූ විශිෂ්ට පවුර්ශය ඇත්තටම කියනවා නම් දැනෙන්න වැඩක් කල මනුස්සයෙක් රටට කොන්දක් ගැම්මක් හයියක් තිබ්බ නායකයෙක් හැබැහින් දැකලා තියනවා නම් ඒ ඔබතුමා. මොන හොර කම වංචාව දූශනය කියලා කතා කිව්වත් ඔබ තුමා කොයි තරම් වටින නායකයෙක්ද කියලා අද මේ වයස එනකොට තේරෙනවා."

    monava naththat oka atta kiyala dannawa...anura/sajiya dennama nikan ponna patu vage amberanawa..ponil vitarai shape eke inne..
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,334
    8,290
    113

    මම මහින්ද රාජපක්ෂ
    6ffnxh.gif

     
    Last edited:
    • Haha
    Reactions: Chimpanzee Putha

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,528
    22,221
    113
    මොන මඟුලකටද අර ගම් වල මිනිස්සු ජෙප්පොන්ට බයේ ඉන්නව කිව්වෙ..උන්ටම ගිය රට ඵහෙනම්..අපේ පැත්තෙ ඵහෙමනම් හොම්බ කඩනවා ජෙප්පෝ මොනා හරි කිව්වොත්..කැට හොල්ලපු අඩු කුලේ හිඟන්නො රට ජෙප්පොන්ගේ ඩොලර් ටිකක් හම්බවුනහම ලෝර්ඩ් වෙන්න යනවා.😹😹
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අර අතේ තියාගන ඉන්න අටමගල අල්ල ඉන්න ගිහින් එකේ බුතයෙක් වෙලා තමා මු මැරිලා ඉපදෙන්නේ.